:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

  • Oct 23, 2012
    904
    202
    43
    උදේ පාන්දර මේ දේවල් දැක ඔබට කලකිරීමක් සිතුනා නම් සමාවෙන්න. උදේම මේ දේ දැම්මේ අද ඔයාගේ ගොදුරක් කරන්න මැරෙන්න ඉන්න අහින්සක සතෙක්ගේ ජීවිතයක් බේරගන්නයි. අනෙ අද ඉදන් මස් කන්න එපා මචන්. මන් මේ නපුන්සකයෙක් වගේ කතා කරන්නෙ පොන්නයෙක් නිසා නෙවෙයි. අපේ උන්ට කන් නැතිව හිටපන් කියල ගහලා බැනලා මේ හින්සාවන් නවත්තන්න අමාරුයි. අද ඔබ මේ දේ නොසලකා ඔබේ පිගානට මස් කෑල්ලක් දාගත්තද එය රස විදින තුරාවට ඒ සතාගේ විලාපය ඔබේ සවනේ රැවු දේවි.

    තණකොල කාලා හැදෙන කාටවත් කරදරයක් නැති අපේ ළමයින්ට අපිට බොන්න කිරි දෙන, අපේ වගාවට පොහොර දෙන හරකා කියන සතා ඇත්තටම කපෘකක් වගේ නේද! ඇත්තටම මේ සතාව මේ කුරිරු විදියට පනපිටින් මරන කකුල් දෙකේ අමනුස්සයන් ඇති ලොවක ඉපදීමත් මා කල විශාල පාප කර්මයක්.එහෙම නෙවෙයිද! :(:(

    1320853265-palestinian-muslims-slaughter-a-cow-for-the-eid-ul-adha-in-gaza-_913521.jpg


    Butchers+slaughter+cows+during+Eid+al-Adha+celebrations+in+Banha,+48+km+(30+miles)+north+of+Cairo,+November+23,+2009.jpg


    cow.gif


    cow_head.jpg


    Indonesian__cow_celebrate-t2hs.jpg


    DSC09119.JPG


    Cattle-Slaughterhouse.jpg


    bb3b13d53ab62c5a672ac631a555be96-getty-fbl-afr2008-egytp-feature.jpg


    7-1.png


    steer-5.jpg


    188916-at-the-cow-slaughter-slab---6am-on-market-day-santa-cameroon.jpg


    Slaughter-house-cow-in-slaughtering-machine-without-being-stunned.jpg


    self-portrait-with-slaughtered-cow-heads-hans-droog.jpg


    2011-4-16-110416cow01.jpg



    එයාගේ ලෝකේ එයා ඉන්න මේ නොමිනිසුන් ගැන නොදන්න තවත් සතෙක් තමයි කුකුළා. මේ සතාව උනු වතුරට දාල පුච්චල මරනවා, බෙල්ල කපලා මරනවා, හොදටම ගහලා මරනව.. ඇයි මේ මසක රස විදීමට මේ අහින්සක සත්තුන්ට රිද්දල් ඒ පහත් ආශාවන් සන්සිදවගන්නෙ. ඇත්තටම මෙලොවදිම පල දෙනවා සත්තයි..


    22.jpg


    4659579143_107ce40751.jpg


    57692_the-first-slaughter_jfxeaqbh63vorhnrwcs4oomcjtncurxrbvj6lwuht2ya6mzmafma_950x712.jpg


    MVC-558S_2.JPG


    7417481298_819175e9e3_h.jpg


    Chicken-Slaughter-20091215-5028.jpg


    Chicken-Slaughter-20091215-4994.jpg


    4-Ken-and-the-funnel-where-the-chickens-are-slaughtered.jpg


    IMG_0050.JPG


    f04da2db148412d0383308.jpg


    chicken-slaughter.jpg


    chickens-slaughtered.jpg


    486339_446392865397579_2093171330_n.jpg


    Chicken-Slaughter.jpg



    ශරීරයට අනේක විද වධ දීල මැරුවමලු ඌරගෙ මස් රස. මේ වගේ නොමිනිසුන්. ඌරට කොච්චර නම් ගහනවද මරන්න කලින්. අනිත් සත්තුන්ට වඩා ඌරා ගොටි කනවා වැඩී.. ඒ නොමිනිසුන් කියන්නේ ඒ මස් රස වෙන්න කියලා. :(:( මොවුන්ට මේ ආත්මයෙ සහ ලබන ආත්මයකදී මෙමෙ අකුසල වලින් ගැලවීමක් නෑ. ඔවුන් පසුපස ඔවුන්ගේ සෙවනැල්ල මෙන් හබා එනවා නියතයි.


    moldavia-pig-slaughter-09-1000.jpg


    moldavia-pig-slaughter-40-1000.jpg


    sulawesi6868.JPG


    3.jpg


    kremezi%20mar16%20pighead.jpg


    image_3_696.jpg


    image_3_693.jpg


    moldavia-pig-slaughter-42-1000.jpg


    12841527.jpg


    4508025145_279abeca0c.jpg


    bulgaria-pigs-slaughter-2008-12-6-18-33-31.jpg


    fullpig.jpg


    Hog%20-%20Slaughter%20House%202.jpg


    artlimited_img138088.jpg


    pig-slaughterhouse01.jpg


    cropped520_vietnam-nem-thuong-doan-thuong-festival-splits-live-pig-07-560x405.jpg


    මේ සතුන් කොච්චර නම් ඔබේ මුව රසවින්දනය සදහා විදවනවද! මේ ස්තුන් ඔබට කෙතරම් ශාප කරනවා ඇත්දන්. ටිකක් හිතන්න ඔබව යම් අයෙක් කිසිම වැරැද්දක් නොකර ඔබට ඇවිත් බැන්නොත් ඔබට කේන්ති යනවා නේද. ගැහුවොත් ඊටත් වඩා තත්වය බරපතලයි නේද. ඒත් මේ සය සතර නොදත් අහින්සක සිවුපාවන්ට කල වරදකුත් නොමැතිව මෙලොව නොමිනිසුන් අපා දුකක් දී ඝාතනය කරන ආකාරයට මේ සතුන්ට මොනතරම් කේන්තියක් එනව ඇත්ද! :( ඒත් ඒ දේ කියාගන්න බැරුව මේ සතුන් ඝාතනය වන ස්තානයට ගෙන යද්දී ඔවුන්ගේම සගයන් අත් පා නොමැතිව වැටී සිටින ආකාරය දැක හඩනවා මම ඇස් මේ ඇස් දෙකෙන් දැක ඇත. හිතන්න එපා මේ මස් රස උනාට ඔබට ගුනදායක වේවි කියලා..

    මේ වීඩියෝ පටයත් කරුණාකරලා බලන්න
    .





    දැඩි වේදනාවෙන් මේ සතා මැරෙන වෙලාවේ ඔවුන්ගේ ලේ තුල දුවන්නේ කුපිත වූ ලේ. ඒ ලෙය හොද්දකට හැරවුනා කියලාවත් සූපයකින් රස ගැන්වූවා කියලවත් එහි තිබෙන අහින්සක වියරුවේ විස යන්නේ නෑ. මාලු කන එක හොදයි කියලද ඔබට හිතෙන්නේ එතකොට! මාලුවා මැරෙන්නේ උගුරේ කට්ටක් හිර කරලා.. ඔබගේ අතේ ඉදිකට්ටක් අනුනත් කොය්ටි තරම් නම් වේදනාවක් දැනෙනවද! :( ඒත් ඒ සතාට එහෙමනම් කොතරම් වේදනාවක් දැනෙනේවා ඇත්ද! අද උදේ ඉදන්වත් දැඩිව අධිශ්ටාන කරගන්න අප්‍රසන්න දේ නොව පිරිසිදු එලවළු පලතුරු ආහාරයට ගන්නවා කියල...

    සත්තු මරන නිසා ඔබ කනවානම්, එම සතාව ඝාතනය වන්නේ ඔබේ ආහරය පිණිස පමනක් බව මතක තබාගන්න්. ඔබ එම මස ආහාරයට ගත්තේ හැත්නම් ඒ සතාව ඝාතනය වෙන්නේ නෑ. :( මස් වෙලදාම සරුවට යන්නේ අදටත් ඔබ මසට ලොල් වි ඇති නිසා.

    මචන් ඇත්තටම මේ සාහසික අපරාධ වලින් උබලගෙන් එක්කෙනෙක් හරි වැලකුනා නම් ඒක කියා නිම කල නොහැකි සතුටක් මචන්. උබට ආත්ම ගානක් විදින්න පුලුවන් පිනක් වේවි.
    අපේ මිනිස්සු මේ මස් කන්නේ ලෝකෙ හරියට වෙන කන්න දේවල් නැතුව වගේ,

    fresh_fruit.jpg


    බලපන් මේ පලතුරු ඇස් දෙකට උනත් කොචර ප්‍රියජනකද! ශරීරයට කොච්චර ගුණදායකද ?

    ඒ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනව සහෝ
    ..


    කරුණාකරලා බුද්ධිමත් මිනිසෙක් විදියට අද ඉදන්වත් සිතමු මචන්.. :)


    ඔබට පින්. බුදු සරණයි!



    :love::love: tshirtZ :love::love:
    ඔබට පින්:)
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මම

    මා වැඩිපුරම සතුටු වන්නේ මා නිර්මාංශික මිනිසෙකු නිසා නොව සත්ව මාංශ අනුභවය
    "මනුශ්‍යත්වයට" නිඟාවක් බව තේරුම් ගැනීමට තරම් මාහට ඥාණ ශක්තියක් පිහිටා තිබීම පිලිබඳවයි

    REP added Bro...!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    harak mas kana eka nam navattuva ban... mas vitarak ai malu kannath epa kiyahan...

    මන් ඒකත් කියල තියෙන්නේ. කියවන්න අන්තිම ටික :dull:

    මා වැඩිපුරම සතුටු වන්නේ මා නිර්මාංශික මිනිසෙකු නිසා නොව සත්ව මාංශ අනුභවය
    "මනුශ්‍යත්වයට" නිඟාවක් බව තේරුම් ගැනීමට තරම් මාහට ඥාණ ශක්තියක් පිහිටා තිබීම පිලිබඳවයි

    REP added Bro...!


    thanks machanla
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලොවෙත් මමත් නම් මස් මාළු කන එකෙක් නම් නෙවෙයි:dull:.මේ දේ නිකමට කියන්න හිතුනා,:rolleyes:මෙහෙ අයියා කෙනෙක් හරක් ඇති කරනවා,:yes:ඒ ඌ ජීවත් වෙන්නෙ ඒ සත්තුන්ගෙන් ගන්න කිරි ටිකෙන් නිසා.:dull:කොහොම හරි මිනිහගෙ හරක් පට්ටියේ හරක් 3ක් පැටව් දෙන්නෙක් ඉස්සුවා මහ පාන්දර.:sorry:බුවාටත් නින්ද ගිහින් ඉඳලා තියෙන්නෙ:dull:.කිරි ගන්න නැගිට්ටම තමයි දන්නෙ සත්තු නෑ කියලා.:( උට පිස්සු වගේ.අඬනවා දුක් වෙනවා ඉවරයක් නෑ:oo:.පස්සෙ අපි කොල්ලො 30ක් විතර සෙට් වෙලා මෙහෙ මුස්ලිම් ගම්මානෙකට ගියා ඒ වෙලාවෙම:yes:.ඒ ගියේ ඒ ගමේ හරක් මරන පොයින්ට් වගේකට,:frown: ජීවිතේ කළකිරෙනවා,මාර දුකක් විඳලා ඒ සත්තු මැරෙන්නෙ,:sorry:ඒ දේ දැකලමද කොහෙද මස් කන එක නම් මම නැවැත්තුවේ.:cool:හුඟක් නෙට් වීරයෝ බොරුවට මෙතන කයිය ගහලා මස් කෑල්ලක් දැකපුවාම බල්ලෙක් වගේ දෙකට නැවිලා ලෙව කන්නෙ.:angry:ඒත් පුළුවන් නම් පලයල්ලා ඔය සත්තු මරන තැනකටම.:rolleyes:අහිංසක සතෙක්ට කොච්චර වද දීලද මරන්නෙ කියලා උඹලට තේරෙයි.:sorry:අවසාන හුස්ම වත් හරි නිදහසේ යවා ගන්න ඔය සත්තුන්ට නෑ.:no:කකුල් ගැට ගහලා.බෙල්ලෙ කඹ 2,3.ඒ තරම් දුක් විඳිනවා.:(කොහොම උනත් අර අයියගෙ සත්තු ටික නම් හොයාගන්න බැරි උනා.:growl:එතනින් මාස 1 හමාරක කිරි බොන පැටියෙක් දාලා උගෙ අම්මව අරගෙන ගිහින් තිබුනා.:dull:අර අයියත් මාර සප් එකක් දුන්නා ඒ පැටියව හදාගන්න.බත් කැඳයි,අනිත් සත්තුන්ගෙ කිරියි දුන්නා,:sorry:ඒත් අවසානේ ඒ පැටියත් මැරුනා.
     
    • Like
    Reactions: sandunhiran