:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගෙවල්වල බල්ලො බලල්ලු අනේ කුකු පැටිය සූකිරිබෝලෙ ගගා හුරතල් කර කර හදනව කන්න පුලුවන්නම් එවුනුත් මරන් කන ජරා ජාතියක් මිනිස්සු කියන්නෙ මමත් මස් කාල තියෙනව ඒත් දැන් නවත්තලා දාල හුගක් කල් ඒත් මේ වගේ ලිපියක් කියවලා තමා
    මේකත් දැකල එකෙක් හරි නවත්වනවනම් මේක දාපු එකාට ගොඩක් පින්සිද්ද වෙනව
    ගොඩක් ස්තුතියි බෙදාගත්තට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කිරි අම්මා වගේම බිත්තර අම්මා, හාල්මැස්සෝ අම්මා, කරවල අම්මා, උම්බලකඩ අම්මත් පව් නේද මචං....
     
    • Like
    Reactions: animation

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    කොහොම කිව්වත් බන් දිවට දැනෙන රස අත්හරින්න හැමෝටම බෑ. අත්හරින්න උවමනාවකුත් නෑ. ඒ සත්තු විඳින වේදනාව ගැන ගානකුත් නෑ. හැබැයි ඉතින් කතා කරන්න ගියොත් නම් හක්කෙන් රැස් විහිදුවාගෙන තමයි මනුස්සකම ගැන කතා කරන්නෙ.
     
    • Like
    Reactions: Johnnie_Walker

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Noka inna hithuwata ban uru mas 1k dakinakota katata kela unanawa.masa 3kta wage udadi office party ekedi pork 1.5kg walata wada kewa.biwwata wada kale uraa kapu eka.:(
     
    • Dislike
    Reactions: S_M_S

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    මිනිහා කියන සතා මස් කන්ඩ තමයි හැදිලා ඉන්නෙ, නමුත් කෑම කියන්නෙ තමන්ගෙ කැමැත්ත අකැමැත්ත මත තීරණය වෙන දෙයක්.මොනාවුනත් තමන්ට නිරෝගීව ශරීරය පවත්වාගන්ඩ හරියන දේ බලලා කන්ඩ.