ඈ බොල පූසො.. උබ මෙච්‍චර කල් මගෙ පූසි...මගෙ පූසි, කිව්වෙ උබගෙ සිහින පූසිටද...?
දෙයියන්‍ටම ඔප්‍පු වෙච්‍චාවෙ.. මම හිතුවෙ උබ උඩදාගෙන ලව් කරනවා ඇති කියලා..
සහෝ....
උබ දැම්‍ම අහන්‍න යන්‍න එපා.. හැබැයි, එයා උබට විශෙෂ කෙනෙක් කියල එයාට අගවපන්, එයාට ගොඩක් කිට්‍ටු වෙයන්.. එක සැරේ කියන්‍න එපා උබ එයාට ලව් කියලා.. නමුත් එයාට හැගෙන්‍න ඇරෙන්‍න. එතකොට උබගැනත් එයා හිතන්‍න ගන්‍නවා.. එතකොට උබ එයාගෙන් අහපන්...
උබල දෙන්‍නටම ඒක විශේෂ ආදරයක් වේවි.
හැබැයි පුතෝ, උබ එයාට විශේෂ කෙනෙක් වෙනඑක අනිවාර්‍යයෙන්‍ම ඉක්‍මනට කරන්‍න ඕනෙ.. නැත්‍නම් කවුරුහරි ඉස්‍සර වෙන්‍න පුළුවන්..