අනේ කුරුස මැතිව්ස් නැතිව දෙවියෝ සප් එක දු&#350

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
අනේ කුරුස මැතිව්ස් නැතිව දෙවියෝ සප් එක දු&#350

දැන් කුරුස මැතිව්ස් නැතිව මැච් එක දිනන නේද ?

අනේ කුරුස මැතිව්ස් නැතිව දෙවියෝ සප් එක දුන්නද බන්
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
පිරිත් නූල නැතිවත් රටවල් මැච් දිනන්නෙ....:D

සිංහල බවුද්ද කොල්ලෝ කිවුවේ නැහැ නේ දෙවියෝ මට මැච් දිනවල දුන්න කියල... පිරිත් නුල බැඳ නිසා මැච් දිනන කියල....

පිරිත් නුල් බැඳලා අපේ කොල්ලෝ එහෙම පැතුවේ නැහැ.....උඹල කුරුසෙන් මැජික් ඉල්ලනවා වගේ
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල බවුද්ද කොල්ලෝ කිවුවේ නැහැ නේ දෙවියෝ මට මැච් දිනවල දුන්න කියල... පිරිත් නුල බැඳ නිසා මැච් දිනන කියල....

    පිරිත් නුල් බැඳලා අපේ කොල්ලෝ එහෙම පැතුවේ නැහැ.....උඹල කුරුසෙන් මැජික් ඉල්ලනවා වගේ

    මට කුරුසෙත් එකයි පිරිත් නූලත් එකයි ආගම් වෙලට පුක දෙන්නෙ නෑ උඹල වගේ...

    මැච් දිනන්න නෙමේ නම් යන්න ඉස්සෙල්ල ඕක අල්ලල යන්නෙ මොන මගුලකටද..., අනික උබලමනෙ මතිව්ස් ඕක අල්ලන් හිටියෙ නෑ කියල මරෙන්න ගියේ..
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0

    මට කුරුසෙත් එකයි පිරිත් නූලත් එකයි ආගම් වෙලට පුක දෙන්නෙ නෑ උඹල වගේ...

    මැච් දිනන්න නෙමේ නම් යන්න ඉස්සෙල්ල ඕක අල්ලල යන්නෙ මොන මගුලකටද..., අනික උබලමනෙ මතිව්ස් ඕක අල්ලන් හිටියෙ නෑ කියල මරෙන්න ගියේ..

    මතිවුස් කුරුසේ පුකේ ගහන් මැච් දින්නහම කුරුසේ මාකට් කරනව් නේ
    තෝ වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මතිවුස් කුරුසේ පුකේ ගහන් මැච් දින්නහම කුරුසේ මාකට් කරනව් නේ
    තෝ වගේ

    මම කලිනුත් කීවනෙ මට කුරුසෙත් එකයි, පිරිත් නුලත් එකයි, දර්ම චක්‍රෙත් එකයි.., ම්ට ඕව අදාල නෑ...

    මතිව්ස් කිව්ව නම් දෙවියන් වහන්සේගේ උදව්වෙන් ඌ ලකුනු ගැහුවෙ කියල ඒක ඌගෙ විශ්වාසෙ.., හරියට පිරිත් නූල අල්ලල ගියාම හොඳට සෙල්ලන් කරන්න පුලුවන් වෙයි කියල උඹල විශ්වාස කරනව වගේ..

    උඹලත් නූල් වලට , ගස් වලට වන්දනා කරන නිසා අනිත් උන් මොකෙක් විශ්වාස කරත් ඒව වලට හිනා වෙන්න උඹලට අයිතියක් නෑ...
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    සිංහල බවුද්ද කොල්ලෝ කිවුවේ නැහැ නේ දෙවියෝ මට මැච් දිනවල දුන්න කියල... පිරිත් නුල බැඳ නිසා මැච් දිනන කියල....

    පිරිත් නුල් බැඳලා අපේ කොල්ලෝ එහෙම පැතුවේ නැහැ.....උඹල කුරුසෙන් මැජික් ඉල්ලනවා වගේ

    උඹ කියන විදිහට බන් පිරිත් නූල අල්ලන් ඉන්න එකෙත් තේරුමක් නැහැනේ...... :no: :no: :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආගම කියන්නේ විශ්වාසයක්.... කී‍්‍රඩාවක් කරන කොට තමන්ට හොඳ විශ්වාසයක් තියෙන්න ඕන.... මම දන්න තරමටම හැම ප්ලේයර් කෙනෙක්ම කී‍්‍රඩාවට කලින් තමන්ගේ ආගම අනුව කුමක් හෝ ඇදහීමක් කරනවා... එහෙම කළහම ඒ කී‍්‍රඩකයාට විශ්වාසයක් ඇති වෙනවා.... ධෛර්යක් ඇති වෙනවා... ඒ වගේම මනස සන්සුන් වෙනවා... කී‍්‍රඩාවක ජයග‍්‍රහණයට ඒක වැදගත්.... ඔය හැම ආගමකින්ම වෙන්නේ ඔය දේ.... කී‍්‍රඩාවට ජාතියත්, ආගමත් පටලව ගත්තම එතන කී‍්‍රඩාවක් නෙවෙයි යුද්ධයක් තියෙන්නේ....
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    986
    113
    කිට්ටුව තැනක
    ආගම කියන්නේ විශ්වාසයක්.... කී‍්‍රඩාවක් කරන කොට තමන්ට හොඳ විශ්වාසයක් තියෙන්න ඕන.... මම දන්න තරමටම හැම ප්ලේයර් කෙනෙක්ම කී‍්‍රඩාවට කලින් තමන්ගේ ආගම අනුව කුමක් හෝ ඇදහීමක් කරනවා... එහෙම කළහම ඒ කී‍්‍රඩකයාට විශ්වාසයක් ඇති වෙනවා.... ධෛර්යක් ඇති වෙනවා... ඒ වගේම මනස සන්සුන් වෙනවා... කී‍්‍රඩාවක ජයග‍්‍රහණයට ඒක වැදගත්.... ඔය හැම ආගමකින්ම වෙන්නේ ඔය දේ.... කී‍්‍රඩාවට ජාතියත්, ආගමත් පටලව ගත්තම එතන කී‍්‍රඩාවක් නෙවෙයි යුද්ධයක් තියෙන්නේ....

    :yes::yes::yes::yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Ow ban.. නූල් අල්ලලා සෙල්ලම් කරන un ඉන්නෙත් මෙහෙ විතරයි. :lol: :lol: :lol:

    අපේ එකෙක් මොකෙක් හරි කියලතියනවද පිරිත්නුල බැන්ද නිසා මැච් එක දින්නා කියල. නැනේ.:no: පිරිත්නුලෙන් වෙන්නේ උගේ අත්මවිශ්වසය වැඩි කරන එක.:yes: නැතුව උබල හිතුවද දෙවියෝ ඇවිල්ල මැච් දිනවනවා වගේ නුල් බදින්නේත් මැච් දිනවන්න හිතාගෙන කියල.:baffled::rofl: උබලගේ ගොන් මිම්මෙන් අනිත් උනුත් මනින්නෙපා..:rofl:කෞරුවත් කියල නැනේ.:angry: පිරිත්නුල බැන්ද නිසා අපි දිනුවේ කියල. එත් මැතිව්ස් කියල තියෙන්නේ මැච් එක දිනන්න දෙවියන් වස්හන්සේට බාරකළ කියල..උ පැරදිච්ච ඒවා බාර කලේ නැත්තේ අපරාදෙනේ බන්.worldcup එකත් දිනන තිබුන . අපේ උන් මැච් එක හැමදාම මැතිව්ස්ට කියල දෙවියන්වහන්සේට බාර කරානම් හරි...ගහන්න ඕනත් නැ. :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    මම කලිනුත් කීවනෙ මට කුරුසෙත් එකයි, පිරිත් නුලත් එකයි, දර්ම චක්‍රෙත් එකයි.., ම්ට ඕව අදාල නෑ...

    මතිව්ස් කිව්ව නම් දෙවියන් වහන්සේගේ උදව්වෙන් ඌ ලකුනු ගැහුවෙ කියල ඒක ඌගෙ විශ්වාසෙ.., හරියට පිරිත් නූල අල්ලල ගියාම හොඳට සෙල්ලන් කරන්න පුලුවන් වෙයි කියල උඹල විශ්වාස කරනව වගේ..

    උඹලත් නූල් වලට , ගස් වලට වන්දනා කරන නිසා අනිත් උන් මොකෙක් විශ්වාස කරත් ඒව වලට හිනා වෙන්න උඹලට අයිතියක් නෑ...

    :yes::yes::yes:

    ඔන්න ඔය මතේම තමයි මමත් ඉන්නේ.

    කවුරු හෝ මොකක් හෝ ආගමක් අදහනවානම්, වෙන කිසිම ආගමකට වැරදියි හෝ අඩු පාඩු කියන්න කිසිම අයිතියක් නැ. මොකද තමුනුත් මොකක් හරි නොපෙනෙන නොදැකපු දෙයක්නේ විශ්වාස කරන්නේ :P

    මේක බවුද්දයටත් කුරුසයටත් තම්බියටත් ඔක්කොටම අදාලයි :yes::yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මොනවා කතා කරත් කමක් නෑ.. අල්ලාහ් (පී බී යු එච්) සරුවබලදාරි දේවෝත්තමයානන් වහන්සේ ගෑන විහිලු කරනවනම් අපි විරුද්දයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Ow ban.. නූල් අල්ලලා සෙල්ලම් කරන un ඉන්නෙත් මෙහෙ විතරයි. :lol: :lol: :lol:

    පිරිත් ණුල් බැදලා මැච් දින්නා කියලා කිය කිය යන්නේ නැහැනේ .
    එකෙන්ම පේනවනේ මුංගේ බංකලොත් බාවය :lol::lol:
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    පිරිත් ණුල් බැදලා මැච් දින්නා කියලා කිය කිය යන්නේ නැහැනේ .
    එකෙන්ම පේනවනේ මුංගේ බංකලොත් බාවය :lol::lol:

    ආගමක් විදිහට බලපන් බන්කොලොත් වෙලා තියෙන්නෙ කතෝලිකයද බෞද්ධයාද කියලා. උඹලාගෙ ඔය දාර්ශනික ටෝක්ස් හින්දම තමයි උබලට කෙල වෙන්නේ. වෙලාවකට හම්බයට බනිනව. වෙලාවකට කුරුසයට බනිනව. වෙලාවකට දෙමලට බනිනව. උබල දවසක පැත්තක තනි වෙනවා. කිසිම ජාතියක් ඉන්න එකක් නැහැ තොපෙ උදව්වට. :no: :no: :no: