අනේ උදව් ඕනේ >>>>>>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    අනේ උදව් ඕනේ >>>>>>

    මචං මාර වැඩක් බන් වෙලා තියෙන්නේ, මම Ebay එකෙන් ෆොනේ එකක් ගෙන්නුවා, ඒක Track කලාම වැටෙනවා බන් " High-value goods - Official Customs declaration required" කියලා , මන් හිතන්නේ Custom අහුවෙලා, Register post ගෙන්නුවේ, මන් කිව්වත් එක්ක Seller ට gift එකක් විදියට එවන්න කියලා, ඒත් අහුවෙලා බන් , මන් දැන් ඒක ගන්න කොහෙටද යන්න ඕනේ,?? අනිවාර්යෙන් Tax ගෙවන්න වෙයි ද ? දැන් ගෙදරට ලිව්මක් එනවා නේද ? දන්න කව්රු හරි උදව් කරන්න .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Yep custom detained - tan ithin post office ekatai Colombo TRC ekatai ynn wenawa hari widihata nam
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    හරි විදිහට :lol::lol::lol:
    වෙන විදියකට යන්නත් දන්නා කව්රුවත් නැහැ බන්, ගෙවන්න සල්ලිත් නෑ බන් Tax ගැහුවොත්, මේ දවස් වල අතේ සතේ නැහැ ,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    වෙන විදියකට යන්නත් දන්නා කව්රුවත් නැහැ බන්, ගෙවන්න සල්ලිත් නෑ බන් Tax ගැහුවොත්, මේ දවස් වල අතේ සතේ නැහැ ,

    Tax eka ithin 1500-2000 ta wadi wena ekak na mahithe
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මචන් යන්න ඕන office එකයි ? තියන තැනයි කියන්නකෝ දන්නා කට්ටිය ? :(:(:(:(