අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)
මේකයි මචං කතාව ..
මන් කෙල්ලෙක්ට ආදරෙයි .. ඒ කෙල්ලත් මට ගොඩක් ආදරෙයි ..
මන් ඉන්නේ ටවුන් එකේ .. එයා ඉන්නේ ටිකක් ගම පැත්තට වෙන්න ..
අවුල කෙටියෙන් කියනවා නම් මෙන්න මේක ..
ඔය ගමේ කොල්ලෙක් ඉන්නවා කෙල්ලගේ පස්සෙන් එන .
කෙල්ල පුළුවන් තරම් ඌට පැහැදිලි කරලා දීලා මන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා , මට වෙන කෙනෙක් ඉන්නවා කියල .
ඒත් කොල්ල අහන්නෙම නැහැලු ..
ලොකුම සිද්දිය තමයි ..
කෙල්ල බස් එකට නගින්න එන්න ඕනේ උන්ගේ ගෙදර ඉස්සරහින් .
අනික මූ හැම වෙලේම ගෙදරත් ඉන්නවා ලු ..
ජොබක් කරන්නේ නැති එකෙක් .
කෙල්ලගේ ගෙවල් පාරේ තියෙන්නේ බස් දෙකයි .
ඉතින් ඒ වෙලාවට කොල්ලත් මෙයා නගින බස් එකටම නගිනවා ලු .
සමහර වෙලාවට ටවුන් එකේ ඉඳන් ගෙදර එනකොට මෙයා ලගම වාඩි වෙලත් එනවලු .
කෙල්ලගේ නම්බර් එක සොයාගෙන අර කොල්ල දිගටම කෝල් sms කරනවා ලු ..
කෙල්ලත් මේ කොල්ල එක්ක සමහර වෙලාවට කතා කරනවා .
හේතු කිහිපයක් නිසා ..
1 . ඌ ගම් කාරයෙක් නිසා ඌට හෙන සෙට් එකක් ඉන්නවා .
උන් කුඩු එහෙමත් ගහනවා .
කෙල්ලගේ තාත්තා හැම තිස්සෙම ගෙදර නැහැ .
ඒ නිසා එයාට තනියෙම තමයි ක්ලාස් යන්න - එන්න වෙන්නේ .
හදිසියේ මේ කොල්ල තරහ කර ගත්තොත් මොනවා හරි කරයි / ගමේ ඉන්න නැති වෙයි කියල බය නිසා ..
අනික කෙල්ල ලා ගමට ඇවිත් තියෙන්නෙත් අලුතෙන් .
2. කෙල්ලගේ මෝඩ අනුකම්පාව .
ඒ කියන්නේ කෙල්ල මට කියනවා " අනේ පව් නවීන් .. මට එයා ගැන දුකත් හිතෙනවා ."
නමුත් මම ඔය දුක කියන එකෙන් අදහස් කරේ ආදරයක් කියන එක නෙමේ ..
මන් හිතන විදියට ඒ කොල්ල මේ කෙල්ල ඉස්සරහ හෙන බබා හුකුන් වෙලා තියනවා .. කෙල්ලගේ අනුකම්පාව දිනා ගන්න .
කෙල්ලෝ කොහොමත් සංවේදියි නේ බං ..
මට ෂුවර් එයා මට ගොඩක් ආදරෙයි .
31 වෙනිදා රෑ අපි දෙන්නා පැය 5 ක් විතර මේ ගැන කතා කරා .
අන්තිමට අපි නිදා ගන්නකොට පළවෙනිදා උදේ 3 යි .
මගේ airtel 25 කාර්ඩ් 6 ක් ඉවරයි ..
දැන් මම මේකට මොකක්ද බන් කරන්නේ .. ?
කෙල්ලට කියන්න දෙයක් නැතිව ඔලුව ගිනි අරන් ඉන්නේ ..
මම හොදටම දන්නවා කෙල්ල ගේ හිතේ ඌ ගැන අදහසක් නැහැ කියල .
මොකද ඒ වගේ එකෙක්ට කෙල්ලෙක් නඩත්තු කරන්නත් බැහැ .
ජොබ් එකකුත් නැති නිසා .

Last edited: