අනේ ටීචර්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අමතර පන්තියට ගෙදර එන්නැයි කියා අවුරුදු පහලොවක සිසුවාට ලිංගික අතවර කළ මොණරාගල 45 හැවිරිදි ගුරුවරිය.! :P

    මොණරාගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවාද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන අතර එම දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිවසට පැමිනෙන ලෙස අදාල ගුරුවරිය දැනුම් දී තිබේ. පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල බව අදාල සිසුවා පොලිසියට පවසා තිබේ.

    පසුව මෙම සිද්ධිය ට සම්බන්ධ පාසල් ගුරුවරිය මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද මොණරාගල මහේස්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. පාසල් සිසුවා වෛද්යය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල පොලිසිය සිදු කරයි.

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,618
    113
    සේදවත්ත
    මෙහෙම චාන්ස් එකක් ලැබිල අරු ගිහින් අම්මට කිව්ව්වේ ඇයි , පිස්සෙක් නේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මෙහෙම චාන්ස් එකක් ලැබිල අරු ගිහින් අම්මට කිව්ව්වේ ඇයි , පිස්සෙක් නේ

    පස්සේ හිතෙයි අපරාදේ කියලා :(
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මේ අපි ඉන්නෙ තෙලට මිරිසට කිරට ඕන එකකට, ඇයි ඒ ළමයට අතවර කරන්න ගියේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං උඹල ළමා අපචාරෙකිනුත් මේ වගේ වින්දනයක් ලබාගන්න හදන්නෙ ? ඇත්තටම උඹල ඔය වයසෙදි ඔහොම දෙයක් වුනා නං මාර ආතල් එකක් ගනියි කියල හිතනවද ? මිනිස්සුන්ගෙ මනස් විකෘති වෙලා. ළමෙක් දූශණේ කලත් ඒ තැනට තමන්ව ආදේශ කරගෙන කොච්චර ආතල්ද කියල පහත් වින්දනයක් ලබන තිරිසන්නු ටිකක් පහුගිය දශක කිහිපයේ අධ්‍යාපනයෙන් බිහි කලා කියන්නෙ අනාගතේ බිහිවෙන උන්ට මොන තරම් විකෘති සහගත ආශා තියෙයිද :(
     
    • Like
    Reactions: maxtalker

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි බං උඹල ළමා අපචාරෙකිනුත් මේ වගේ වින්දනයක් ලබාගන්න හදන්නෙ ? ඇත්තටම උඹල ඔය වයසෙදි ඔහොම දෙයක් වුනා නං මාර ආතල් එකක් ගනියි කියල හිතනවද ? මිනිස්සුන්ගෙ මනස් විකෘති වෙලා. ළමෙක් දූශණේ කලත් ඒ තැනට තමන්ව ආදේශ කරගෙන කොච්චර ආතල්ද කියල පහත් වින්දනයක් ලබන තිරිසන්නු ටිකක් පහුගිය දශක කිහිපයේ අධ්‍යාපනයෙන් බිහි කලා කියන්නෙ අනාගතේ බිහිවෙන උන්ට මොන තරම් විකෘති සහගත ආශා තියෙයිද :(
    :(:(:(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඇයි බං උඹල ළමා අපචාරෙකිනුත් මේ වගේ වින්දනයක් ලබාගන්න හදන්නෙ ? ඇත්තටම උඹල ඔය වයසෙදි ඔහොම දෙයක් වුනා නං මාර ආතල් එකක් ගනියි කියල හිතනවද ? මිනිස්සුන්ගෙ මනස් විකෘති වෙලා. ළමෙක් දූශණේ කලත් ඒ තැනට තමන්ව ආදේශ කරගෙන කොච්චර ආතල්ද කියල පහත් වින්දනයක් ලබන තිරිසන්නු ටිකක් පහුගිය දශක කිහිපයේ අධ්‍යාපනයෙන් බිහි කලා කියන්නෙ අනාගතේ බිහිවෙන උන්ට මොන තරම් විකෘති සහගත ආශා තියෙයිද :(

    10 වසරෙදි ලිට් උගන්නපු මිස්ට හිතින් කීපාරක් ගහන්න ඇතිද:lol::lol:...