Captain ජැක් ස්පැරෝ;12728634 said:අනිවා මචන්......
මේවා තරහට කියන ඒවා කියලා හිතන්න එපා.........
තවත් එළකිරියට වැදගත් සාමාජිකයෙක් බිහි කරන්න urajdrlk උඹට ලොකු උපදේශයක් දීලා තියෙන්නේ.......![]()
![]()
![]()

ඔව ඒක තේරෙනවා ඒත් ඔහොම මට බනිනකොට දරාගන්න බෑ
මම එලකිරියට ආවේ යාළුවො හොයන්. මම ත්රෙඩ් දාන්න දක්ෂ නෑ
![]()
apith samahara welawata meke kale kanawa wedak nathi unama
good luck bro !! 

මොනවා හරි කියන්න තියනවා නම් කියන්න ක්රමයක් තියනවනේ මචං......ඔක්කොමලගේ ඉස්සහරහා කියන එක හොද නෑ නේ....

පීම් එකක් කරන්න තිබ්බා...



සතුටක් වැඩි වෙලා තියෙන්නේ නෑ කියල තේරුණා
දුකත් එහෙම වෙයිද එහෙම වෙනවනම් හොඳයි

පිස්සුද බං උඹට......?? 
Malli kanagatu wenna epa baa kiyala inne nathuwa mona hari karanna balanna community ekataapith samahara welawata meke kale kanawa wedak nathi unama
good luck bro !!
ara pirith wala theruma hambunada ape dath kimbula gen ?![]()

danne neti nisa ne ahala tiyanne.....![]()

ඔව් ඔව් මේ බලපන්, මෙතන තියෙනවා ත්රෙඩ් 500ක් ද කොහෙද.....?? ඒ උනාට බාගෙට බාගයක් තියෙන්නෙම බොරුව........!! 
බෑයි කියලා බෑයි කියලා බෑ........
පොඩ්ඩක් අඩු තරමේ අර දොස්තර හොද හිත කාටූන් ටිකවත් බලපන්......



Malli kanagatu wenna epa baa kiyala inne nathuwa mona hari karanna balanna community ekataapith samahara welawata meke kale kanawa wedak nathi unama
good luck bro !!
ara pirith wala theruma hambunada ape dath kimbula gen ?![]()






ඔව් ඔව් මේ බලපන්, මෙතන තියෙනවා ත්රෙඩ් 500ක් ද කොහෙද.....?? ඒ උනාට බාගෙට බාගයක් තියෙන්නෙම බොරුව........!!
![]()
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=91140&starteronly=1
umbath dala thiyena anthima threads melo rahak nathi ewa
pawne ban
uta umba eka kiwwa echcharai dura diga geniyanna epa machan mewa 

ae manussaya monawa hari karai 
අනිවා මචෝ... මේ වගේ දේවල් අද රටට නැති අඩුව ගොඩක් දැනෙනවා. මේ cartoon වලින් කියන දේවල් කොච්චර වටිනවද. පුචි උන්ගේ ලපටි හිත් වල ආකල්ප වර්ධනය කරන්න පුළුවන් දේවල් අද නෑ. වාණිජ ලෝකයේ පටු පරමාර්ථ නිසා පුංචි මනසත් අද විනාස කරනවා.



ane eka thama hambune na loku saho
ara 001fly saho sinhala theruma dunna godak watinawa kimbul sahota welawak nathuwa athi mama hithanne thama reply ekak ewwe ne
saho karapu udau walata godak pin
me gollo mawa allagena banala hitha riddala hiri aragannawa
mama thred dannama oni nane saho![]()
aniwa help eka dei .. 
මට දෙයක් කියන්න ඕනි නම් උපදෙසක් දෙන්න ඕනි නම් සහෝට මට කියන්න තිබ්බේ මෙහෙම නම් නෙවි කියල හිතෙනවාමම කොමෙන්ට් කලත් ඔහොම කාටවත් අග මුල ඉඳං බැනල නෑ බනින්නෙත් නෑ මට මගේ පාඩුවේ යාළුකමින් සහෝදරකමින් ඉන්න දෙන්නේ නැත්තේ ඇයි
මම දැන් දැක්ක කලිනුත් සහෝ මට ඕකම කියල තියෙනවා එහෙම කිව්වම ඒක හිතට දරන්න පුළුවන් නමුත් මෙහෙම සතුටක් කඳුලක් කරලා නම් නෙවෙයි
![]()



මචන්, උඹට එළකිරිය ගැලපෙන්නේ නෑ...... 
මෙන්න මෙතන තියෙනවා බේබි ෆෝරම් වගයක්....... http://www.babybabble.com/
http://www.babiesonline.com/forums/




habai oya upades deepu kenath kukuluwa wage![]()
තරි අංකල්, සිංහල බැරිද.....?? නැත්නම් වයසට කී බෝඩ් එක හරියට පේන්නේ නැද්ද.....?? 


තරි අංකල්, සිංහල බැරිද.....?? නැත්නම් වයසට කී බෝඩ් එක හරියට පේන්නේ නැද්ද.....??
![]()

sorry wenda oney 