අනේ දෙයියනේ...

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    eela ela .. ban baya wenna epa poddak wath.. habai serious karala .. kella boot thiboth aye thawa thread ekak dapan... api ennam umbath ekka ekata andanna.. :D
    එලම තමයි.... ඔන්න මම දැන් එක පොරොන්දුවක් වෙනවා.මගෙ හිත හැදුවේ එලකිරි යාළුවෝ.මට උදව් කලේ එලකිරි යාළුවෝ.ඒක හින්දා මගෙ ආදරේ සිද්දවෙන හැම දෙයක්ම මම මෙතනට පෝස්ට් කරන්න පොරොන්දු වෙනවා....:):):):)(පස්සෙ කවුරුහරි නවකථාවක් ලිව්වත් අවුලක් නෑ හොදේ...)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :)
    ට හිතෙන විදියට කෙල්ල උබට කෑමති වගෙ...
    බය නෑතුව ලගට ගිහින් ඈස් දෙක දිහා බලාගෙන අදරෙයි කියපන්.අනිවා කෑමති වෙනව මචන්.. :)
    ඈස් දෙක දිහා බලගෙන ඈහුවම එයගෙ හිතෙ තියෙන දේ නිකම්ම එලියට එයි.
    .. :nerd:
    එයා උබ ගෑන හිතනවනම් , උබ එයා ගෑන හිතනව කියල එයාට දෑනිල තියෙනවනම් , උබ ඔහොම කල් යවන එකේ තේරුමක් නෑහෑනෙ.. කල් යෑව්වොත් එයා හිතයි උබට කොන්දක් නෑ කියල. අපිත් ඔහොම තමයි හිටියෙ.ඒත් අන්තිමට ඈහුවම කෑමති උනා...:D කෙල්ලෙක් සාමාන්යයෙන් කොල්ලෙක්ගෙන් අහන්නේ නෑනෙ.ඒ නිසා උබ අහපන් බය නෑතුව... අනිව කෑමති වෙනව..

    All da best mcho...
    11.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    kisi dekata baya wenna deyak na machan..........wade una wage thamai......baya nathuwa ahapan.....kella oya wage action danawa kiyanne aniwa ubata kamathi....eth eka parama ahuwama ba kiyayi..e boru AD ekata....thawa parak ahapan.......aniwa 3 weni 4 weni para weddi kella kamathi wenawa
     
    තෑන්ක්ස් මචෝ....
     
    තෑනක්ස් මචන්...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔන්න මචන්ලා මම හෙට උදෙන්ම කුකුළා අතින් අරන් නමෝවිත්තියෙන් කෙල්ල හම්බෙන්න යන්නයි ඉන්නේ.මේ සැරේනම් පොඩි සපෝට් එකක් කෙල්ල දුන්න හැටිය අහල දානවා.ඔය කිව්වට චුට්ටක් බයකුත් තියෙනවා.කරන්න ඕනි සුභ වැඩනම් සේරම වගේ කලා.:):):):)

    Elazzzzzzzzzzzzz......... :)
    Kemathi unama apita partyak deepan... :dull:

    michel jakson

    Member
    Dec 7, 2010
    48
    2
    0
    macho ube vayasema kellek nam tikak bayanakai.mokada samahara un ova karanne joke 1ta vage.api rawmak karakenakota un 10 karakenava
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Machan.. issarawelama yalu wenna ahanna epa.. friend kenek vidihata lan weyan.. ethakota ibema loversla wunaki..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    macho ube vayasema kellek nam tikak bayanakai.mokada samahara un ova karanne joke 1ta vage.api rawmak karakenakota un 10 karakenava
    මට හිතෙන්නේ නෑ මචන් එයා ජෝක් එකක් කරන්නේ කියලා.මොකද අන්තිමට දැක්ක දවසේ එයා මගෙ දිහා ගොඩාක් වෙලා බලන් හිටියා මම හොරැහින් දැක්කා.මම බැලුව නැති හින්දද කොහෙද එයාගේ මූණ හොදටම මැලවිල තිබ්බා.මම ආයෙනම් අපේ අප්පච්චි ලග හිටියත් බලන එක බලනවා....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම අද ගියා අරයව හම්බෙන්න.ගිහින් හොදට කථා කලා.ආදරේ ගැන නෙමෙයි නිකන් කථා කලා.මම හිතන්නේ එයා දැන් මේ ගැන දන්නවා.එයාට ගොඩාක් සතුටුයි.මට එයාගේ නම්බර් එක ඉල්ලගන්න ඕනි.ඒකට මොකක් හරි හේතුවක් හදාගන්න ඕනිනේ.යාළුවනේ මොකක්ද මං හදාගන්න හේතුව?මොකක් හරි අයිඩියා එකක් දෙන්න මට....:):):):)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,129
    4,986
    113
    -In Darkness-
    කියපන් උඹට නිකං ඉන්න ගමන් මැසේජ් එකක් දාන්නයි ඉල්ලන්නේ කියලා.ඒකි අනිවා දෙයි.Sure මචන්.:):)
     
    Status
    Not open for further replies.