අනේ බුදු සෑර් ගහන්න එපා! මහරගමදි අම්බානෙට නෙළයි!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    වේසිගෙ අනුරට බස් වල කෑලි ගලවන්න පුළුවන්, පරයට බස් බල්ලෝ වගේ එලවන එක කන්ට්‍රොල් කරන්න නීති ගෙන්න බෑ.
    ඇයි පකෝ ඒකනේ බස් වලට සිවිල් පිට පොලිසියෙන් දැම්මේ මුන්ගේ වැරදි වලට දඩ ගහන්න. ඊට පස්සෙ පොන්න ගැමුණුවා ස්ට්‍රයික් එකක් පටන් ගන්න ගිය නිසා ඒක නවත්තන්න වුනේ. බැරි වෙලා හරි ඒක දිගට කරලා බස් ස්ට්‍රයික් කරාම ඒකටත් වැරදි ආන්ඩුව, නොකර හිටියත් වැරදි ආණ්ඩුව. තොපේ පකේ ලොජික් තියෙන්නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඊයෙත් ඵක්කෙනෙක්ව මැරුවා බස් කාරයෙක්..

    මේ නිව්ස් චැනල් වල උන්ට නම් මෙලෝ සාමාන්‍ය දැනීමක් නෑ. පාදෙනිය-අනුරාදපුර පාරේ ශ්‍රාවස්තිපුර ඇක්සිඩන්ට් එක උනාම පාදෙනියේ සිදු වූ අනතුරලු. එක්කෝ අනුරාඅදපුර කියලා දැම්මානම් තව කමක් නෑ
     
    • Like
    Reactions: silent one

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    bike karayo helmet dan awith wena unta gahana eka echchara honda deyak nemei. next time umbe car eke weeduru kadala umbata gahala okun helmet dan maru wennath ohomai.
    pihiyak, yakada polla athata gaththa nam chandi naha. self defence kiyala berennath puluwan ona nam okawa kapalath.
     
    • Haha
    Reactions: VASSA

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ආණ්ඩුවේ පගයලා නිදිද?
    ආපු ගමන් බොරු ඇඩ් එකක් නම් දැම්මා බස් වල කෑලි ගලවලා, ඒ ගලවපු එවුන් ඒ කෑලි හයි කරන් ආයෙ දුවනව ඇති ලොවෙත් ශුවර්... අප්පිරියයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මිනිස්සු බස් එකේ යනකොට ඉක්මනින් තමන්ට යන්න ඕන තැනට යන එක බලාපොරොත්තු වෙනවා. පයින් යනකොට බස් වලින් වෙන අනතුරු නැතිවෙන එක බලාපොරොත්තු වෙනවා. අපෙත් වැරැද්දක් තියෙනවා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    අඩුම ගානේ ol පාස් එකෙක් වත් බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ නෑ ..
    හෙනම මෝඩ , ගොන් හැත්තක් තමයි ඔය ජොබ් එක තෝරාගන්නේ ..
    ඕකුන්ට මේ වගේ කතා කරන්න ඕනේ තේරෙන්න
     
    • Like
    Reactions: zid2021

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඇයි පකෝ ඒකනේ බස් වලට සිවිල් පිට පොලිසියෙන් දැම්මේ මුන්ගේ වැරදි වලට දඩ ගහන්න. ඊට පස්සෙ පොන්න ගැමුණුවා ස්ට්‍රයික් එකක් පටන් ගන්න ගිය නිසා ඒක නවත්තන්න වුනේ. බැරි වෙලා හරි ඒක දිගට කරලා බස් ස්ට්‍රයික් කරාම ඒකටත් වැරදි ආන්ඩුව, නොකර හිටියත් වැරදි ආණ්ඩුව. තොපේ පකේ ලොජික් තියෙන්නේ.
    Eekane kiyanne anura kumara kiyanne daara ponnayek kiyala uta chande dunna un wqgema..eeya yako bus gamunuwata baye wesige putha 2/3 puke gahan reverse kale 🤣🤣
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි පකෝ ඒකනේ බස් වලට සිවිල් පිට පොලිසියෙන් දැම්මේ මුන්ගේ වැරදි වලට දඩ ගහන්න. ඊට පස්සෙ පොන්න ගැමුණුවා ස්ට්‍රයික් එකක් පටන් ගන්න ගිය නිසා ඒක නවත්තන්න වුනේ. බැරි වෙලා හරි ඒක දිගට කරලා බස් ස්ට්‍රයික් කරාම ඒකටත් වැරදි ආන්ඩුව, නොකර හිටියත් වැරදි ආණ්ඩුව. තොපේ පකේ ලොජික් තියෙන්නේ.
    ආ ඒ කියන්නෙ බස් ගැමුනුට ඕන විදියට ආණ්ඩුව නටන්නෙ? ඒක මරු හැබැයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මෙවාට් ඇයි බන් ත්‍රෙඩ්ස්..මෙහෙම තමයි හෙළ කරමෙට ප්‍රශ්න විසදන්නෙ. මෙවා නොර්මල් දෙවල් නෙ. ත්‍රෙඩ් ඔනෙයැ. අනෙක් පාරශ්වය බයයි වගෙ නම් තව ටිකක් වැඩිපුර ගහනවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    mewane athal oi

    මෙවාට් ඇයි බන් ත්‍රෙඩ්ස්..මෙහෙම තමයි හෙළ කරමෙට ප්‍රශ්න විසදන්නෙ. මෙවා නොර්මල් දෙවල් නෙ. ත්‍රෙඩ් ඔනෙයැ. අනෙක් පාරශ්වය බයයි වගෙ නම් තව ටිකක් වැඩිපුර ගහනවා.
    mewa normalda maruwata thiyei neda mewa normal unama
    ------ Post added on Mar 10, 2025 at 11:59 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    Eekane kiyanne anura kumara kiyanne daara ponnayek kiyala uta chande dunna un wqgema..eeya yako bus gamunuwata baye wesige putha 2/3 puke gahan reverse kale 🤣🤣

    ආ ඒ කියන්නෙ බස් ගැමුනුට ඕන විදියට ආණ්ඩුව නටන්නෙ? ඒක මරු හැබැයි
    එතකොට මහින්දගේ කාලේ ගෝඨාගේ කාලෙ බස් ගැමුණුගෙ පදේට නටලා ස්ට්‍රයික් කරන්න නොදී ශේප් උනේ උනුත් පොන්නයෝ නිසා වෙන්න ඇති නේද? නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා බං. ලංගම හරියට බස් ටික වැඩි කරන් දුවනකන් ගැමුණුලා කවදත් නටනවා. ඒක නවත්තන්න කිසිම රජයකට පුලුවන් වුනේ නෑ. පුලුවන් නම් එක පාරක් පෙන්නපන් රජය අවනත නොවි බස් ගැමුණුලා ස්ට්‍රයික් අකුල ගත්ත තැනක්. :lol: :lol: :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    එතකොට මහින්දගේ කාලේ ගෝඨාගේ කාලෙ බස් ගැමුණුගෙ පදේට නටලා ස්ට්‍රයික් කරන්න නොදී ශේප් උනේ උනුත් පොන්නයෝ නිසා වෙන්න ඇති නේද? නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා බං. ලංගම හරියට බස් ටික වැඩි කරන් දුවනකන් ගැමුණුලා කවදත් නටනවා. ඒක නවත්තන්න කිසිම රජයකට පුලුවන් වුනේ නෑ. පුලුවන් නම් එක පාරක් පෙන්නපන් රජය අවනත නොවි බස් ගැමුණුලා ස්ට්‍රයික් අකුල ගත්ත තැනක්. :lol: :lol: :lol:
    yako me rate widayaka janathipathita karanna bari ganiyek minihek karan ekai mihiek ganiyek karan ekai witharai, ekath dan puluwan athi
    unta strike karanna kiyala strike karan unge permit cancel karanaw kiwwa nm balaganna thibba kidenek strike karai d kiyala, ehem karanna kondak na ne ekai prashne :)