අනේ බලන්න මට වෙච්ච දේ....

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    අනේ බලන්න මට වෙච්ච දේ....

    යාලුවනේ මට ජීවිතේ එපා වෙලා යන සිදුවීමක් වෙලා තියෙන්නේ...
    ඔයාලට කියන්න මමයි නංගියි විතරයි අපේ පවුලේ ඉන්නේ.. මම පොඩිකාලේ ඉඳන් හොඳට ඉගෙන ගත්තා.. ඒත් මට ඒ ලෙවල් වලින් පස්සේ උසස් අධ්‍යපානය ලබන්න වරම් ලැබුනෙ නැහැ. ඒ හදසියෙ අපේ තාත්තාත් අසනීප වෙලා ඇවිදින්න බැරු වුනු නිසා . ඊට පස්සෙ පවුලේ බර කරට ගන්න වුනේ මට.. මට ග්‍රැෆික් ඩිසයිනර් ජොබ් 1ක් සෙට් වුනා. ඒක කරලා තමයි මම පවුලේ වියදම් ගෙනියන්නේ.... මට මෙහෙම වුනත් මගෙ නංගිට මම හොඳට ඉගැන්නුවා... ඒකි දැන් 11 වසරට පාස්වෙලා ඉන්නේ.. ඒ වගෙම එයාත් හොඳට ඉගෙන ගත්තා... හොඳට ඉගෙන ගන්න නිසා කිසිම අඩුවක් කලෙත් නැහැ ඒකිට.....
    ඒත් යාලූවනේ මගේ නංගි මාව රැවැට්ටුවා.... ඒකි පන්ති යන අතරතුරේ රස්තියාදුකාර කොල්ලෙක් එක්ක යාලූවෙලා... මම දන්නෙත් නැහැ.. මම නංගි ගැන ඇහැ ගහගෙන හිටියට ඒකි මගෙ ඇස්වලට වැලි ගැහුවා...
    ඊයේ උදේ පාන්දර මට යන්තම් ඇහැරුණා... එතකොට මට සද්දයක් ඇහුණා... බැලූවම නංගි කෝල් එකක මම පොන් එක උදුරලා ගත්තා කොල්ල ෆෝන් එක තිබ්බා.. ඊට පස්සෙ මම මේකිට හොඳින් පැහැදිලි කරලා දීලා විස්තර ඇහුවා.. ඒත් කිව්වෙ නැහැ.... මට මාර දුක හිතුණා...
    මම ඊට පස්සේ හොඳටම බැනලා වැඩට ගියා.. ආයෙත් හැන්දෑවේ ගෙදර ඇවිත් ඉතාමත් හොඳින් ඇහුවා... ඒ පාර මේකි විස්තර කිව්වා.. බැලූවම අපේ පැත්තේ රස්තියාදුකාර කොල්ලෙක් ... ඌ ඇලූමිනියම් වැඩ කරන එකෙක් වයස 18 ක් විතර ඇති... මම ඒ කොල්ලා හම්බවෙන්න උදේ යන්න හිටියෙ...
    අද උදේ මම වැඩට එද්දි ඌ මට හම්බවුණා... මම මූට බැන්නා...මූ මට සද්දයක් දෑවා.. —මම ඕක නවත්වනවා මට තමුසෙගෙ නංගි ඕනෙ නැහැ ... තමුසේ ඕන බංබුවක් කරගන්නවා කියලා....˜ අනේ මම අරූට අත උස්සලා දෙකක් දෙනවා.. ඒත් උගෙ අයියලා ඉන්නෙ මරු මූස් පොරවල්... මට නිකන් වලි දාගන්න බෑ... මට මොනව හරි උනොත් අම්මයි තාත්තයි අසරණ වෙනවා...

    අනේ උඹලට මට වෙච්ච දේ තේරෙනවද... මගේ ඔලූව අවුල් වෙලා..
    බලපල්ලා අහෙ කනේ තියන් හැදුව එකම නංගි...
    මේ බැල්ලි හින්දා මට එකේක එවුන්ගෙන් කුණු කතා අහන්න උනානේ...
    අනේ මගෙ හිත හදන්න මොනව හරි කියන්න
    මගෙ ඔලූව රිදෙනවා..........
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    macho oya kaaleta api monawa kiwwath eva unta nikan wadi bana wage,satha pahakata ganan ganne ne.poddak uge aththa thathwe nangita pennala diyan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    uba wali daganna yanna epa ban . uba nangita adare nisa ne uba eyata udaw kale. namuth samahara minissu hitanna thama gena witharai. uba puluwan de kala kiyala hita sathuten hitapan. anika demawpiyota salakanwa kiyanne ithama hoda deyak. itin e de gena uba sathutu weyan. ubata waradinne ne mage yalu. anika uba udaw kala kiyala nangigen kisima deyak uba balaporoththu wenna epa. api one welawaka innawa ban ubala wage hoda un ekka. one nam mata 4n no eka deepan mama cal ekak dennam ubata. hitha hedenna monawama hari kiyanna puluwan wei mata
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෆ්ෆට සිරි:sorry:
    මටනම් මේ වෙලාවේ මුකුත් හිතාගන්න බෑ බං
    ඔය කාලේ කෙල්ලන්ගේ පුරස්න වලට කෝම උත්තර දෙන්නද කියලා මටනම් තේරුම් ගන්න අමාරුයි:(:(:(
    සොරි සහෝ
    කවුරුහරි උඹට හොද විසදුමක් දෙයි:(:(:(
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය වයසේ අයට ආදරෙන් කියලා දෙන්න ගහන්නේ බනින්න‍ෙ නැතිව,තමන්ගේ සතුට වෙන කෙනෙක් මතින් බලාපොරොත්තු වෙන්න එපා
     
    • Like
    Reactions: Mewan_Rose

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යාලුවනේ මට ජීවිතේ එපා වෙලා යන සිදුවීමක් වෙලා තියෙන්නේ...
    ඔයාලට කියන්න මමයි නංගියි විතරයි අපේ පවුලේ ඉන්නේ.. මම පොඩිකාලේ ඉඳන් හොඳට ඉගෙන ගත්තා.. ඒත් මට ඒ ලෙවල් වලින් පස්සේ උසස් අධ්‍යපානය ලබන්න වරම් ලැබුනෙ නැහැ. ඒ හදසියෙ අපේ තාත්තාත් අසනීප වෙලා ඇවිදින්න බැරු වුනු නිසා . ඊට පස්සෙ පවුලේ බර කරට ගන්න වුනේ මට.. මට ග්‍රැෆික් ඩිසයිනර් ජොබ් 1ක් සෙට් වුනා. ඒක කරලා තමයි මම පවුලේ වියදම් ගෙනියන්නේ.... මට මෙහෙම වුනත් මගෙ නංගිට මම හොඳට ඉගැන්නුවා... ඒකි දැන් 11 වසරට පාස්වෙලා ඉන්නේ.. ඒ වගෙම එයාත් හොඳට ඉගෙන ගත්තා... හොඳට ඉගෙන ගන්න නිසා කිසිම අඩුවක් කලෙත් නැහැ ඒකිට.....
    ඒත් යාලූවනේ මගේ නංගි මාව රැවැට්ටුවා.... ඒකි පන්ති යන අතරතුරේ රස්තියාදුකාර කොල්ලෙක් එක්ක යාලූවෙලා... මම දන්නෙත් නැහැ.. මම නංගි ගැන ඇහැ ගහගෙන හිටියට ඒකි මගෙ ඇස්වලට වැලි ගැහුවා...
    ඊයේ උදේ පාන්දර මට යන්තම් ඇහැරුණා... එතකොට මට සද්දයක් ඇහුණා... බැලූවම නංගි කෝල් එකක මම පොන් එක උදුරලා ගත්තා කොල්ල ෆෝන් එක තිබ්බා.. ඊට පස්සෙ මම මේකිට හොඳින් පැහැදිලි කරලා දීලා විස්තර ඇහුවා.. ඒත් කිව්වෙ නැහැ.... මට මාර දුක හිතුණා...
    මම ඊට පස්සේ හොඳටම බැනලා වැඩට ගියා.. ආයෙත් හැන්දෑවේ ගෙදර ඇවිත් ඉතාමත් හොඳින් ඇහුවා... ඒ පාර මේකි විස්තර කිව්වා.. බැලූවම අපේ පැත්තේ රස්තියාදුකාර කොල්ලෙක් ... ඌ ඇලූමිනියම් වැඩ කරන එකෙක් වයස 18 ක් විතර ඇති... මම ඒ කොල්ලා හම්බවෙන්න උදේ යන්න හිටියෙ...
    අද උදේ මම වැඩට එද්දි ඌ මට හම්බවුණා... මම මූට බැන්නා...මූ මට සද්දයක් දෑවා.. —මම ඕක නවත්වනවා මට තමුසෙගෙ නංගි ඕනෙ නැහැ ... තමුසේ ඕන බංබුවක් කරගන්නවා කියලා....˜ අනේ මම අරූට අත උස්සලා දෙකක් දෙනවා.. ඒත් උගෙ අයියලා ඉන්නෙ මරු මූස් පොරවල්... මට නිකන් වලි දාගන්න බෑ... මට මොනව හරි උනොත් අම්මයි තාත්තයි අසරණ වෙනවා...

    අනේ උඹලට මට වෙච්ච දේ තේරෙනවද... මගේ ඔලූව අවුල් වෙලා..
    බලපල්ලා අහෙ කනේ තියන් හැදුව එකම නංගි...
    මේ බැල්ලි හින්දා මට එකේක එවුන්ගෙන් කුණු කතා අහන්න උනානේ...
    අනේ මගෙ හිත හදන්න මොනව හරි කියන්න
    මගෙ ඔලූව රිදෙනවා..........
    උබ ඉස්සෙලා කියපන් මේක ඇත්තද බොරුද කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ado meka 2011 ne bola? e kiyanne nangita moko wune ita passe?? :confused::confused:

    මොනවා වෙන්නද මුට වහ කන්න හිතිලා ඇති නංගිගේ කොල්ලා එළකිරි ඇවිත් මේක බලන්න ඇති පස්සේ මුට ගුටි දෙන්නත් ඇති අයියිලා එක්ක එකතු වෙලා :confused:

    මු මේක delete කරගන්න pm ගහනවා ඇති ඇඩ්මින්ට
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    2011 කේස් එකක් නේ එ් කොල්ල නංගිව බැඳලනම් මේ වෙනකාට ඇලූමිනියම් බොඩියක් ම ගහල ඇති.