අනේ දෙයියනේ...

Status
Not open for further replies.

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    මටත් මන් යාළුවුන කෙල්ල හම්බුනේ ඇත්තටම අහම්බෙන් වගේ ඔය යාලුවටත් වෙලා තියෙන්නේ ඒ වගේම කතාවක් තමා බය වෙන්න එපා මචන් ඔයාට ඔය කෙල්ල කැමති මොකද මන් කියන්නේ මටත් ඔය විදිහෙම අත්දැකීමක් තිබුණු නිසා ජය වේවා..දැන් තියෙන්නේ සුබ මොහොතින් අහන එක විතරයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    එහෙම අහම්බෙන් හම්බෙන්නේ සංසාර පුරුද්දට වෙන්න ඇති නේද? මම ගිහින් කථා කරනවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බය වෙන්න දෙයක් නෑ මචං..සාමාන්‍යයෙන් කෙල්ලක් කොල්ලෙක්ගෙන් අහන්නෙ නෑනෙ..
    උඹෙ විස්තරය කියවද්දි මට නම් හිතෙන්නෙ කෙල්ලට උඹ ගැන පිලිබඳ සිතක් තියෙනවා.
    අනික උඹත් එයා දිහා බලනවනෙ බං.නැත්නම් උඹ එයා දිහා බලන කොට එයා උඹ දිහා බලන් ඉන්නවා දකින්නෙ කොහොමද?
    තනියම ඉන්න වෙලාවක ටෝක් එකක් දාලා ඇප්ලිකේෂන් එක බාර දීපන්.
    එකපාරටම ලව් ටෝක් දාන්න එපා.
    පළමුව සුහද කතා බහ.:D
    පරක්කු උනොත් උඹට සොරි අන්ඩ් වොරි වෙන්න වෙයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,526
    5,999
    113
    malliya umba edata yaddi.. karabu, chain dagena rasthiyadu karaya wage yanna epa.. poddak decent pita..clean eke yaman..
    gihilla kella gen kelinma ahanna issela ..poddak katha karapan... nathnam just giv her a chocolate.. or sumthing like tht

    mulinma kellai umba ekinekawa poddak dana ganin... kella umbata kamathiy wage.. show her tht u like her also.. eeta passe godak close unhama ahapan...

    mehema ekak thiyanwa.. kellek samanyen kelin ahana kollnta kamathiy.. eth un boho welawata atha karapu nathi kolek ta haa kiyanne nah..

    so talk to her more get to knw her.. be nice to her.. giv her a chocolate.. wena mokuth denna epa.. i m sure kella umbata set.. kella gen ahddi hena yaluwo set ekak issaraha ahnna epa..

    kella bah kiwwoth umbata nondi. kellata kkiiyanna mata windiyak oyath ekka thaniyama katha karanna puluwanda kiyala.. anan ey widhata.. umbe hithey thiyana dey kiyapan..

    " mama oya wa dakka dawase inda mage hithey pahdeemak thibuna.,, oya katha karana widiha, hinna wena widhia , mage manase hama welawaka ma thiyanwa.. mama ai danne nah shali ( kamthi namak dapan) mata mehe ma wenne , mama hithanne mama oyata adarei"

    ohoma hari kamthi widhaata gihin kiyanna..
    gud luck kiwwa.. kella bah kiwoth ganan ganna epa.. ona thrama kello innawa..
     
    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    මගේ කෙල්ලනම් මගෙන් ම ඇහුව....:baffled::baffled::baffled: එක නිසා මාට නම ඔය ප්‍රශ්න අවේ නැ.:P:P මචන් බයවෙන්න එපා.. බියගුළු කොල්ලන්ට කෙල්ලෝ කැමති නැහැ.. උබ කෙලින්ම අහපන්. එතකොට උබට හිතට වදයකුත් නැ.. එකී උබට ආදරේ නම් කැමති වෙයි.. :P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බය වෙන්න දෙයක් නෑ මචං..සාමාන්‍යයෙන් කෙල්ලක් කොල්ලෙක්ගෙන් අහන්නෙ නෑනෙ..
    උඹෙ විස්තරය කියවද්දි මට නම් හිතෙන්නෙ කෙල්ලට උඹ ගැන පිලිබඳ සිතක් තියෙනවා.
    අනික උඹත් එයා දිහා බලනවනෙ බං.නැත්නම් උඹ එයා දිහා බලන කොට එයා උඹ දිහා බලන් ඉන්නවා දකින්නෙ කොහොමද?
    තනියම ඉන්න වෙලාවක ටෝක් එකක් දාලා ඇප්ලිකේෂන් එක බාර දීපන්.
    එකපාරටම ලව් ටෝක් දාන්න එපා.
    පළමුව සුහද කතා බහ.:D
    පරක්කු උනොත් උඹට සොරි අන්ඩ් වොරි වෙන්න වෙයි.
    මමත් එහෙම තමයි හිතන් ඉන්නෙ මචන්.තවත් ටිකක් ළං වෙන්න තමයි ගිහින් කථා කරන්න හිතුවේ.කොහොමත් මාත් එක්ක කථා කරන්න එයා කැමතියි කියලා මට දැනිලා තියෙනවා.මොකද මං කථා කරනකොට මූණ පුරාම හිනාව.බලන්න ලස්සනයි මචන්.මම තව තව ලං වෙන්න බලනවා.ඊට පස්සෙ එයා හොද මූඩ් එකක ඉන්න වෙලාවක කෙලින්ම අහනවා... මොකද කියන්නේ...?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    malliya umba edata yaddi.. karabu, chain dagena rasthiyadu karaya wage yanna epa.. poddak decent pita..clean eke yaman..
    gihilla kella gen kelinma ahanna issela ..poddak katha karapan... nathnam just giv her a chocolate.. or sumthing like tht

    mulinma kellai umba ekinekawa poddak dana ganin... kella umbata kamathiy wage.. show her tht u like her also.. eeta passe godak close unhama ahapan...

    mehema ekak thiyanwa.. kellek samanyen kelin ahana kollnta kamathiy.. eth un boho welawata atha karapu nathi kolek ta haa kiyanne nah..

    so talk to her more get to knw her.. be nice to her.. giv her a chocolate.. wena mokuth denna epa.. i m sure kella umbata set.. kella gen ahddi hena yaluwo set ekak issaraha ahnna epa..

    kella bah kiwwoth umbata nondi. kellata kkiiyanna mata windiyak oyath ekka thaniyama katha karanna puluwanda kiyala.. anan ey widhata.. umbe hithey thiyana dey kiyapan..

    " mama oya wa dakka dawase inda mage hithey pahdeemak thibuna.,, oya katha karana widiha, hinna wena widhia , mage manase hama welawaka ma thiyanwa.. mama ai danne nah shali ( kamthi namak dapan) mata mehe ma wenne , mama hithanne mama oyata adarei"

    ohoma hari kamthi widhaata gihin kiyanna..
    gud luck kiwwa.. kella bah kiwoth ganan ganna epa.. ona thrama kello innawa..
    මාත් එහෙම තමයි හිතන් ඉන්නේ.තව ටිකක් ළං වෙන්න.තෑන්ක්ස් ලොක්කා අයියා...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ කෙල්ලනම් මගෙන් ම ඇහුව....:baffled::baffled::baffled: එක නිසා මාට නම ඔය ප්‍රශ්න අවේ නැ.:P:P මචන් බයවෙන්න එපා.. බියගුළු කොල්ලන්ට කෙල්ලෝ කැමති නැහැ.. උබ කෙලින්ම අහපන්. එතකොට උබට හිතට වදයකුත් නැ.. එකී උබට ආදරේ නම් කැමති වෙයි.. :P:P:P
    ඒකත් නියමයි නැද්ද?තව ටික දවසක් ගිහින් මටත් එහෙම වෙයිද දන්නෑ... එල එල මචන්...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං නම් හිතන්නේ එයා උබට කැමති.. උඹ අහනකල් ඉන්නේ.. හෙමිට ගිහින් වචනයක් දාල බලපන්.. මං අත්දැකීමෙන් කියන්නේ..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    එ girl මොනවද කරන්නේ? තාම ඉගෙන ගන්නවද? නැත්නම් ජොබ් එකක් කරනවද?
    මචන් මොන girl උනත් එකපාරට විශ්වාස කරන්න එපා.. බොක්කෙන් love කරන්නත් එපා.
    මමනම් කියන්නේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ටිකක් එ කෙල්ලව යාලුවෙක් විදිහට ආශ්‍රය කරපන්.. එතකොට තේරුම් ගන්න පුළුවන් එ කෙල්ල මොන වගේ කෙනෙක්ද කියල. නැත්නම් එකපාරට සෙට් වෙන්නේ ලෝක මැන්ටලයක් වෙන්න පුළුවන්.
    අහනවනම් කෙලින්ම මූණට අහපන්. call, sms, letters වලින් අහන්න එපා.

    gud luck! :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,129
    4,985
    113
    -In Darkness-
    මචං මට ඔය වගේ සීන් 2ක් වුනා.ඒත් මම මෝඩයා වගේ අහන් නැතුව ඔහේ හිටියා.අන්තිමට ඒ කෙල්ලො දෙන්නටම වෙන කොල්ලො 2නෙක් සෙට් වුනා.3 වෙනි කෙල්ල ඔය වගේ රැඟුම් දෙද්දී කලින් සීන් මතක් වුන නිසා කෙලින්ම ඇහුවා.එක පයින් ඒකි කැමති වුනා.උඹ බය නැතුව අහපන් මචං :):):):)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    malliya umba edata yaddi.. karabu, chain dagena rasthiyadu karaya wage yanna epa.. poddak decent pita..clean eke yaman..
    gihilla kella gen kelinma ahanna issela ..poddak katha karapan... nathnam just giv her a chocolate.. or sumthing like tht

    mulinma kellai umba ekinekawa poddak dana ganin... kella umbata kamathiy wage.. show her tht u like her also.. eeta passe godak close unhama ahapan...

    mehema ekak thiyanwa.. kellek samanyen kelin ahana kollnta kamathiy.. eth un boho welawata atha karapu nathi kolek ta haa kiyanne nah..

    so talk to her more get to knw her.. be nice to her.. giv her a chocolate.. wena mokuth denna epa.. i m sure kella umbata set.. kella gen ahddi hena yaluwo set ekak issaraha ahnna epa..

    kella bah kiwwoth umbata nondi. kellata kkiiyanna mata windiyak oyath ekka thaniyama katha karanna puluwanda kiyala.. anan ey widhata.. umbe hithey thiyana dey kiyapan..

    " mama oya wa dakka dawase inda mage hithey pahdeemak thibuna.,, oya katha karana widiha, hinna wena widhia , mage manase hama welawaka ma thiyanwa.. mama ai danne nah shali ( kamthi namak dapan) mata mehe ma wenne , mama hithanne mama oyata adarei"

    ohoma hari kamthi widhaata gihin kiyanna..
    gud luck kiwwa.. kella bah kiwoth ganan ganna epa.. ona thrama kello innawa..
    ow machan ehema karapan,kelinma ahane nathuwa mulin friendly widiyata katha karala balapan,gud luck machan :):)
     
    kodi666

    Member
    Feb 27, 2007
    419
    6
    0
    බය වෙන්න එපා මචං කෙල්ල නම් ගොඩ වගේ. මමත් කියන්නෙ එක පාර අහන්නෙ නැතුව පොඩ්ඩක් ආශ්‍රය කරල බලපන්. ලස්සනට ම රැවටෙන්න එපා. කෙල්ලෙක් හොයා ගන්නකොට ඊට වඩා බලන්න දේවල් තියෙනවා (ගතිගුණ). උඹට සුභ පැතුම් !!!
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    එ girl මොනවද කරන්නේ? තාම ඉගෙන ගන්නවද? නැත්නම් ජොබ් එකක් කරනවද?
    මචන් මොන girl උනත් එකපාරට විශ්වාස කරන්න එපා.. බොක්කෙන් love කරන්නත් එපා.
    මමනම් කියන්නේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ටිකක් එ කෙල්ලව යාලුවෙක් විදිහට ආශ්‍රය කරපන්.. එතකොට තේරුම් ගන්න පුළුවන් එ කෙල්ල මොන වගේ කෙනෙක්ද කියල. නැත්නම් එකපාරට සෙට් වෙන්නේ ලෝක මැන්ටලයක් වෙන්න පුළුවන්.
    අහනවනම් කෙලින්ම මූණට අහපන්. call, sms, letters වලින් අහන්න එපා.

    gud luck! :)
    :yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මමත් එහෙම තමයි හිතන් ඉන්නෙ මචන්.තවත් ටිකක් ළං වෙන්න තමයි ගිහින් කථා කරන්න හිතුවේ.කොහොමත් මාත් එක්ක කථා කරන්න එයා කැමතියි කියලා මට දැනිලා තියෙනවා.මොකද මං කථා කරනකොට මූණ පුරාම හිනාව.බලන්න ලස්සනයි මචන්.මම තව තව ලං වෙන්න බලනවා.ඊට පස්සෙ එයා හොද මූඩ් එකක ඉන්න වෙලාවක කෙලින්ම අහනවා... මොකද කියන්නේ...?

    ඔව්! කතා කරපන් කෙලින්ම.මුලින්ම එයාගෙ හිනාවෙයි,ඇස් දෙකෙයි උඹ දකිනවා කියන ලස්සන....හදවතෙත් තියෙනවද කියලා හොයලා බලපන්.:)
    ඊට පස්සෙ යූ නෝ වට් ටු ඩූ.....!!!!:P:P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    නියමයි මචන්.ඒත් බෑ කිව්වොත්.උඔ හිතන්නෙ එයා කැමති ඇද්ද

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    uba digatama try karapan,e kella wena ratakata giya ban,nathnam eki mata kamathi wenna tibba:(:(:(:(:(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.