15000 neda?![]()
මගෙන් 14,000ක් කිව්වා සැහැල්ලු වාහනයි,Scooty Pep වලටයි දෙකටම.ඒත් මේ මාසෙ එන අයට දැන් අලුත් ගාන 15,000යි කිව්වා






15000 neda?![]()



මගෙන් 14,000ක් කිව්වා සැහැල්ලු වාහනයි,Scooty Pep වලටයි දෙකටම.ඒත් මේ මාසෙ එන අයට දැන් අලුත් ගාන 15,000යි කිව්වා
බයික් එකටත් එක්කලාpissuman lerners yanne nathuwa giya 5000k
lerners gihipu unta man gaththa kaale 10000k da koheda giya



riyaduru daathata devi pihitai![]()






මටත් ඒ ගාන තමයි මතන් කිවේබයික් එකටත් එක්කලා
bump
එක පාර ගෙවන්න ඕන නැහැනේ ඉතින්.
ටික ටික ගෙවන්න පුලුවන්නේ...

හදිස්සියක් නැ එහෙනම්..පුළු පුළුන් වෙලාවට ඔය දෙන්න.මං හෙමිට ගෙවන්නම්![]()



ඒකනේ...මාත් එහෙමයි ගෙවන්නේ..


මං අද ගියා බලන්න.එක වහලනේ...ඔය පටන් ගත්තද?![]()



මම පටන් අරන් තවම දවස් 05යි ගියේ...


දැන් නීති වෙනස්ද දන්නේ නෑ.. මන් එකපාරක් ඔය නුගේගොඩ transport medical centre එකට ගියා.. අර සූර පප්පටයි ජිම් පප්පටයි උන වැඩේ තමයි එතනට ගියාම වෙන්නේ.. 

හිකිස් මුල් දවස් ටිකේ මොනාද කියලා දෙන්නේ?පාරට දැම්මද?බයික් එක උන් දෙනවද?නැත්ම් අපි අරන් යන්න ඕනිද?![]()



බර වාහන license ද ගන්නේ.. ? එහෙමනම් විතරනේ නුගේගොඩ යන්න ඕනේ.. මන් ගත්තේ නිකන් MBBS ඩොක්ටර් කෙනෙක්ගෙන්.. Rs. 300 ගියේ..දැන් නීති වෙනස්ද දන්නේ නෑ.. මන් එකපාරක් ඔය නුගේගොඩ transport medical centre එකට ගියා.. අර සූර පප්පටයි ජිම් පප්පටයි උන වැඩේ තමයි එතනට ගියාම වෙන්නේ..
![]()






baffled:![]()




පලවෙනිම දවස ගැන මම මතක් කලන්න කැමති නැත!!!
බයික් ගැන නම් හරියටම තවම දන්නෙ නැහැ මම.
එයාලාට මම කිව්වා Scooty වලට විතරයි ඕන කියලා,මට අනිත් ඒවා වැඩක් නැති නිසා,එතකොට කිව්වා,පැයකට 750ක් ගන්නවා කියලා පුරුදු වෙන්න..

පලවෙනිම දවස ගැන මම මතක් කලන්න කැමති නැත!!!?? AI?![]()




බැනුම් ඇහුවා..
ෆුල් ස්ටෝරි එක විස්තර ඇතුව කියන්නකෝ මතන්..මොකෝ උනේ?ෆුල් ස්ටෝරි එක විස්තර ඇතුව කියන්නකෝ මතන්..මොකෝ උනේ?












නෑ අප්පා..මාත් එක්ක එදා හිටියේ..
අක්කා කෙනෙකුයි මායි විතරයි.
ඒ අක්කට හොඳට පුලුවන්.
ඉතින් අනේ මම ගිය පලවෙනි දවසමනේ.
ඒ sir මට ඉඳ ගත්ත වෙලෙ ඉඳලා බනිනවා.
කොච්චර මම බය වුනාද කිව්වොත් යන්න කලින් අර
Hand Signal කියලා එකක් දාන්න කියන්නෙ එලියට.
මම බය වෙලා,අත එලියට දාගෙනම ඉස්සරහට ගියත් එක්ක.
ටිකක් දුර.ඒකටත් බැන්නා ගැස්සිලාම යන්න මාව
.අන්තිම වෙනකොට ඇඬිලා හිටියේ..
පස්සෙ එයාට තෙරිලාද කොහෙද කිව්වා,පළවෙනි දවසෙ
ඔහොම තමයි,ඊලඟ දවසෙ ආවම දුවට පුලුවන් වෙයි කියලා..



ඒක නම් ඇත්ත.තැන් කීයකට නම් යැවුවද..
ඈ...මගෙන් 750ක් ගත්තනේ..![]()


