අනේ දිලිත් එක්ක මොන සංවාදද - අනුර

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    කොහෙ හරි දැක්කා විඩියෝ එකක් අනුරයා චැලෙන්ග් කරනවා දිලිත්ට විඩියො එකක්.. සන්වාදෙට මන් එනවා පොර එනවා නම් පොර බයයි නෙ කියලා. :baffled: :baffled: ඒ විඩියෝ එක දාපම් කවුරු හරි
     
    • Haha
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,353
    1
    61,931
    113
    Mother Earth
    දිලිත් වගේ පොන්සියෙක් ව ලොකු කරන්න ඕන නම් නෑ
    ගොටබයට ඔහොම චැලේන්ජ් කරා නම් ඌ අපායට හරි ගිහින් ප්‍රතිවාදියාව ඉවරයක් කරනවා බෝම්බ ගහල හරි. අන්න නායකයෝ. 😎
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    Anura Wada Karanawanan Karannda Ona - Ranil, Mahinda, Maithree, Sajith, Gotabaya, Chandrika, wage level eke ayath ekkane.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    anuraya kayya gahuwata ehema katha karanna patta bayai neda.. mokek hari challenge karapu gaman uge golayek ewala shape wenawa
    ගිය පාර ජනාදිපතිවරනෙට ප්‍රසිද්ද සංවාදයක් කරේ. අනුරයි සජිතුයි තවත් එකෙක් හිටියද කොහෙද. චැලේන්ජ් එක බාර ගත්තේ උන් විතරනේ. කතා කරන්න පට්ට බය එකා විතරක් ආවේ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    වැඩ්ඩ නම් ගෙනල්ලා කටින් චොර කරලා දාන්න ඕනේ. අනුර බයයි .

    ඌ රනිල් මහින්ද එනවා කිව්වත් කියන්නේ ඔය ටික 😁

    පොනිල්ටයි, මයිනටයි විවාද වලට කතා කරන්න කියල බැලුව නං හරිනෙ. ඇයි උබල උන්ට කියන්නෙ නැත්තෙ අනුරයට විවාද වලට අභියෝග කරපන් කියලා.

    නාකි පොන්නයො දෙන්නා උන්ගෙ බල්ලව එවලා විවාදෙකට. 😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,931
    167,705
    113
    එකමත් එක රටක
    ගොටබයට ඔහොම චැලේන්ජ් කරා නම් ඌ අපායට හරි ගිහින් ප්‍රතිවාදියාව ඉවරයක් කරනවා බෝම්බ ගහල හරි. අන්න නායකයෝ. 😎
    ඌට උගෙන් අහන ප්‍රශ්නයක ටවත් උත්තරයක් දෙන්නේ නැතුව කොහොමද බන් විවාද කරන්නේ. අයියගෙන් තමයි අහන්න ඕනේ කියයි නැත්තනම් බ බ බ , හැක හැක ගායි..
    ඌ 2019 චන්දෙ ට කලින් එක චැනල් එකක්වත් කතා කරන්න ආවේ නෑ . ඌ ම කලින් ප්‍රශ්න දීල වෙනම record කරපු දෙරණ වගේ උන් එක්ක , ඉරාජ් එක්ක ප්‍රෝග්‍රෑම් කරේ.
    අඩුම ගානේ ඌට උගේ රැස්වීමක් වත් කතා කරන්න දුන්නේ නෑ අන්තිම ටිකේ ඌ කට ඇරියොත් වැඩේ මාට්ටු නිසා.

    අනුරය මොනව උනත් එහෙම නෑ . ඌ කතා කරන්න දන්නවා කරුණු එක්ක හරි වැරැද්ද මොනව උනත්.
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    පොනිල්ටයි, මයිනටයි විවාද වලට කතා කරන්න කියල බැලුව නං හරිනෙ. ඇයි උබල උන්ට කියන්නෙ නැත්තෙ අනුරයට විවාද වලට අභියෝග කරපන් කියලා.

    නාකි පොන්නයො දෙන්නා උන්ගෙ බල්ලව එවලා විවාදෙකට. 😹😹
    සීට් 3ක් තියන කෙනෙක්ට මොකටද අනේ විවාද කරන්න එන්න කියන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,353
    1
    61,931
    113
    Mother Earth
    ඌට උගෙන් අහන ප්‍රශ්නයක ටවත් උත්තරයක් දෙන්නේ නැතුව කොහොමද බන් විවාද කරන්නේ. අයියගෙන් තමයි අහන්න ඕනේ කියයි නැත්තනම් බ බ බ , හැක හැක ගායි..
    ඌ 2019 චන්දෙ ට කලින් එක චැනල් එකක්වත් කතා කරන්න ආවේ නෑ . ඌ ම කලින් ප්‍රශ්න දීල වෙනම record කරපු දෙරණ වගේ උන් එක්ක , ඉරාජ් එක්ක ප්‍රෝග්‍රෑම් කරේ.
    අඩුම ගානේ ඌට උගේ රැස්වීමක් වත් කතා කරන්න දුන්නේ නෑ අන්තිම ටිකේ ඌ කට ඇරියොත් වැඩේ මාට්ටු නිසා.

    අනුරය මොනව උනත් එහෙම නෑ . ඌ කතා කරන්න දන්නවා කරුණු එක්ක හරි වැරැද්ද මොනව උනත්.
    හරි එහෙනම් උබත් මාලිමාවට ගියා නේ? ආයේ එන්න එපා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලේ පැත්තේ. අඬු කඩනවා. 🖕