අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :yes: :yes: අපෝ මේ අපි යන් බං යන්න.... :growl: මුන්ට උපදෙස් දෙන්න ගිහින්, අපිට ඉල්ලන් *කේ මාමයිට් ගාගන්න වෙන බවයි පේන්නේ මෙතන සම~හරක් දාන කමෙන්ට් වලින්.......!! ;) :rofl: :P
    සිරා සිරා....... :yes: :yes: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    aniva..mamath me balan hitiye methana mokada venne kiyala...uu thred danavanam day neththam nikan idiy...u methana uge sathuta prakaasha karala thiyenne..nethuva oya hu*ththe repak illala nene....

    :oo::oo: මම හිතුවා හරි........!! :rofl::rofl: :P :P

    RED une ey?????? :- http://www.elakiri.com/forum/showthread.php?t=1246512

    රෙප් පවර් :- http://www.elakiri.com/forum/showthread.php?t=1283879

    සාමාන‍යයෙන්, ඔය රෙප් පවර් / රෙප් ගැන ගොඩක් උනන්දු අයට, මම දාන මේ වගේ කමෙන්ට් වලට තරහා යනවා තමා....... :P :rolleyes: :rofl: :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12728772 said:
    ආපෝ ‍තෝත් මෙතනද :frown:

    :lol::lol: කෙල්ලෙක් එහෙම මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවොත් පැණි කූලා දවසම මේ ත්‍රෙඩ් එකේ ඉදියි.......!! ;);)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මෙතන මම හින්ද කාලයක් එකට හිටපු යාළුවො ගහ ගන්න තරහ වෙන්න ඕනි නෑ :(
    යාළුවො නැති වේදනාව දාන්නේ මම :(
    තනියම් දුකක් කියාගන්න බැරිව ඉන්නකොට කොටු 100 තිබ්බත් ත්‍රෙඩ් ලක්ෂයක් දාල තිබ්බත් වැඩක තියෙයිද ?
    ලඟට වෙලා දුක බෙදාගන්න සතුට බෙදාගන්න ඉන්නේ කවුද. තමන්ගේ කියල දෙයක් කියන්න පුළුවන් බෙදාගන්න පුළුවන් කාටද ? රෙප් තිබ්බම එවෙලාවට ඇතිද සහෝ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බනිනවා නේන්නම් :( ඇයි මම ත්‍රෙඩ් නොදාන ඒක වැරදි ත්‍රෙඩ් දාල මම රෙප් ඉල්ලගෙන යන්න ඕනිද :(:( මට රෙප් නෙවේ යාළුවො ඕනි :( ඉතං මම මගේ සතුටු වෙලාවක් කියන්න විතරනේ ත්‍රෙඩ් එකක් දාන්නේ:(:(:( මම වැරදි ඇයි මචෝ :(

    :oo::oo: අපෝ මට පේන්නේ උඹට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා.......!! :growl::frown::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනිවා. රත්තරං කියනකොට මේකේ සමහර උන්ගේ කකුල් කටිනවා :yes:

    අර ෆිල්ම් එකේ ජීවන් , රත්තරං වගේ :cool:

    :lol::lol: රත්තරං කිව්වහම ඈගේ මාළු නටන සෙට් එකකුත් ඉන්නවා නේද මේකේ......?? :rofl::rofl::P:P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :oo::oo: මම හිතුවා හරි........!! :rofl::rofl: :P :P

    RED une ey?????? :- http://www.elakiri.com/forum/showthread.php?t=1246512

    රෙප් පවර් :- http://www.elakiri.com/forum/showthread.php?t=1283879

    සාමාන‍යයෙන්, ඔය රෙප් පවර් / රෙප් ගැන ගොඩක් උනන්දු අයට, මම දාන මේ වගේ කමෙන්ට් වලට තරහා යනවා තමා....... :P :rolleyes: :rofl: :P


    මොකක්ද මචන් මේ සීන් එක...??? මම ඒ ත්‍රෙඩ් දෙකම දාල තියෙන්නෙ දන්නැති දෙයක් අහ ගන්න..ඒකෙ ඇති වරද පොඩ්ඩක් පෙන්නනවනම් මැනවි...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බනිනවා නේන්නම් :( ඇයි මම ත්‍රෙඩ් නොදාන ඒක වැරදි ත්‍රෙඩ් දාල මම රෙප් ඉල්ලගෙන යන්න ඕනිද :(:( මට රෙප් නෙවේ යාළුවො ඕනි :( ඉතං මම මගේ සතුටු වෙලාවක් කියන්න විතරනේ ත්‍රෙඩ් එකක් දාන්නේ:(:(:( මම වැරදි ඇයි මචෝ :(

    uraj poddak irisiyay ganan ganna epa...:lol::lol::lol::lol:uraj jk hode