අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

Dec 28, 2013
94
11
0
අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

මේකයි මචං කතාව ..
මන් කෙල්ලෙක්ට ආදරෙයි .. ඒ කෙල්ලත් මට ගොඩක් ආදරෙයි ..
මන් ඉන්නේ ටවුන් එකේ .. එයා ඉන්නේ ටිකක් ගම පැත්තට වෙන්න ..
අවුල කෙටියෙන් කියනවා නම් මෙන්න මේක ..
ඔය ගමේ කොල්ලෙක් ඉන්නවා කෙල්ලගේ පස්සෙන් එන .
කෙල්ල පුළුවන් තරම් ඌට පැහැදිලි කරලා දීලා මන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා , මට වෙන කෙනෙක් ඉන්නවා කියල .
ඒත් කොල්ල අහන්නෙම නැහැලු .. :angry:

ලොකුම සිද්දිය තමයි ..
කෙල්ල බස් එකට නගින්න එන්න ඕනේ උන්ගේ ගෙදර ඉස්සරහින් .
අනික මූ හැම වෙලේම ගෙදරත් ඉන්නවා ලු ..
ජොබක් කරන්නේ නැති එකෙක් .
කෙල්ලගේ ගෙවල් පාරේ තියෙන්නේ බස් දෙකයි .
ඉතින් ඒ වෙලාවට කොල්ලත් මෙයා නගින බස් එකටම නගිනවා ලු .
සමහර වෙලාවට ටවුන් එකේ ඉඳන් ගෙදර එනකොට මෙයා ලගම වාඩි වෙලත් එනවලු .
කෙල්ලගේ නම්බර් එක සොයාගෙන අර කොල්ල දිගටම කෝල් sms කරනවා ලු ..
කෙල්ලත් මේ කොල්ල එක්ක සමහර වෙලාවට කතා කරනවා . :baffled:

හේතු කිහිපයක් නිසා ..

1 . ඌ ගම් කාරයෙක් නිසා ඌට හෙන සෙට් එකක් ඉන්නවා .
උන් කුඩු එහෙමත් ගහනවා .
කෙල්ලගේ තාත්තා හැම තිස්සෙම ගෙදර නැහැ .
ඒ නිසා එයාට තනියෙම තමයි ක්ලාස් යන්න - එන්න වෙන්නේ .
හදිසියේ මේ කොල්ල තරහ කර ගත්තොත් මොනවා හරි කරයි / ගමේ ඉන්න නැති වෙයි කියල බය නිසා ..
අනික කෙල්ල ලා ගමට ඇවිත් තියෙන්නෙත් අලුතෙන් . :sorry:

2. කෙල්ලගේ මෝඩ අනුකම්පාව .
ඒ කියන්නේ කෙල්ල මට කියනවා " අනේ පව් නවීන් .. මට එයා ගැන දුකත් හිතෙනවා ." :dull:

නමුත් මම ඔය දුක කියන එකෙන් අදහස් කරේ ආදරයක් කියන එක නෙමේ ..
මන් හිතන විදියට ඒ කොල්ල මේ කෙල්ල ඉස්සරහ හෙන බබා හුකුන් වෙලා තියනවා .. කෙල්ලගේ අනුකම්පාව දිනා ගන්න .
කෙල්ලෝ කොහොමත් සංවේදියි නේ බං ..

මට ෂුවර් එයා මට ගොඩක් ආදරෙයි .
31 වෙනිදා රෑ අපි දෙන්නා පැය 5 ක් විතර මේ ගැන කතා කරා .
අන්තිමට අපි නිදා ගන්නකොට පළවෙනිදා උදේ 3 යි .
මගේ airtel 25 කාර්ඩ් 6 ක් ඉවරයි .. :P

දැන් මම මේකට මොකක්ද බන් කරන්නේ .. ?
කෙල්ලට කියන්න දෙයක් නැතිව ඔලුව ගිනි අරන් ඉන්නේ .. :(

මම හොදටම දන්නවා කෙල්ල ගේ හිතේ ඌ ගැන අදහසක් නැහැ කියල .
මොකද ඒ වගේ එකෙක්ට කෙල්ලෙක් නඩත්තු කරන්නත් බැහැ .
ජොබ් එකකුත් නැති නිසා .


 
Last edited:

blue_in_rio

Well-known member
  • 1)අපේ පොරක් කිව්වා වගේ,මුලින්ම කෙල්ලට අලුත් සිම් එකක් අරන් දීපන්.උබේ නමට නෙමෙයි, කෙලින්ම කෙල්ලගේ නමට ගත්තොත් ලෙඩක් නෑ.කෙල්ලගේ ගෙදරටත් අලුත් අම්බර් එක ගැන කිව්වට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ.අරූ කතා කරලා කරදර කරන නිසා ගත්තෙ කිව්වා නම් කෙල්ලගේ ගෙදරින් අවුලක් නැති වෙයි.උබට මේක කරන්න කෙල්ල ඉඩ දුන්නොත් ඊලග පියවරට යමු.

    2)සිම් එකේ වැඩේට කැමති උනා කියන්නේ කෙල්ල ෂුවර් කරන්න පුලුවන්.උබ එක්ක මිසක් අරුත් එක්ක කතා කරන්න අකමැතියි කියන එක ඒකෙන් ඔප්පු වෙනවා.දැන් ඉතින් කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ, මේ සම්බන්දේ ගැන කෙලින්ම කෙල්ලගේ ගෙදරට කියපන්.උබේ ආදායම් තත්ත්වේ, කෙල්ලව මලක් වගේ බලා ගන්නවා වගේ ඒ මිනිස්සු කැමති වෙන දේවල් කියපන්.

    3)ඊට පස්සේ ඒ දෙමව්පියො අහයි, උබලගේ දෙමව්පියෝ මේකට කැමති වෙයිද කියලා.කියපන් මම කැමති කර ගන්නම් කියලා.ඉතින් තුන් වෙනි පියවර තමයි බොලාගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න එක.කෙල්ල හොද ගති ගුණ, දෙමව්පියන්ගේ හොද කම වගේ පොසිටිව් පැත්ත කියපන්.මේ තියෙන ප්‍රශ්න ගැන දැන්ම කියන්න ඕනා නැහැ.එහෙම උනොත් වැඩේ වර්චස්.

    4)දැන් ඉතින් උබ හැම තිස්සෙම ඒකි ගැන කල්පනාවෙන් හිටපන්.නිතරම කෝල් කරලා,හොයලා බලපන්.ඒකිගේ පස්සෙන් අරූ එනවා වගේ බැරෑරුම් අවස්තාවකදි, උබට කෝල් කරන්න කියපන්.හැබැයි පුතෝ ඒ එන කෝල්වලට නම් ආන්සර් නොකර ඉන්න එපා, මොන වැඩේ තිබුනත්.මොකද ඒ එන කොල් එකිගෙයි උබෙයි, දෙන්නගෙම ජීවිතේ පිලිබඳ තීරණය කරන කෝල් නිසා.

    මේ ටික කරලා බලපන්කෝ.අනිත් උන්ගේ අදහසුත් බලලා මේ ටික කිව්වේ.සුබ පැතුම් මචන්.උබට වරදින එකක් නැහැ.අනික මේ වැඩවල ප්‍රගතිය ගැන කියලා හෝ, ගැටලුවක් ආවොත් අලුත් ත්‍රෙඩ් එකක් දලා අහන්නත් අමතක කරන්න එපා.
    11.gif
    11.gif
     
    Last edited:
    Dec 28, 2013
    94
    11
    0
    අවෙ මෙවා බලන්න කියල හිතන් (*)(*)

    අපෝ තොපේ වල් හිත,
    යකෝ මම ත්‍රෙඩ් එකට Highlight වෙන්න එහෙම දැම්මේ :P

    පොඩ්ඩක් හිටපන්කො......

    අනේ උත්තරයක් දියන් පින් සිද්ද වෙනවා :(
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    654
    55
    28
    KOLLATA PAHADILI KARANA, HODIN, THANIYEN YANA EPA, THAWA DETHUN DENEK EKA YANA, AHANE NATHNAM UGE GEDARATA GIHIN GEDARA MINISUNTA KIYANA
     
    Dec 28, 2013
    94
    11
    0
    KOLLATA PAHADILI KARANA, HODIN, THANIYEN YANA EPA, THAWA DETHUN DENEK EKA YANA, AHANE NATHNAM UGE GEDARATA GIHIN GEDARA MINISUNTA KIYANA

    බැහැ මචං ගෙදරට නම් කියන්න .
    අපි දෙන්නගේ සම්බන්දය අපේ ගෙදරින්වත් දන්නේ නෑ .
    මට කොල්ලව හමු වෙන්න යන්නත් පුළුවන් .
    ඒත් ඊට වඩා හොද විසදුමක් නැද්ද ?


    apooo kello sure karanna epa.antimata ubatath arala tamai yanne

    නැහැ .
    එහෙම අවුලක් නැහැ මචං .
    කෙල්ල ok .
    කෙල්ල ෂුවර් .
     

    Zimova

    Member
    Jan 1, 2014
    83
    12
    0
    අනේ පව් නවීන් මම එයාටත් ටිකක් ඔබන්න දෙන්නද කියලා අහයි ටික දවසකින්
     
    Dec 28, 2013
    94
    11
    0
    අනේ පව් නවීන් මම එයාටත් ටිකක් ඔබන්න දෙන්නද කියලා අහයි ටික දවසකින්

    මන් කිවුව නේ බන් .
    ඌ කෙල්ලවත් අන්දලා .
    අනික කෙල්ල කොහොමත් ටිකක් බයයි ගමේ නිසා .
    මම ගමේ නෙමේ නේ බන් . :(
     

    Zimova

    Member
    Jan 1, 2014
    83
    12
    0
    මන් කිවුව නේ බන් .
    ඌ කෙල්ලවත් අන්දලා .
    අනික කෙල්ල කොහොමත් ටිකක් බයයි ගමේ නිසා .
    මම ගමේ නෙමේ නේ බන් . :(
    උඹ එක්කො කොන්ද පණ ඇතුව ගිහින් ඌට දෙකක් ඇනපන්. එහෙම බැරි නම් කෙල්ලව අමතක කරලා ගමෙන් කෙල්ලෙක් හොය ගනින්. එහෙමත් බැරි නම් බස් එකේ එද්දි කෙල්ලට කෑ ගහලා අඩන්න කියපන් ඌ ගෙඩියක් මිරිකුවා කියලා. බස් 2ක නෙ තියෙනවා කිව්වෙ?
     
    Dec 28, 2013
    94
    11
    0
    උඹ එක්කො කොන්ද පණ ඇතුව ගිහින් ඌට දෙකක් ඇනපන්. එහෙම බැරි නම් කෙල්ලව අමතක කරලා ගමෙන් කෙල්ලෙක් හොය ගනින්. එහෙමත් බැරි නම් බස් එකේ එද්දි කෙල්ලට කෑ ගහලා අඩන්න කියපන් ඌ ගෙඩියක් මිරිකුවා කියලා. බස් 2ක නෙ තියෙනවා කිව්වෙ?

    Plz මචං උබ ආයෙත් කමෙන්ට් කරන්න එපා .
    මට ඕනේ බුද්දීමත්ව හිතන කෙනෙක්ගේ උත්තරයක් .
    Plz මචං .. එපා ..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගෙදරට ආරන්චි වෙන්නෙ නැති වෙන්නත් ඕනෙ නිසා කෙලින්ම ඌට කතා කරන්න බෑ නේ. මම නම් ඔය වගේ සීන් ගොඩක් කෙලින්ම කතා කරලා ගොඩදාගෙන තියෙනවා
    .
    උඹට කරන්න තියෙන හොදම දේ තමයි කෙල්ල මාර්ගෙනම් ඌව කපන එක. ඒ කියන්නේ කෙල්ලට හුරතල් වෙන්නෙ නැතුව ඌට කෙලිනම් අකමැති බව පෙන්නන්න කියපන්. ඔය බුරුල හින්ද තමයි ඌ තවත් ෆොම් වෙන්නේ. කෙලින් ම මූනවත් නොබල ඕනෙ නම් බනින්නත් කියපන්. කෙල්ලෙක්ට චන්ඩි පාර්ට් දාන්න එන්නේ නෑ බන් ඌ පිරිමියෙක් නම්. ඕක තම්යි එකෙන්ම උත්තරෙ.
     

    Zimova

    Member
    Jan 1, 2014
    83
    12
    0
    Plz මචං උබ ආයෙත් කමෙන්ට් කරන්න එපා .
    මට ඕනේ බුද්දීමත්ව හිතන කෙනෙක්ගේ උත්තරයක් .
    Plz මචං .. එපා ..

    එහෙම නම් උඹ බුද්ධිමත්ව හිතලා නිකා ඉඳපන් කුඩ්ඩ කෙල්ලට ඇනලා බඩ කරලා යන කල් :rofl: