:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මමත් හරක් මස් කන එක නෙවත්තුවා.. එත් සත්තු නොමරා හිටියොත් උන් බොවෙන විදියට කාලයක් යනකොට බූමියෙ මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩ නතිවෙනව නෙද..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    මමත් හරක් මස් කන එක නෙවත්තුවා.. එත් සත්තු නොමරා හිටියොත් උන් බොවෙන විදියට කාලයක් යනකොට බූමියෙ මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩ නතිවෙනව නෙද..

    12.gif
    12.gif
    12.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මමත් හරක් මස් කන එක නෙවත්තුවා.. එත් සත්තු නොමරා හිටියොත් උන් බොවෙන විදියට කාලයක් යනකොට බූමියෙ මිනිසුන්ට ජීවත් වෙන්න ඉඩ නතිවෙනව නෙද..

    පිස්සුද බන්. ඒවා ස්වාභාවිකව පාලනය වෙනවා. උන්ට කැලෑවල කෑම එහෙම නැති උනාම බෝ වෙන්නෙ නෑනෙ. කොහොමත් බන් දැන් මිනිස්සු කන්නෙ කැලෑවල ඉන්න සත්තු නෙමේනෙ. අපිම බෝ කරල අපිම කන එකනෙ කරන්නෙ. ඉතින් කන එක නැවැත්තුවම බෝ කරන්නෙ න්ඈනෙ.
     
    • Like
    Reactions: Dishta Didin

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එකේ මුල ටික බලලා මවුස් එක දිගට ස්ක්‍රොල් කර කර පහළට අරගෙන ආයෙ අන්තිම ටික බැලුවා..:sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මමත් නිර්මාංශ. ඒත් මම මස් කෑම නැවැත්තුවෙ සත්තු ගැන කරුණාවක් ඇතිවෙලා නෙමෙයි. මොකද එතකොට මම ගොඩක් පොඩියි. පස්සෙ මටම තේරුණා මම ගත්තෙකොච්චර හොඳ තීරණයක්ද කියලා. දැන් අවුරුදු 20ක් මම නිර්මාංශයි. බිත්තර විතරක් කෑවා, ඒත් ඒකත් නැවැත්තුවා දැන් අවුරුදු පහකට විතර කලින්
     
    • Like
    Reactions: dcdweerawardhana

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මමත් නිර්මාංශ. ඒත් මම මස් කෑම නැවැත්තුවෙ සත්තු ගැන කරුණාවක් ඇතිවෙලා නෙමෙයි. මොකද එතකොට මම ගොඩක් පොඩියි. පස්සෙ මටම තේරුණා මම ගත්තෙකොච්චර හොඳ තීරණයක්ද කියලා. දැන් අවුරුදු 20ක් මම නිර්මාංශයි. බිත්තර විතරක් කෑවා, ඒත් ඒකත් නැවැත්තුවා දැන් අවුරුදු පහකට විතර කලින්

    ahannath asai bun :yes:
     
    • Like
    Reactions: Wele-Suda