අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

Dec 9, 2013
64
4
0
හෆොයි:baffled::baffled:

මේකනම් සුපිරි අයිඩියා එක

මුට්ටිය බේරගන්න එලුවගෙ බෙල්ල කපනව වගේ වැඩක්:rofl:

ඉතින් බන්, අර කොල්ලට අකමැති බව කෙල්ල පෙන්නන්නත් කැමති නැත්තන්, පොඩි සත්තමක් අර කොල්ලට දාන්න මූට බැරි නම්, එන්ගේජ් වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද ... :rofl::rofl:
නැත්තන් ඉතින් කරන්න තියෙන්නෙ, "අනේ කුඩු අය්යෙ, මගෙ කෙල්ලත් අය්යට මනාපයි නොවැ .. මමත් අය්යට සැහෙන්න බයයි නොවැ ... දැන් ඉතින් මක්ක කොරන්නනෙයි ... අය්යම මයෙ සත්තරන් මන්දු කොරන්ට" .. කියල කෙල්ලව දෙන එකයි ඌටම .. :rofl::rofl:

විහිළුවක් කලේ .. .. ඔය වෙලාවට තමයි යාලු සෙට් එකේ අගේ තියෙන්නෙ. අරූ වගේ උන්ට, උන ගැනෙන්න කුණු බිත්තර පාරක්, ගෙදරට ගල් වරුසාවක් දෙන්න අපේ නම් හිටිය එලම සෙට් එකක් .. :lol::lol:

කෙල්ල අරූගෙ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකෙන් නගිනකන් දවස් දෙක තුනක් උඹ කෙල්ලත් එක්ක හිටපන් .. අරූට පේන්න අතින් අල්ලං හිටපන් .. ඌ බලනකොටම පොඩි කිස් එකක් දීපන්, නැත්තන්, ඔලුව අත ගාපන්, කොන්ඩේ හදපන් (උඹේ නෙමෙයි, කෙල්ලගෙ :lol: ), අරූට ඌ ගැනම නොන්ඩි හිතිල වැඩේ අත අරී ... හැබැයි , කෙල්ලගෙ හැසිරීම මත තමයි ඌ නවතිනවද, පස්සෙන් තවත් එනවද කියන ඒක තීරණය වෙන්නෙ .. කෙල්ලත් අකමැත්තක් නෑ වගේ පෙන්නුවාම ඉතින් තවත් එයි, උඹේ කෙල්ලම කියනවනම් එයා ගැන දුක හිතෙනව කියල, කෙල්ල ඌ ඉස්සරහ හැසිරෙන විදිහ හිතාගන්න පුළුවන් ... :P:P
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනේ හුකේ , කෙල්ලොද? දැන් ඉන්න බහුතරයක් උන් කුජීතයි

    "නවීන් පව්" #@ තමයි
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    uba okata atha daaanna giyot wede wana wenawa..kellatama kiyapan katha karala wisadaganda kiyala baba wenne natuwa..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෝඩ හරකෙක් වෙන්න එපා....!!!
    උඹට ඇයි කෙල්ලට ඕක තේරුම් කරලා දෙන්න බැරි.. ඌ මැරයෙක් හරි චන්ඩියෙක් හරි කියල ඌ ට ඕන දේවල් කරන්න දෙනවද උඹ?
    මගේ කෙල්ල පස්සෙත් ඔය වගේ එකෙක් ආවා. මම උට කෙලින්ම ගිහින් කතාකලා.
    අනික මචන් කොඉ කෙල්ල උනත් කැමති පොඩ්ඩක් හරි ගටක් තියන කොල්ලෙක්ට උඹ මෙතන ගැණු පාර්ට් නොදා කෙලින්ම උට කතාකරපන්.
    වලියට නමෙයි පැහැදිලිව කියන්න තියන දේ කියපන් පස් මහා බැලුම් බල බල ඉන්නේ නැතුව.
    උඹෙන් කිසිම Reaction 1ක් නැති උනාම කෙල්ලට මොඅනවා හිතෙයිද?
    ගනු කොහොමත් කැමති Protection 1ක් දෙන්න පුළුවන් පිරිමින්ට...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් බන්, අර කොල්ලට අකමැති බව කෙල්ල පෙන්නන්නත් කැමති නැත්තන්, පොඩි සත්තමක් අර කොල්ලට දාන්න මූට බැරි නම්, එන්ගේජ් වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද ... :rofl::rofl:
    නැත්තන් ඉතින් කරන්න තියෙන්නෙ, "අනේ කුඩු අය්යෙ, මගෙ කෙල්ලත් අය්යට මනාපයි නොවැ .. මමත් අය්යට සැහෙන්න බයයි නොවැ ... දැන් ඉතින් මක්ක කොරන්නනෙයි ... අය්යම මයෙ සත්තරන් මන්දු කොරන්ට" .. කියල කෙල්ලව දෙන එකයි ඌටම .. :rofl::rofl:

    විහිළුවක් කලේ .. .. ඔය වෙලාවට තමයි යාලු සෙට් එකේ අගේ තියෙන්නෙ. අරූ වගේ උන්ට, උන ගැනෙන්න කුණු බිත්තර පාරක්, ගෙදරට ගල් වරුසාවක් දෙන්න අපේ නම් හිටිය එලම සෙට් එකක් .. :lol::lol:

    කෙල්ල අරූගෙ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකෙන් නගිනකන් දවස් දෙක තුනක් උඹ කෙල්ලත් එක්ක හිටපන් .. අරූට පේන්න අතින් අල්ලං හිටපන් .. ඌ බලනකොටම පොඩි කිස් එකක් දීපන්, නැත්තන්, ඔලුව අත ගාපන්, කොන්ඩේ හදපන් (උඹේ නෙමෙයි, කෙල්ලගෙ :lol: ), අරූට ඌ ගැනම නොන්ඩි හිතිල වැඩේ අත අරී ... හැබැයි , කෙල්ලගෙ හැසිරීම මත තමයි ඌ නවතිනවද, පස්සෙන් තවත් එනවද කියන ඒක තීරණය වෙන්නෙ .. කෙල්ලත් අකමැත්තක් නෑ වගේ පෙන්නුවාම ඉතින් තවත් එයි, උඹේ කෙල්ලම කියනවනම් එයා ගැන දුක හිතෙනව කියල, කෙල්ල ඌ ඉස්සරහ හැසිරෙන විදිහ හිතාගන්න පුළුවන් ... :P:P
    යකෝ උඹ උඹ කියන්නෙ?
    මටද මේවා කියලා තියෙන්නෙ:rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගෙදරට ආරන්චි වෙන්නෙ නැති වෙන්නත් ඕනෙ නිසා කෙලින්ම ඌට කතා කරන්න බෑ නේ. මම නම් ඔය වගේ සීන් ගොඩක් කෙලින්ම කතා කරලා ගොඩදාගෙන තියෙනවා
    .
    උඹට කරන්න තියෙන හොදම දේ තමයි කෙල්ල මාර්ගෙනම් ඌව කපන එක. ඒ කියන්නේ කෙල්ලට හුරතල් වෙන්නෙ නැතුව ඌට කෙලිනම් අකමැති බව පෙන්නන්න කියපන්. ඔය බුරුල හින්ද තමයි ඌ තවත් ෆොම් වෙන්නේ. කෙලින් ම මූනවත් නොබල ඕනෙ නම් බනින්නත් කියපන්. කෙල්ලෙක්ට චන්ඩි පාර්ට් දාන්න එන්නේ නෑ බන් ඌ පිරිමියෙක් නම්. ඕක තම්යි එකෙන්ම උත්තරෙ.

    mamath me tikama kiyanna giye.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙහම තමා බන් මගේ කෙල්ලත් කිව්වේ,අනේ පව් කියලා...අන්තිමට උත් එක්ක මටත් හොරා යාලු වෙලා බදිනවා යකෝ මේ January 16 වෙනිදා ..මට සදා බුට් එකක් ලැබුනා :baffled:

    මන් යන්න ඉන්නේ එදාට Aashiqui 2 එකේ වගේ බෝතලයක් ගහගෙන බුට් සින්දුවක් කියලා එන්න :D
    :(
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    නැහැ .
    එහෙම අවුලක් නැහැ මචං .
    කෙල්ල ok .
    කෙල්ල ෂුවර් .

    Clueless basterd:dull:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හරි මචං මම දන්නවා උබ කවුද කියලා:rolleyes: මම ආයේ උබේ කෙල්ල පස්සේ එන්නේ නැහැ , ඒකිත් මට කැමැත්තක් පෙන්නුවා නිසයි මම ආවේ ... දැන් අවුලක් නැහැනේ උබට .. උබ මේක එළකිරියේ නොදා කෙලින්ම ඇවිත් මාත් එක්ක කතාකලනම් වැඩේ ඉවරනේ ..
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0

    ඕක හරියන්නේ නෙහෙ . ඔය කෙල්ලව ඒ කොල්ල උස්සනවා මට හොඳටම සුවර්..

    ඒ කොල්ලට කෙල්ලගේ හිතේ අනුකම්පාවක් තියනව කියන්නේ ඒකිගේ හිතේ පොඩි හරි කැමැත්තක් තියනව ඌ ගෙන

    :yes:

    100% true!
     
    Dec 9, 2013
    64
    4
    0
    හරි මචං මම දන්නවා උබ කවුද කියලා:rolleyes: මම ආයේ උබේ කෙල්ල පස්සේ එන්නේ නැහැ , ඒකිත් මට කැමැත්තක් පෙන්නුවා නිසයි මම ආවේ ... දැන් අවුලක් නැහැනේ උබට .. උබ මේක එළකිරියේ නොදා කෙලින්ම ඇවිත් මාත් එක්ක කතාකලනම් වැඩේ ඉවරනේ ..

    :lol::lol::lol::lol::lol:
     
    Dec 28, 2013
    94
    11
    0
    හරි මචං මම දන්නවා උබ කවුද කියලා:rolleyes: මම ආයේ උබේ කෙල්ල පස්සේ එන්නේ නැහැ , ඒකිත් මට කැමැත්තක් පෙන්නුවා නිසයි මම ආවේ ... දැන් අවුලක් නැහැනේ උබට .. උබ මේක එළකිරියේ නොදා කෙලින්ම ඇවිත් මාත් එක්ක කතාකලනම් වැඩේ ඉවරනේ ..

    උබේ ගෙවල් කොහෙද ? :oo:

    ඌ එළකිරි ඉන්නවද දන්නෙත් නෑ බං :sorry:
    ජොබ් එකකුත් නොකරන දවසෙම ගෙදරම ඉන්න එකෙක්ලු නේ .
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබේ ගෙවල් කොහෙද ? :oo:

    ඌ එළකිරි ඉන්නවද දන්නෙත් නෑ බං :sorry:
    ජොබ් එකකුත් නොකරන දවසෙම ගෙදරම ඉන්න එකෙක්ලු නේ .

    ඔව්..ඔව්.. උබ කියන්නේ මම ගැන තමයි , ජොබ් කරන්න ඕනේයෑ බං අපිට තියෙන වත්කම්
    වල හැටියට.. ගිර්ල් ට කියපන් මම බස් එකේදී ඇවිත් අන්තිම පාරට කතා කරලා යන්නම් කියලා