අනේ ඇයි යන්නේ නැත්තෙ මගෙන් ඈතට..........

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අනේ ඇයි යන්නේ නැත්තෙ මගෙන් ඈතට..........

istockphoto_3873996-shirtless-and-angry-young-man-about-to-punch-wall.jpg

අනේ ඇයි
යන්නේ නැත්තෙ මගෙන් ඈතට..........
මීට අවුරුදු තුනකට කලින්,
ඔයා කිව්වා නේද මට.....
ඔයා හොයන්නෙ සල්ලියි,ලස්සනයි තියෙන
හොද කොල්ලෙක් කියල.....

එත් අද
ඔයා නිසාම මම ඒ හැමදෙම නැතිකරන්......
අනේ දැන්වත්
මගෙ හිතේ හොල්මන් නොකර
මෙ කාඩයට තනියම ඉන්න දීලා
මගෙ හිතෙන් යනවද......

 

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Eath machan
    ඔයා හොයන්නෙ සල්ලියි,ලස්සනයි තියෙන
    හොද කොල්ලෙක් කියල.....

    kiyana eken kiyawenne ubata salli na , welena dial ekak kiyala

    but

    එත් අද
    ඔයා නිසාම මම ඒ හැමදෙම නැතිකරන්......

    kiyanakota therenne ubath salli , thathwe thibuna kiyana eka neda ????

    ehemayi mata hithenne.
    so ethakota kaviye rasayak nathi wenawa neda ????

    "Sry mata hithuna de kiwwe "
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔයා හොයන්නෙ සල්ලියි,ලස්සනයි තියෙන
    හොද කොල්ලෙක් කියල.....

    කෙල්ල මට කැමති වෙන්න කියලා කියපු හේතුව මචන් එක........, එයා මට කැමති උනේ මම ලග ඒ දේවල් තිබුන නිසා... උබ මුල ටික වෙනමයි අවසාන ටික වෙනමයි වෙන් කරල තෙරුම් අරන් තියෙන්නෙ...........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොද නිර්මානයක් මචං.. :yes:
    කෝ අර ඉස්සෙල්ලා කියපෞ එක තාම ලිව්වේ නැද්ද..??
     

    menakadesilva

    Member
    Aug 25, 2010
    3
    0
    0
    mata therena widihata uba e hamadema hoyanna giye kella nisa
    Eth e kella ennakota ubata e dewal karaganna baha
    kohoma unath lassna nirmaanayak
     

    rush_92

    Member
    Aug 31, 2010
    74
    1
    0
    Mokada girl friend boot ekak wath thibbada?dont worry search a nother one from google use this key words (good and girl friend)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    lassana nirmanayak !! :cool::cool:


    eth machan uba laga salli , lassanai dekama thibilath eya laga aduma gaane awanka aadarayak wath thibila neha kiyalai mata hithenne ... ube mathakaya ubata wadha denne uba laga salli, lassanatai amatharawa awanka aadarayak saha lassana hithakuth thibuna nisai... :)
     
    • Like
    Reactions: BLACK MONEY