අනේ දිලිත් එක්ක මොන සංවාදද - අනුර

dilann

Well-known member
  • Jul 6, 2018
    67,931
    167,705
    113
    එකමත් එක රටක
    අනුර විවාද වලට යන්න බයයි 🤣
    Stage වල තමා තනියම කියවලා පොර වෙන්නේ🤣🤣🤣🤦🏿
    ඉතින් බන් අනුරයා චැනල් වල ඔය වගේ සාකච්චා වලට එනව නේ දෙරණ , හිරු උනත්.
    අර මහින්ද , ගෝටා , සජිත් වගේ උන් නම් එවටවත් එන්නේ නෑ .
     
    • Like
    Reactions: Xi Jinping

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මැස්සෙක් ගිය උඩ :rolleyes2:

    නන්දසේන හෑවයින් පස්සෙ අනුරගෙ පක්ෂෙට රටෙ මිනිස්සු වැඩිපුර එකතුවෙලා කියන එක ඇත්ත. හැබැයි අන්තිමට තිබුණ ඡන්දෙන් 3.8% තිබුණ පක්ෂෙක නායකයෙක් විදියට ඔච්චර ඔලුව උදුම්මගන්න එක විහිලුවක්. ඡන්දයක් තිබ්බොත් දිලිත්ගෙ පක්ෂෙට ඡන්ද 10,000 ක් ගන්න බැරිවෙයි. හැබැයි නමට හරි දැන් පක්ෂ නායකයෙක්නෙ. අනික විවාදෙකින් හම්බවෙන්නෙ මොනවාද මොනවා බේරගන්නවාද කියලා තීරණය කරන්නෙ ඒක අහන මිනිස්සුනෙ. අනුරගෙ එක point එකක් හරි, දිලිත්ට දේශපාලන වේදිකාවක් හදලා දෙන්න අනුර විවාදයක් කරන්න ඕනි නෑ.

    හැබැයි අනුර කංචනත් එක්ක විවාදෙකුත් මගඇරියානෙ. කැබිනට් ඇමති කෙනෙක්, අනුර වගේ දෙගුණයක් ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් එක්ක වාද කරන්නත් බැරි තරම් උත්තරීතර තනතුරක් තියෙන කෙනෙක් නෙවෙයිනෙ අනුර. තවම නිකන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විතරයි, විපක්ෂ නායකවත් නෙවෙයි. ඔහොම ගිහින් වැරදිලාවත් ජනාධිපති වුණොත් පොඩි රටවල නායකයෝ එක්ක එහෙම කතා කරන එකක් නෑ, "මාලදිවයින කියන්නෙ මොකද්ද, මට අභියෝගයක් තියෙන්නෙ ඇමරිකාවෙන්. ඇමරිකාවෙන් එන්න කිව්වොත් යනවා" කියයි.

    පාර්ලිමේන්තුව ඇතුලෙ අනුර ඇඟිලිවලින් ඉස්සිලා කට උල් කරලා ෆයිල් පෙන්නලා හොරකම් වංචාවල් ගැන වාද කරනවානෙ, හැබැයි එළියෙදි විවාදෙකට යන්න බයයි. මොකද එළියෙ කියන ඒවා ඔප්පු කරගන්න බැරිවුණාම පාර්ලිමේන්තුව ඇතුලෙ වගේ බේරෙන්න බෑනෙ. පාලු ගෙවල්වල වලන් බිඳින පොරක් විතරයි අනුරත්

    දැන් මගෙන් අහන්න එපා රනිල් හාමු හොඳද පුතාණෝ හොඳද මයිනා හොඳද දිලිත් හොඳද කියලා. ඔය එකෙක්වත් හොඳ නෑ. මොකද ඔය ඔක්කොටම ඕනි බලේ මිසක් රටට හොඳක් කරන්න නෙවෙයි. අවුලක් නෑ මේ පාර මාලිමාවට ✌️
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පාර්ලිමේන්තුව ඇතුලෙ අනුර ඇඟිලිවලින් ඉස්සිලා කට උල් කරලා ෆයිල් පෙන්නලා හොරකම් වංචාවල් ගැන වාද කරනවානෙ, හැබැයි එළියෙදි විවාදෙකට යන්න බයයි. මොකද එළියෙ කියන ඒවා ඔප්පු කරගන්න බැරිවුණාම පාර්ලිමේන්තුව ඇතුලෙ වගේ බේරෙන්න බෑනෙ. පාලු ගෙවල්වල වලන් බිඳින පොරක් විතරයි අනුරත්.

    මල්වානේ ඉඩම් නඩුව ගනින්කෝ. රටම දන්නවා බැසිල්ගේ කියල. හැබැයි අදටත් ගෙදට්ට අයිතිකාරයෙක් නෑ. අර ෆයිල් කේස් එකත් එදා නම් ගම් එක්ක තමයි එළියේ කිව්වේ. එකක් හරි වැරදි නං අදටත් ඕන එකෙක්ට පුළුවන් ගිහින් නඩු දාන්න බොරු කියල.

    ෆයිල් කේස් එකේදී කිව්වා මයිනගේ පොඩි පුතාට හෝටලයක් තියෙනවා අමු කැලයක් මැද කියල. එදා කිව්වම මිනිස්සු අපිට හිනා උනා ඔය ෆයිල් කතාව කිය කියා. හැබැයි අරගල කාලේ මිනිස්සු ඕකටත් පැනල ගිනි තිබ්බා. එතකොට පොලිසිය පරීක්ෂණ කරද්දී අහු උනා කාගේද කියල. උබේ ඔය කතාව අර ෆයිල් එලි දක්කපු දවසේ කිව්වා නං කොහොමත් ඔප්පුකරගන්න බෑ විපක්ෂේක ඉදන් කොයි විවාදේ කලත්.

    Code:
    https://www.dailymirror.lk/top_story/Probe-reveals-Green-Eco-Lodge-owned-by-MRs-son/155-243642


    DNtuOEi.png





    IzZkElZ.png




    https://elakiri.com/threads/චිචීගේ-හෝටලේ.2068606/