එතකොට මහින්දගේ කාලේ ගෝඨාගේ කාලෙ බස් ගැමුණුගෙ පදේට නටලා ස්ට්රයික් කරන්න නොදී ශේප් උනේ උනුත් පොන්නයෝ නිසා වෙන්න ඇති නේද? නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා බං. ලංගම හරියට බස් ටික වැඩි කරන් දුවනකන් ගැමුණුලා කවදත් නටනවා. ඒක නවත්තන්න කිසිම රජයකට පුලුවන් වුනේ නෑ. පුලුවන් නම් එක පාරක් පෙන්නපන් රජය අවනත නොවි බස් ගැමුණුලා ස්ට්රයික් අකුල ගත්ත තැනක්.![]()
![]()
![]()
Eekane kiyanne anura kumara kiyanne daara ponnayek kiyala uta chande dunna un wqgema..eeya yako bus gamunuwata baye wesige putha 2/3 puke gahan reverse kale![]()