අද මං ආපු බස් එකේ මට එහා පැත්තේ කොල්ලෙක් හිටියා කෙල්ලත් එක්ක උගෙ නම කවිඳු මට ඇහුනා කෙල්ල කියනවා (අනේ කවිඳු ) කියලා, මට ඌව ඕනී බන් අනේ :( උඹ මේක දකිනවා නම් මට මැසේජ් කරහන් , මට උඹේ කට හඬයි, ඒ හැසිරීමයි, සුවඳයි රස්නෙයි අමතක කරන්න බෑ