eunata kiwwa hati harima anthima narakai godak naraka widihata kiwwe ewagema kisima hangimakne![]()

කතා නොකර ඉමු බං ඔය ගැන.... ඔයිට වඩා මට උඹට කියලා පැහැදිලි කරන්න බෑ......!! 
උබට කාටවත් කියන්න බැ කරන්න ඕනේ මොනවද කියල EK එක ඇතුලේ. එළකිරි එකේ තියෙන නීති වලට අනුකුලව උබ වැඩ කරගෙන යනවනම් එච්චරයි මචන්.
මෙතන කව්රුවත් දෙවිවරු නෙමේ මචන්. අපිත් EK එකේ සෙට් වෙන්නේ අපි ලග තියෙන දෙයක් කට්ටියත් එක්ක බෙදා හදාගෙන පොඩි ෆන් එකක් ගන්න. පුටුවටම හිරවෙලා ජොබ් කරන අපි පොඩි ෆන් එකක් ගන්නේ EK සෙට් වෙලා තමා
මේකේ ඕනෙම කෙනෙක්ට තමන් කැමති විදියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් / හෙළා දකින්න පුළුවන්.
උබ කරගෙන අපු විදිය උබට අව්ලක් නැත්නම් දිගටම කරගෙන පලයන්.
ජය වේවා
මොකද මම දන්නා විදියට උබ කාටවත් කරදරයක් වෙලත් නැ. උබගෙන් වැරදි දෙයක් වෙලත් නැ![]()


ආ ඒක සහෝට අදාල ප්‍රශ්නයක් නෙවේ![]()
මේ තරි මාමා දරු පවුල් කාරයා හරිද......!! 

මේ තරි මාමා දරු පවුල් කාරයා හරිද......!!
![]()




දැන් සහෝ හිතුවේ මොකක් ගැනද![]()
උඹ හිතපු දේම තමා........!!! 

ඔව සහෝ මගේ ක්‍රමය කාටවත් කරදරයක් නෑනේ මගේ අනන්‍යතාවය මට තියෙනවා මට මේ මේ දේ කරන්න කියල බල කරන්න ඕනි නෑනේ![]()


උබ උබගේ ආතල් එක ගනින් EK එක ඇතුලේ එළකිරි වගේ.![]()


මේ අපි පේන්නැද්ද.....

මන් දැන් ගොඩක් මේකට එන්නේ ඌරු මස් කෑල්ලක් කන්න බලාගෙන....




ඔව් ඔව් මේ බලපන්, මෙතන තියෙනවා ත්‍රෙඩ් 500ක් ද කොහෙද.....?? ඒ උනාට බාගෙට බාගයක් තියෙන්නෙම බොරුව........!!
![]()
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=91140&starteronly=1




Mei nikan indapan ... dan oka nawaththapanumbath dala thiyena anthima threads melo rahak nathi ewa
pawne ban
uta umba eka kiwwa echcharai dura diga geniyanna epa machan mewa
ae manussaya monawa hari karai
![]()
saho kata unath deyak kiyala dena widihak kiyana widihak tiyenawa kiyala amataka karanna epa puluwannam meka kiyawanna
sahota meken ganna deyak thiyei mehema banala hith ridawala sathutu wena eka thawakalika sathutak ganna eka honda na nedaHTML:http://voices.yahoo.com/tips-meddling-giving-advice-others-4092185.html?cat=7![]()


අන්න හරි...මේ අපි පේන්නැද්ද.....
මන් දැන් ගොඩක් මේකට එන්නේ ඌරු මස් කෑල්ලක් කන්න බලාගෙන....
![]()
![]()

අපෝ උඹත් අර කූලාටයි, රත්තරං ටයි ගැලපෙනම එකෙක් තමා.......!! 

අන්න හරි...මේ අපි පේන්නැද්ද.....
මන් දැන් ගොඩක් මේකට එන්නේ ඌරු මස් කෑල්ලක් කන්න බලාගෙන....
![]()
![]()


උබ කරපු දේවල් ඔක්කොම හිත හොදින් නේ කරලා තියෙන්නේ. අව්ලක් නැ. ඉස්සරහට හොද ත්‍රෙඩ් ටිකක් උගේ බලාපොරොත්තු වෙනවා අපි.
කව්රු මොනවා කිව්වත් උබ කරන්න ඕන දේ උබ කරපන්. කට්ටිය සලකනවද නැද්ද කියල එතකොට උබට බලාගන්න පුළුවන්.
උබ මෙතන වැඩක් කරන්න අලුතින් ත්‍රෙඩ් එකක් දන්නා ඕනෙම නැ. දාපු ත්‍රෙඩ් ඒකක අදහස් බෙදගත්තත් ඇති බන්
බොරු කරන කට්ටියට කොහොමත් බොරු වගේ තමයො පේන්නේ...![]()
දුකට කියන කතා.......!! 

මූට මෙහෙම කරන්න එපා මචෝ.. කතාවෙන්ම තේරෙනවා මු තැලිලා පොඩිවෙලා හැදිච්ච එකෙක් නෙමේ. තවත් හිත රිද්දන්න එපා, ඕක අතඇරලා දාපන්. කියන දෙයක් හිත රිද්දන්නේ නැතිව තේරුම් කරලා දුන්නනම් තමයි හොද. උගේ මානසිකත්වය ගැනත් හිතපන්.
![]()
yes