අනේ උදව්වක්

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මගෙන් 14,000ක් කිව්වා සැහැල්ලු වාහනයි,Scooty Pep වලටයි දෙකටම.ඒත් මේ මාසෙ එන අයට දැන් අලුත් ගාන 15,000යි කිව්වා
    :yes::yes::yes:

    මටත් ඒ ගාන තමයි මතන් කිවේ :( බයික් එකටත් එක්කලා
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    pissu :eek: man lerners yanne nathuwa giya 5000k :yes: lerners gihipu unta man gaththa kaale 10000k da koheda giya

    ow ape akkath aran thiyenne 10000ta e kale.
    :yes::yes::yes:

    riyaduru daathata devi pihitai :(:P

    :frown::frown::frown:

    mokada mata hina wenne...
    :frown::frown::frown:

    මටත් ඒ ගාන තමයි මතන් කිවේ :( බයික් එකටත් එක්කලා

    එක පාර ගෙවන්න ඕන නැහැනේ ඉතින්.
    ටික ටික ගෙවන්න පුලුවන්නේ...

    1.gif
    1.gif
    1.gif

    1.gif

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    එක පාර ගෙවන්න ඕන නැහැනේ ඉතින්.
    ටික ටික ගෙවන්න පුලුවන්නේ...

    හදිස්සියක් නැ එහෙනම්..පුළු පුළුන් වෙලාවට ඔය දෙන්න.මං හෙමිට ගෙවන්නම් :dull::)
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මම පටන් අරන් තවම දවස් 05යි ගියේ...
    :nerd::nerd::nerd:

    හිකිස් මුල් දවස් ටිකේ මොනාද කියලා දෙන්නේ?පාරට දැම්මද?බයික් එක උන් දෙනවද?නැත්ම් අපි අරන් යන්න ඕනිද? :baffled:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    බර වාහන license ද ගන්නේ.. ? එහෙමනම් විතරනේ නුගේගොඩ යන්න ඕනේ.. මන් ගත්තේ නිකන් MBBS ඩොක්ටර් කෙනෙක්ගෙන්.. Rs. 300 ගියේ.. :yes::yes: දැන් නීති වෙනස්ද දන්නේ නෑ.. මන් එකපාරක් ඔය නුගේගොඩ transport medical centre එකට ගියා.. අර සූර පප්පටයි ජිම් පප්පටයි උන වැඩේ තමයි එතනට ගියාම වෙන්නේ.. :lol::lol:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    හිකිස් මුල් දවස් ටිකේ මොනාද කියලා දෙන්නේ?පාරට දැම්මද?බයික් එක උන් දෙනවද?නැත්ම් අපි අරන් යන්න ඕනිද? :baffled:

    හරිම සුන්දරයි..ගිහින්ම බලන්න..
    :rolleyes::rolleyes::rolleyes:

    බර වාහන license ද ගන්නේ.. ? එහෙමනම් විතරනේ නුගේගොඩ යන්න ඕනේ.. මන් ගත්තේ නිකන් MBBS ඩොක්ටර් කෙනෙක්ගෙන්.. Rs. 300 ගියේ.. :yes::yes: දැන් නීති වෙනස්ද දන්නේ නෑ.. මන් එකපාරක් ඔය නුගේගොඩ transport medical centre එකට ගියා.. අර සූර පප්පටයි ජිම් පප්පටයි උන වැඩේ තමයි එතනට ගියාම වෙන්නේ.. :lol::lol:

    ඒක නම් ඇත්ත.තැන් කීයකට නම් යැවුවද.. :nerd::nerd::nerd:
    ඈ...මගෙන් 750ක් ගත්තනේ..
    :dull::dull::dull:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    පලවෙනිම දවස ගැන මම මතක් කලන්න කැමති නැත!!!
    :no::no::no::no:
    බයික් ගැන නම් හරියටම තවම දන්නෙ නැහැ මම.
    එයාලාට මම කිව්වා Scooty වලට විතරයි ඕන කියලා,මට අනිත් ඒවා වැඩක් නැති නිසා,එතකොට කිව්වා,පැයකට 750ක් ගන්නවා කියලා පුරුදු වෙන්න..
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පලවෙනිම දවස ගැන මම මතක් කලන්න කැමති නැත!!!
    :no::no::no::no:
    බයික් ගැන නම් හරියටම තවම දන්නෙ නැහැ මම.
    එයාලාට මම කිව්වා Scooty වලට විතරයි ඕන කියලා,මට අනිත් ඒවා වැඩක් නැති නිසා,එතකොට කිව්වා,පැයකට 750ක් ගන්නවා කියලා පුරුදු වෙන්න..

    පලවෙනිම දවස ගැන මම මතක් කලන්න කැමති නැත!!!?? AI?:oo:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :rofl: ෆුල් ස්ටෝරි එක විස්තර ඇතුව කියන්නකෝ මතන්..මොකෝ උනේ?

    නෑ අප්පා..මාත් එක්ක එදා හිටියේ..
    අක්කා කෙනෙකුයි මායි විතරයි.
    ඒ අක්කට හොඳට පුලුවන්.
    ඉතින් අනේ මම ගිය පලවෙනි දවසමනේ.
    ඒ sir මට ඉඳ ගත්ත වෙලෙ ඉඳලා බනිනවා.
    :no::no::no::no:
    කොච්චර මම බය වුනාද කිව්වොත් යන්න කලින් අර
    Hand Signal කියලා එකක් දාන්න කියන්නෙ එලියට.
    මම බය වෙලා,අත එලියට දාගෙනම ඉස්සරහට ගියත් එක්ක.
    ටිකක් දුර.ඒකටත් බැන්නා ගැස්සිලාම යන්න මාව
    .අන්තිම වෙනකොට ඇඬිලා හිටියේ..
    :dull::dull::dull::dull:
    පස්සෙ එයාට තෙරිලාද කොහෙද කිව්වා,පළවෙනි දවසෙ
    ඔහොම තමයි,ඊලඟ දවසෙ ආවම දුවට පුලුවන් වෙයි කියලා..

    :no::no::no::no:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    නෑ අප්පා..මාත් එක්ක එදා හිටියේ..
    අක්කා කෙනෙකුයි මායි විතරයි.
    ඒ අක්කට හොඳට පුලුවන්.
    ඉතින් අනේ මම ගිය පලවෙනි දවසමනේ.
    ඒ sir මට ඉඳ ගත්ත වෙලෙ ඉඳලා බනිනවා.
    :no::no::no::no:
    කොච්චර මම බය වුනාද කිව්වොත් යන්න කලින් අර
    Hand Signal කියලා එකක් දාන්න කියන්නෙ එලියට.
    මම බය වෙලා,අත එලියට දාගෙනම ඉස්සරහට ගියත් එක්ක.
    ටිකක් දුර.ඒකටත් බැන්නා ගැස්සිලාම යන්න මාව
    .අන්තිම වෙනකොට ඇඬිලා හිටියේ..
    :dull::dull::dull::dull:
    පස්සෙ එයාට තෙරිලාද කොහෙද කිව්වා,පළවෙනි දවසෙ
    ඔහොම තමයි,ඊලඟ දවසෙ ආවම දුවට පුලුවන් වෙයි කියලා..

    :no::no::no::no:

    :rofl::rofl::rofl:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama

    ඒක නම් ඇත්ත.තැන් කීයකට නම් යැවුවද.. :nerd::nerd::nerd:
    ඈ...මගෙන් 750ක් ගත්තනේ..
    :dull::dull::dull:

    මම ගත්තේ නුගේගොඩින් නෙමෙයි ගෙවල් ළඟ Doctor (MBBS) කෙනෙක්ගෙන්.. දැන් 2 years වලට විතර කලින් එහෙම ගන්න පුළුවන්..
    දැන් බැරුව ඇති සමහරවිට..:yes::yes::yes: