අනේ දෙවියනි ඔබ කොහිද ??

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
දැන් එතකොට Y2K කරන්නේ අනිත් ආගම වලට ගරු කරන එකද ?
මුගේ අර යහළුවා ID එකෙන් ඇවිල්ල දාපු බබා පාට් ගරු කිරීමද ?
අපි මොන දේ කිව්වත් එකට අදාල උනත් නැති උනත් මැදට ඇවිල්ල බයිබලේ COPY PASTE කරන එක ගරු කිරීමක්ද ?
දැන් උඹ ඔය කරන්නේ උබේ වැඩක් බලාගෙන ඉන්න එකද ? හුණු ගන්න ගිහිල්ල නාගන්න හදන එකද ?

බෝදිය විතරක් නෙමෙයි මොන ගහකට උනත් වතුර දාන එක කොහොමද බෝල විහිළුවක් උනේ ?
වතුර කාලයක් ගහකට දාන එකත් කොචර ලොකු දෙයක්ද අඩුගානේ ඒ ගහේ පැවැත්මටවත් එක ප්‍රයෝජනවත් . ගස්ස්කින් මිනිසාට , පරිසරයට කොචර දේවල් ලැබෙනවද ?
උඹල අද හුස්ම ගන්න ඔක්සිජන් ලබෙනෙත් ගස් නිසා. ඔය අත්පුඩි ගහන දෙවියන්ට පුලුවන්ද එකවත් කරන්න ? ඔය නොපෙනෙන දෙවියන්ට වඩා ගහක් ප්‍රයෝජනවත්.

(දැන් බයිබලේ ගස් ගැන තියන ටික මෙතන COPY PASTE කරපන්):P
onna ithin kiwwa GON kathaawak .ube me prashneta uththre denna puluwan.eth uththare deela palak nehe.. mokada uba wage GONEK ekka tharka karala palak nethi nisaa..

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    egollo ahasata appudi gahuwath kohoma yachnaakarath ubata thiyena amaaruwa mokakda kiyapan balanna?
    eka eka aya eka eka widihata dewiyanwahansewa namaskaara karanawaa e egollange kemeththa..kattiyak dana gahala yachna karanawa kattiyak ath ussala yachna karanawaa..eke kisima werwddak nehe..
    dan balapan ubala wathura kala aragena bo gaha wate keraki keraki (ara hindu minissu karanawa wage) bo gaha nawanawa.. ethakota ekath loku weeluwakne ban..:D
    anith agam walata garu karanna igena ganin..

    අපිට ප්‍රශ්නයක් නෑ අත් උස්සගෙන‍ නෙවෙයි අත් විසිකරගෙන හරි මොන ක්‍රමේකට හරි දෙවියන් යැද්දට ඒ ගැන අපිට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ඔබ තුමන්ලා ඔබලා ලග ති‍යාගන්නේ නැතුව අනිත් මිනිස්සුගේ ඇදැහිලි ගැනයි ආගම් ගැනයි ප්‍රශ්න කරන්න යන එක. අන්න ඒවට තමයි අපි උත්තර දෙන්නේ

    බෝ ගහට වතුර දාන එක ගත්තොත් එතන තියෙන්නේ ඇදහිල්ලක් නෙවෙයි ගරැ කිරීමක් සහ කෙලෙහි ගුන දැක්වීමක්.

    ඔය අනිත් ආගම් වලට ගරැ කිරීම පිළිබදව මම මීට කලින් ඔබ තුමාට පිළිතුරැ දීලා තියෙනවා. නැවත නැවත ඔය ප්‍රකාශය කිරීමෙන් වැඩක් නෑ ඔය ප්‍රකාශය ගිහින් අර y2k සහ උගේ හොර උප්පැන්න හොරැ ටිකට කියන්න.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඕකට ඉතින් සර්ව බලදරියෙක් ඕනෙද ඕක කොහොමත් පවතින දෙයක් . පටිච්ච සමුපදය ගැන දන්නවනම් ඕක ඔයතරම් දෙයක් නෙමෙයි දෙවියෙක්ගෙන් යැපෙන්න තරම් .

    මේ ලෝකේ විතරක් නෙමෙයි හැමදේම තාවකාලිකයි .
    උඹල ඔය යන්න බලාගෙන ඉන්න රාජ්ජෙත් එහෙමම තමයි.
    (දැන් උඹ ඇහුවොත් එතකොට නිවන සදාකාලිකද කියල මම පුදුම වෙන්නේ නැහැ. හැබැයි ඒකට කලිනුත් උත්තර දීලා තියනවා)

    [/COLOR][/SIZE]

    ඔබතුමා දැන් මෙ ඔය කියන සමුප්පාදය හොදෛන් දන්නවා ද? නිවන කියන්නෙ මොකක්ද් කියලා දන්නවා ද? දුක නැති කිරිමෙ මර්ග සියල්ලම දන්නවා කරන්න ඔනැ සියල්ලම දන්නවා එත් කරන්නෙ නැත්තෙ මන්ද?

    මම එ ගැන කියවලා තියෙන්වා ඔට චක්‍රියත් ඉබෙ පහල වුන ඒක්ක ද? මුලින්ම කර්මය ලොකයට පහල වුනෙ කෙසෙද?

    ඔබතුමා වෙනමම එන්න ඔය සමුපාදය පිලිබදව මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහනවා නම්

    Conclusion

    You know neihter know Buddism nor Christianity :baffled:

    get a life man
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    අපිට ප්‍රශ්නයක් නෑ අත් උස්සගෙන‍ නෙවෙයි අත් විසිකරගෙන හරි මොන ක්‍රමේකට හරි දෙවියන් යැද්දට ඒ ගැන අපිට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ඔබ තුමන්ලා ඔබලා ලග ති‍යාගන්නේ නැතුව අනිත් මිනිස්සුගේ ඇදැහිලි ගැනයි ආගම් ගැනයි ප්‍රශ්න කරන්න යන එක. අන්න ඒවට තමයි අපි උත්තර දෙන්නේ

    බෝ ගහට වතුර දාන එක ගත්තොත් එතන තියෙන්නේ ඇදහිල්ලක් නෙවෙයි ගරැ කිරීමක් සහ කෙලෙහි ගුන දැක්වීමක්.

    ඔය අනිත් ආගම් වලට ගරැ කිරීම පිළිබදව මම මීට කලින් ඔබ තුමාට පිළිතුරැ දීලා තියෙනවා. නැවත නැවත ඔය ප්‍රකාශය කිරීමෙන් වැඩක් නෑ ඔය ප්‍රකාශය ගිහින් අර y2k සහ උගේ හොර උප්පැන්න හොරැ ටිකට කියන්න.
    dan uba methana baba wenna hadanna epaa ban ubata methana thiyenne y2k ekka prasnayak newei ubata ona wela thiyenne kithunuwanta mada gahanna. uba ganna fun ekak ganin..moda athal kiyanne mewata thamai net weerayooo lol
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "this also explains why God is All mighty within this reality.."

    God is the creator of logic, time and space..he can do anything... without time there wont even be reasoning

    "considering the spitefulness and disrespect of some threads, I may have to conclude that Buddhism is less effective..."

    yes it is a subjective view.. that s why I specifically said "considering this thread"

    "How can you make a judgement on what changes are done in life by this argument on others based on your subjective view???"

    don't we all depend on our subjective views? wasn't Buddhism itself a subjective view of Buddha and yet people depend on it?? cannot a subjective view be an objective view?

    "there is a universal law that abides in absoluteness.. I agree. This is a very basic concept in Buddhism as well. But how do you relate this to existance of GOD? "

    The existence of a universal law also implies it being set by someone.. or being in someone in terms of absoluteness

    "Numbers are not a concept.. quantization is the base of creation.. even if you don't assign numbers to them and count them.. they exist.."

    I didn't mean numbers in literal.. I meant quantization.. the existence of small units.. which is true if we count them or not.. we can use the concept of literal numbers to evaluate quantization..

    "I cannot agree with you here. In my opinion Buddhism does not have a place for faith. Buddha only invites to explore his teachings based on logic, not faith. One should follow the path if he sees logically it is useful to do so. Once he follows, if he sees positive changes he will continue to follow. Should not misunderstand the word "Shraddha" for faith. It is my understanding that "shraddha" comes to buddhist mind with the realisation, or proof(Explained very clearly by Walpola Rahula, in his book "What Buddha, taught").
    People can believe in Nirvana, but what people believe in is not a reflection on Buddhism. One might choose to believe in something by a teacher, based on respect,experience or logical sense of other things the teacher taught, but it does not say that the teachings say you should believe."

    logic is also a form of faith, one believes that rationality has s solution.. Nirvana is a vision that one should believe to find at the end of a logical journey.. correct me if I am wrong.. if Nirvana is a defined logical consequence, then I may drop Buddhism the claims of being a faith.. but it s clearly an anticipation and a vision that one hopes in..

    "So maybe you should abstain from making naive conjectures without knowing the subject properly"

    You go through the forum history and check for yourself who had been making naive conjectures.. and it certainly wasn't meant for you because you are a person of understanding and speak objectively.. so do be fair on the judgement of my statement...

    Thank you

    මෙක කතාව ඇත්ත නිකමට හිතන්න නිවන මුලින්ම අපෙ අර සුකර මල්ලි දෙශනා කරොත් කිදෙනෙක් මයිම් කරයිද? I just kidding MR. Sukarayamai kate fellow

    mchan I am with you when you say logic is also a form of faith

    :)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    onna ithin kiwwa GON kathaawak .ube me prashneta uththre denna puluwan.eth uththare deela palak nehe.. mokada uba wage GONEK ekka tharka karala palak nethi nisaa..

    පව් බන් උඹ. යකෝ ගොන් තර්ක ඉදිරිපත් කරේ අපිද ? නැතම් උඹලගේ ගොන් තර්ක වලට උත්තර දීපු එකද ? බයිබලේ COPY PATE කර කර ඒවා පිළිගන්න කියන්නේ අපිද ? :angry::angry::angry:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඔබතුමා වෙනමම එන්න ඔය සමුපාදය පිලිබදව මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහනවා නම්
    Conclusion

    මන් හොදින්ම දන්නවා උඹටවත් උබේ සර්ව බලදරියටවත් කිසිම දෙයක් කරන්න බැහැ කියල. :yes::yes:
    උඹට පුළුවන් එකම දේ තමන්ගේ නොහැකියාව පොතක වචන වලින් COPY PATE කරන එක . :lol::lol::lol:හැබැයි උඹේ සර්ව බලදාරී දෙවියන්ට එකවත් බැහැ . :P:P
    පුලුවන්නම් උඹලගේ දෙවියන්ව ඔලුව උඩ තියාගෙන හිටපු රෝමන් කාරයින්ට මොනාහරි කරලා දෙන්න කියපන් . පව් උඹලගේ පල්ලියෙන් ඒ මිනිස්සු මෝඩයෝ කරලා. දැන් රිටන් එක හම්බෙනවා .
    ජිම් පප්පයි සුර පප්පයි හොදයි බෝල තොපේ ඔය බලදරියට වැඩිය .

    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    dan uba methana baba wenna hadanna epaa ban ubata methana thiyenne y2k ekka prasnayak newei ubata ona wela thiyenne kithunuwanta mada gahanna. uba ganna fun ekak ganin..moda athal kiyanne mewata thamai net weerayooo lol

    අනේ ඔබ තුමා ගැන මට දුකයි බබෙක් වෙල තියෙන්නේ ඔබතුමායි. එක පාරක් පිළිතුරැ දුන්න දෙයක් නැවත නැවත අහන්නේ පොඩි බබ්බු නැතුව වෙන කවුද. markchrishantha අහපු ඔය ප්‍රශ්නයට මම පිළිතුරැ දීලා තියෙනවා ගිහින් බලලා නැවත ඔය ප්‍රශ්නය අසා මෝඩ ආතල් නොගෙන ඉන්න තරම් බුද්ධියක් ඔබට තිබේ යැයි මා සිතනවා.
    http://www.elakiri.com/forum/showpost.php?p=11124495&postcount=215
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන් මෙ කට්ටිය ත්‍රඩ් එකෙන් අහන්නෙ "අනෙ දෙවියනෙ ඔබ කොහෙද? කියලා ඉතින් එක අත්දකින්න පුලුවන් ජෙසුස් ව්හන්සෙගෙ ඉගැන්විම් අනුගමනය කරා නම්

    නමුත් ඇයි තමන්ගෙන්ම අහගන්නෙ නැත්තෙ "මෙ නිවන් ඇත්තෙ කොහෙද? වැඩිය ඔනෙ නැ නිවන පුලුවන් නම් නිර්වචනය කරන්න පුලුවන් සුකරයෙකුට වුනත්? මම කියා කෙනෙකු නොමැති නම් නිවන් දකින්නෙ මගෙ මගේ බාප්පාද?

    දැන් කියන්න එපා බුදුදහම තියෙන්නෙ උගතුන්ට පමණයි කියලා, එහෙම මොකද දැන් එහෙම කියනවා කියන්නෙ මෙ උපසාක මහත්වරුන් ඇතුව මුලු ලොකයම මොඩයන් කියනවා බදු නිසායි. බුදු හමුදුරුවො කියනවා මගෙ සැබැ දහම තිබෙන තුරු රහතුන්ගෙ හිගයක් නොමැති බව එහෙනම් දැන් රහතුව් දුර්ලබ (ඇත්තෙම නැත්තෙ) බුදුදහම නොමැති නිසාවත්ද? (හැබැයි මෙ අයගෙ හැසිරිමෙන් අපිට යමක් ඉගිකරනවා)

    එවගෙම තමයි මට සැබැයින් උගත් බෞද්ධයෙකු සිටිනවා නම් විස්තර කරලා දෙන්න ගසක් යන තනිවෙලා ඉදගෙන කොහොමද සියල්ලම දැනගත් මොලයක් පහල වෙන්නෙ කියා (අපෙන් ඔයාලා ප්‍රශ්න හැවුවාම අපි බැනින් න ගියේ නැ පුලුවන් විදිහට පිලිතුරු දුන්නා එක නිසා මෙ ප්‍රශ්නවලට පිලිතුරු නැතිනම් නැ කියන්න නිකන් පව් පුරවා ගන්නෙ නැතුව)

    දැන් සමහර අය හරි උජාරුවට කියනවා තමාගෙ හිසට තම අතමයලු ඉතින් අද මෙ ගොලිය අර්තිකයෙ ඔබට එක වෙලක් හොයාගන්නවත් බැ තව කෙනෙකුගෙ අර්තික කටයුතුවල පිහිටක් නොමැතිව, සමහර අය සර්වබලදාරි දෙවි කෙනෙක් නැත කියමි හුනියම් දෙවියන්ට පහට තියෙනවා (ඇත්තටම එයාලා දෙවියන්ද නොවේ) සම්හර අය දහම පසක තබා ගස් ගල් වනිදවා ......... මෙච්චර දේවියන් නැහැයි කියලා හොදටම දන්න බුද්ධිමත් බෞද්ධයාට ඇයි වටහගන්න බැරි මෙ ගහකට හො ගලකට කරන්න පුලුවන් දෙයක් නොමැති බව ? දහමෙ හැසිරෙනෙවා කියන්නෙ මෙකටද?

    අනෙ මන්දා මචන් ඇයි උබලා උබලාගෙන් ප්‍රශ්න නොකරන්නෙ? දැන් ඉතින් අපිට පිරිසිදු බෞද්ධයගෙ ඇසිරිම බලාගන්න පුලුවන් වෙවි (සතුන්ට කරුණාව දක්වන්නද කොහොද උපාසකයෙක් ඉන්නවා සතුන්ගෙ නම් මනුස්සයන්ට ද යොදාගන්න අනෙ මන්දා)
    :rolleyes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙක කතාව ඇත්ත නිකමට හිතන්න නිවන මුලින්ම අපෙ අර සුකර මල්ලි දෙශනා කරොත් කිදෙනෙක් මයිම් කරයිද? I just kidding MR. Sukarayamai kate fellow

    mchan I am with you when you say logic is also a form of faith

    :)

    කාගේ හරි දෙයක් දැක්කොත් ලෙව කෑම සූකරයගේ සිරිතනේ ඔහේ පල් හෑලි දාලා රෙදි ගැලවිලා අසූචි ගද ගහනකොට අර කියන මහා ඉවසීම නැතුව යනවා. අර මහා ප්‍රේමය දුවනවා පල්ලි අස්සේ හැංගෙන්න. කෝ ඒ මහා ප්‍රේමය සහ ඉවසීම. අනේ Joker
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඔබතුමා වෙනමම එන්න ඔය සමුපාදය පිලිබදව මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහනවා නම්
    Conclusion

    මන් හොදින්ම දන්නවා උඹටවත් උබේ සර්ව බලදරියටවත් කිසිම දෙයක් කරන්න බැහැ කියල. :yes::yes:
    උඹට පුළුවන් එකම දේ තමන්ගේ නොහැකියාව පොතක වචන වලින් COPY PATE කරන එක . :lol::lol::lol:හැබැයි උඹේ සර්ව බලදාරී දෙවියන්ට එකවත් බැහැ . :P:P
    පුලුවන්නම් උඹලගේ දෙවියන්ව ඔලුව උඩ තියාගෙන හිටපු රෝමන් කාරයින්ට මොනාහරි කරලා දෙන්න කියපන් . පව් උඹලගේ පල්ලියෙන් ඒ මිනිස්සු මෝඩයෝ කරලා. දැන් රිටන් එක හම්බෙනවා .
    ජිම් පප්පයි සුර පප්පයි හොදයි බෝල තොපේ ඔය බලදරියට වැඩිය .

    පුතෙ එතුමාට පුලුවන් මෙ වෙලාවෙම ඔබව විනාශ කරන්න නමුත් එහෙම නොකරන්නෙ එතුමා ඔබට තව කාලය දෙනවා ... දැන් ඔබතුමාට 12ක් වගෙ ඇති නෙ වසය ඉතින් 60 , 70 වගෙ වෙනකල් කල් තියෙන්වා දෙවියන්ව අදුනා ගන්න ඔබට මා සුභ පතනවා හැබැයි ඔබ බැරිවෙලා හරි සොවාන් වුනොත් මට දහම් දෙසන්න එන්න අමතක කරන්න එපා :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඔබතුමා වෙනමම එන්න ඔය සමුපාදය පිලිබදව මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහනවා නම්
    Conclusion

    මන් හොදින්ම දන්නවා උඹටවත් උබේ සර්ව බලදරියටවත් කිසිම දෙයක් කරන්න බැහැ කියල. :yes::yes:
    උඹට පුළුවන් එකම දේ තමන්ගේ නොහැකියාව පොතක වචන වලින් COPY PATE කරන එක . :lol::lol::lol:හැබැයි උඹේ සර්ව බලදාරී දෙවියන්ට එකවත් බැහැ . :P:P
    පුලුවන්නම් උඹලගේ දෙවියන්ව ඔලුව උඩ තියාගෙන හිටපු රෝමන් කාරයින්ට මොනාහරි කරලා දෙන්න කියපන් . පව් උඹලගේ පල්ලියෙන් ඒ මිනිස්සු මෝඩයෝ කරලා. දැන් රිටන් එක හම්බෙනවා .
    ජිම් පප්පයි සුර පප්පයි හොදයි බෝල තොපේ ඔය බලදරියට වැඩිය .

    REPENT SINNER ....... TIME IS NEAR
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෙ උපාසකයා කලබල වෙලා පුලුවන් නම් අපෙ කටින් නරක් දෙයක් ගන්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබතුමා දැන් මෙ ඔය කියන සමුප්පාදය හොදෛන් දන්නවා ද? නිවන කියන්නෙ මොකක්ද් කියලා දන්නවා ද? දුක නැති කිරිමෙ මර්ග සියල්ලම දන්නවා කරන්න ඔනැ සියල්ලම දන්නවා එත් කරන්නෙ නැත්තෙ මන්ද?

    මම එ ගැන කියවලා තියෙන්වා ඔට චක්‍රියත් ඉබෙ පහල වුන ඒක්ක ද? මුලින්ම කර්මය ලොකයට පහල වුනෙ කෙසෙද?

    ඔබතුමා වෙනමම එන්න ඔය සමුපාදය පිලිබදව මට ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහනවා නම්

    Conclusion

    You know neihter know Buddism nor Christianity :baffled:

    get a life man

    :yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පුතෙ එතුමාට පුලුවන් මෙ වෙලාවෙම ඔබව විනාශ කරන්න නමුත් එහෙම නොකරන්නෙ එතුමා ඔබට තව කාලය දෙනවා ...

    :lol::lol::lol::lol::lol:
    තමන්ගේ පුතාට ඇණ ගහනකොටත් ඕකම තමයි කියන්න ඇත්තේ.

    දැන් ඔබතුමාට 12ක් වගෙ ඇති නෙ වසය ඉතින් 60 , 70 වගෙ වෙනකල් කල් තියෙන්වා දෙවියන්ව අදුනා ගන්න ඔබට මා සුභ පතනවා හැබැයි ඔබ බැරිවෙලා හරි සොවාන් වුනොත් මට දහම් දෙසන්න එන්න අමතක කරන්න එපා :)

    ඒ කලේ වෙනකොට මේ කුණු සරිරේ ලෙඩ වෙලා ජරාවට පත්වෙලා මැරෙන්න ලං වෙන එක වෙන්නේ. එකට ඉතින් දෙවියන්ට කිසිම බලපෑමක් කරන්න බැහැ . එක තමයි සොබහවය . හැබැයි ඉතින් ඔය දෙවියන්ව විස්වාස කරගෙන ඉන්න උඹලටත් එකම වෙන එක නොවැ අපරාදේ . :P

    සෝවාන් උනොත් මමනම් කරන්නේ කොහොම හරි ඉතිරි මාර්ග පල ටිකත් සම්පුර්න කරගෙන මේ සසරෙන් එතෙර වෙන්න හදන එක .
    උඹ අහසට අත්පුඩි ගගහ හිටපන් උඹේ දෙවියෝ ඇවිල්ල උඹට කියල දෙයි . :lol::lol::lol: