virtusa එකේ කොල්ලො 3 දෙනුකුට තම්බි 4 - 5 උන්ගෙම ඔෆිස් එක ඉස්සරහ වටකරගෙන ගහනකොට virtusa එකෙ උන් අහක බලගෙන ගියා. මම මෙකෙන් කියන්ඩ හදන්නෙ ජාතිවාදී සීන් එකක් නෙමෙ උන්ගෙ ඔෆිස් එකේ උන්ට ගහද්දි අහක බලගෙන ගිය උන් ගැන. මම එතෙන්ට යන කොට ඔක්කොම සීන් ඉවරයි මම යන්ඩ පැයකවිතර ඉස්සෙල්ල පටන්ගත්තු සීන් එක මම යනකොටම virtusa එකේ උන් ගුටි කාල දිහුව. වෙච්ච දේ ගැන නම් බොහොම කන ගාටුයි. මටත් මොකුත් කර ගන්ඩ බැරිඋනා මොකද මම උන්වවත්, වෙච්ච සීන් එකවත් මෙලෝ ලබ්බක් දන්නෙ නති හින්ද. 


