අනේ ඇයි යන්නේ නැත්තෙ මගෙන් ඈතට..........
අනේ ඇයි
යන්නේ නැත්තෙ මගෙන් ඈතට..........
මීට අවුරුදු තුනකට කලින්,
ඔයා කිව්වා නේද මට.....
ඔයා හොයන්නෙ සල්ලියි,ලස්සනයි තියෙන
හොද කොල්ලෙක් කියල.....
එත් අද
ඔයා නිසාම මම ඒ හැමදෙම නැතිකරන්......
අනේ දැන්වත්
මගෙ හිතේ හොල්මන් නොකර
මෙ කාඩයට තනියම ඉන්න දීලා
මගෙ හිතෙන් යනවද......
අනේ ඇයි
යන්නේ නැත්තෙ මගෙන් ඈතට..........
මීට අවුරුදු තුනකට කලින්,
ඔයා කිව්වා නේද මට.....
ඔයා හොයන්නෙ සල්ලියි,ලස්සනයි තියෙන
හොද කොල්ලෙක් කියල.....
එත් අද
ඔයා නිසාම මම ඒ හැමදෙම නැතිකරන්......
අනේ දැන්වත්
මගෙ හිතේ හොල්මන් නොකර
මෙ කාඩයට තනියම ඉන්න දීලා
මගෙ හිතෙන් යනවද......







