අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මට පෙන්නේ කෙල්ල ඌව ටිකක් හරි care කරනවා වගේ. එහෙම බැහැ

    දැනට උබගේ මට්ටමෙන් ඕකට කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි.

    මුලින්ම කෙල්ලට කියපන් අරුව කිසිසේත්ම කෙයාර් කරන්න එපා කියල. ඌ ඉන්න කොට බිම බලාගෙන යන්න කියපන්, කතා කරන්න එපා කියපන්.

    පොතේ හැටියට උ කෙල්ලගේ පස්සෙන් එන එක අඩු වෙන්න ඔනේ. එහෙම නැතුව කෙල්ලට උ තර්ජනය කරලොත් උබට ඌ එක්ක කතා කරන්න වෙනවා කරන්න දෙයක් නෑ. උ එක්ක ඇර ගන්න නෙමේ ;) . ඌව ප්‍රයිවට් ගෙන්න ගෙන කතා කරපන් ;) . එහෙමත් බැරි උනොත් ආයේ ත්‍රෙඩ් එකක් දාපන්කො
     
    Dec 28, 2013
    94
    11
    0
    ගෙදරට ආරන්චි වෙන්නෙ නැති වෙන්නත් ඕනෙ නිසා කෙලින්ම ඌට කතා කරන්න බෑ නේ. මම නම් ඔය වගේ සීන් ගොඩක් කෙලින්ම කතා කරලා ගොඩදාගෙන තියෙනවා
    .
    උඹට කරන්න තියෙන හොදම දේ තමයි කෙල්ල මාර්ගෙනම් ඌව කපන එක. ඒ කියන්නේ කෙල්ලට හුරතල් වෙන්නෙ නැතුව ඌට කෙලිනම් අකමැති බව පෙන්නන්න කියපන්. ඔය බුරුල හින්ද තමයි ඌ තවත් ෆොම් වෙන්නේ. කෙලින් ම මූනවත් නොබල ඕනෙ නම් බනින්නත් කියපන්. කෙල්ලෙක්ට චන්ඩි පාර්ට් දාන්න එන්නේ නෑ බන් ඌ පිරිමියෙක් නම්. ඕක තම්යි එකෙන්ම උත්තරෙ.

    ඔව් මමත් හිතන්නේ උබ හරි ..
    කෙල්ල මූට බුරුල දෙන නිසා තමයි මූ ෆෝම් වෙන්නේ .

    ඒත් මචං කෙල්ලට පස්සේ බලපෑම් එල්ල උනොත් ? :confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    කෙල්ල බස් එකේ යද්දි උඹ කෝල් කරල එක දිගට මල් කඩපන්...
    අරූව හම්බවෙන හැම වෙලාවේම උඹ මල් කඩපන්...
    පස්සේ ඌටම එපා වෙයි...
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    කෙල්ල බස් එකේ යද්දි උඹ කෝල් කරල එක දිගට මල් කඩපන්...
    අරූව හම්බවෙන හැම වෙලාවේම උඹ මල් කඩපන්...
    පස්සේ ඌටම එපා වෙයි...

    good suggestion... nikan araganna yanna epa.. ekige gamane.. aru yaddi eddi mona hari kaloth.. psycho hu**la inne.. hambune nathnam pihiyen anina acid gahana un inna ratakne machan.. barima unoth wadagath widihata kata karala beraganna balapan! jaya!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේකයි මචං කතාව ..
    මන් කෙල්ලෙක්ට ආදරෙයි .. ඒ කෙල්ලත් මට ගොඩක් ආදරෙයි ..
    මන් ඉන්නේ ටවුන් එකේ .. එයා ඉන්නේ ටිකක් ගම පැත්තට වෙන්න ..
    අවුල කෙටියෙන් කියනවා නම් මෙන්න මේක ..
    ඔය ගමේ කොල්ලෙක් ඉන්නවා කෙල්ලගේ පස්සෙන් එන .
    කෙල්ල පුළුවන් තරම් ඌට පැහැදිලි කරලා දීලා මන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා , මට වෙන කෙනෙක් ඉන්නවා කියල .
    ඒත් කොල්ල අහන්නෙම නැහැලු .. :angry:

    ලොකුම සිද්දිය තමයි ..
    කෙල්ල බස් එකට නගින්න එන්න ඕනේ උන්ගේ ගෙදර ඉස්සරහින් .
    අනික මූ හැම වෙලේම ගෙදරත් ඉන්නවා ලු ..
    ජොබක් කරන්නේ නැති එකෙක් .
    කෙල්ලගේ ගෙවල් පාරේ තියෙන්නේ බස් දෙකයි .
    ඉතින් ඒ වෙලාවට කොල්ලත් මෙයා නගින බස් එකටම නගිනවා ලු .
    සමහර වෙලාවට ටවුන් එකේ ඉඳන් ගෙදර එනකොට මෙයා ලගම වාඩි වෙලත් එනවලු .
    කෙල්ලගේ නම්බර් එක සොයාගෙන අර කොල්ල දිගටම කෝල් sms කරනවා ලු ..
    කෙල්ලත් මේ කොල්ල එක්ක සමහර වෙලාවට කතා කරනවා . :baffled:

    හේතු කිහිපයක් නිසා ..

    1 . ඌ ගම් කාරයෙක් නිසා ඌට හෙන සෙට් එකක් ඉන්නවා .
    උන් කුඩු එහෙමත් ගහනවා .
    කෙල්ලගේ තාත්තා හැම තිස්සෙම ගෙදර නැහැ .
    ඒ නිසා එයාට තනියෙම තමයි ක්ලාස් යන්න - එන්න වෙන්නේ .
    හදිසියේ මේ කොල්ල තරහ කර ගත්තොත් මොනවා හරි කරයි / ගමේ ඉන්න නැති වෙයි කියල බය නිසා ..
    අනික කෙල්ල ලා ගමට ඇවිත් තියෙන්නෙත් අලුතෙන් . :sorry:

    2. කෙල්ලගේ මෝඩ අනුකම්පාව .
    ඒ කියන්නේ කෙල්ල මට කියනවා " අනේ පව් නවීන් .. මට එයා ගැන දුකත් හිතෙනවා ." :dull:

    නමුත් මම ඔය දුක කියන එකෙන් අදහස් කරේ ආදරයක් කියන එක නෙමේ ..
    මන් හිතන විදියට ඒ කොල්ල මේ කෙල්ල ඉස්සරහ හෙන බබා හුකුන් වෙලා තියනවා .. කෙල්ලගේ අනුකම්පාව දිනා ගන්න .
    කෙල්ලෝ කොහොමත් සංවේදියි නේ බං ..

    මට ෂුවර් එයා මට ගොඩක් ආදරෙයි .
    31 වෙනිදා රෑ අපි දෙන්නා පැය 5 ක් විතර මේ ගැන කතා කරා .
    අන්තිමට අපි නිදා ගන්නකොට පළවෙනිදා උදේ 3 යි .
    මගේ airtel 25 කාර්ඩ් 6 ක් ඉවරයි .. :P

    දැන් මම මේකට මොකක්ද බන් කරන්නේ .. ?
    කෙල්ලට කියන්න දෙයක් නැතිව ඔලුව ගිනි අරන් ඉන්නේ .. :(

    මම හොදටම දන්නවා කෙල්ල ගේ හිතේ ඌ ගැන අදහසක් නැහැ කියල .
    මොකද ඒ වගේ එකෙක්ට කෙල්ලෙක් නඩත්තු කරන්නත් බැහැ .
    ජොබ් එකකුත් නැති නිසා .




    ඕක හරියන්නේ නෙහෙ . ඔය කෙල්ලව ඒ කොල්ල උස්සනවා මට හොඳටම සුවර්..

    ඒ කොල්ලට කෙල්ලගේ හිතේ අනුකම්පාවක් තියනව කියන්නේ ඒකිගේ හිතේ පොඩි හරි කැමැත්තක් තියනව ඌ ගෙන
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    ඕක හරියන්නේ නෙහෙ . ඔය කෙල්ලව ඒ කොල්ල උස්සනවා මට හොඳටම සුවර්..

    ඒ කොල්ලට කෙල්ලගේ හිතේ අනුකම්පාවක් තියනව කියන්නේ ඒකිගේ හිතේ පොඩි හරි කැමැත්තක් තියනව ඌ ගෙ
    :yes:
    anukampawa love eka wenna wadi kal yanne nah
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ල කතා කරන හින්ද තමයි බන් අරැ පස්සෙන් එනේනේ ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද. කෙල්ලට ක්ලාස් යන්න වීල් එකක් සෙට් කරලා දීපන්. මාස දෙක තුනකට වගේ සල්ලි යනවා තමයි . එ වගේ නෙමෙයි ක්‍රිමිනල් කේස් එකක් වෙන්නේ තව ටික කාලයක් ඔය විදියට ගියොත්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔව් මමත් හිතන්නේ උබ හරි ..
    කෙල්ල මූට බුරුල දෙන නිසා තමයි මූ ෆෝම් වෙන්නේ .

    ඒත් මචං කෙල්ලට පස්සේ බලපෑම් එල්ල උනොත් ? :confused:

    kellata kiyanna.. uta welawaka kelinma kiyanna kiyala aith passen enna epa.. ehema kaloth eya gedarata kiyanawa kiyala..
    eth baninna yanna epa kiyanna.. mokada aruu chandi part danna puluwan..
    kella kiyana de ahannema nathnam ubata gihin talk karanna wenawa..

    dan kale kello serama hangagena karana eke prathipala thamai me..
    samahara kello kollo dethun denekta balaporoththu athiwena widiyata hasirenawa :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Me oya kellawa trust karanna epa uba. Matath kela una eka paarak game weshiyekuta puka denna gihin. Game ekata chance wadi machan. Kelin uta katha karala kiyapan uge no eka kellagen illagena. Nathnam kellata sadda natuwa idala u ahuwoth kiyanna kiyapan boy kenek innawa kiyala. But oya gaanu hari unsure ban. Danatamath eki u ekka set da danne ne.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    good suggestion... nikan araganna yanna epa.. ekige gamane.. aru yaddi eddi mona hari kaloth.. psycho hu**la inne.. hambune nathnam pihiyen anina acid gahana un inna ratakne machan.. barima unoth wadagath widihata kata karala beraganna balapan! jaya!

    ow ban unwa shape eke tiyaganna oni...
    meki call eke mal pluck karaddi aruta elli elli katha karannat ba
    kella outa mukut kiyanna giyet naha.. outa antime epa wei ;)
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    uba kolla ekka shape eke katha karapan... mera talk nemei shape talk... e kollawa tharaha kara ganna epa.. matath oya seen ekak una.. kollata pehedili karapan uba inna thathwe?
    e thaththwe uu hitiyanam uu mokada karanne kiyala ahapan?
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,497
    135
    63
    Kadawatha
    මොකටද යකෝ (*) (*) මෙහෙම එකක් දැම්මෙ.....
    උබ අපිව නොමග යවනව......

    :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන මගුලක්ද මේ,කැල්ලට කියපන් ඒ කොල්ලත් එක්ක කතා කරන්ඩ එපා කියල. එහෙම කියලත් කතා කරනවනම්, ආන්න එකි උබට ආදරේ නැ.මොකද කෙල්ල උබට ආදරේ නම් කියන දේ කරන්ඩ ඔනෙ,ඔනෙ මගුලක් කර ගන්ඩ කියල අත ඇරල දාපන්. උබ අර වෙන ෆේක් උන් කියනව වගේ කෙල්ල උත් එක්ක ගියත් මම ආදරෙයි වගේ ගොන් ටොක් නම්,එකත් කමක් නැ, උබයි උයි එකියකට ලවු කරපන්.:yes:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ubath bus halt ekata palayan aruta penna mahapara mada kellath ekka tholak dapan. :D
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මන් කියන දේ අහපන්

    මෙන්න මේ විදියට කරපන්...

    උබ අලුත් SIM එකක් ගනින් උබේ නමට..තෝ වෙලාවක කෙල්ලට එන්න කියලා හමු වෙලා හිමිට තේරුම් කරලා දීලා ඔය අලුතෙන් ගත්ත SIM එක දාපන්..කෙල්ල බෑ කිවොත් shape එකේ ඔලුව අත ගලා වැඩේ කර ගනින්...රණ්ඩු වෙන්න යන්න එපා..අලුත් number එක වැඩිය කාටවත් දෙන්නේ නැතුව ඉන්න කියපන්...උබත් monthly bill එකක් අරන් බලපන් කෙල්ල අර යෝදයට කතා කරලද කියලා..
    උබේ නමට ගත්තොත් තොට බිල් එකක් ගන්න පුළුවන්...

    කෙල්ලට කියන්න කියපන් උ දැක්කම ගණන් ගන්නේ නැතුව ඉන්න කියලා....උ මැරයා කියලා උට කතා කරාම හරි යනවද බන්..උබ උ එන දවසක 2-3ක් බලලා BUS එකේ කෙල්ල එක්ක වාදී වෙලා පලයන් මාස 03-05ක් ඔහොම යනකොට උට එපා වේවි..


    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා...

    ඔය වැඩි අනිකම්පාව නම් හොද දෙයක් නෙවි...කෙල්ලෝ මෝඩයි...ඒ නිසා සුවර් කරන්න නම් එපා කවදාවත්..අනික උ කුඩු ගහන එකෙක් නම් මොන රෙද්දකට ඔය වගේ එකෙක්ට අනුකම්පා කරන්නේ :angry::angry:

    වැඩේ කෙල වෙන්න ඉසෙල්ලා ගොඩ දා ගනින් මොලෙන් වැඩ කරලා...කවදාවත් කලබල වෙලා නම් පුතේ කෙල්ල එක්ක රණ්ඩු කරන්න එපා...මොකද අරු දැන් ඉන්නේ පන දෙන්න කියලනේ...තෝ වලි දා ගත්තොත් කෙල්ලට උබව එපා වෙනවා :baffled:


    බැරිම උනොත් උබ ඔය (*)(*) දාපු එක වත් කොර ගනින් :P


    ඒ කියන්නේ කෙල්ල මට කියනවා " අනේ පව් නවීන් .. මට එයා ගැන දුකත් හිතෙනවා ."
    මෙහම තමා බන් මගේ කෙල්ලත් කිව්වේ,අනේ පව් කියලා...අන්තිමට උත් එක්ක මටත් හොරා යාලු වෙලා බදිනවා යකෝ මේ January 16 වෙනිදා ..මට සදා බුට් එකක් ලැබුනා :baffled:

    මන් යන්න ඉන්නේ එදාට Aashiqui 2 එකේ වගේ බෝතලයක් ගහගෙන බුට් සින්දුවක් කියලා එන්න :D
     
    Last edited: