අනේ බුදු සෑර් ගහන්න එපා! මහරගමදි අම්බානෙට නෙළයි!

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    එතකොට මහින්දගේ කාලේ ගෝඨාගේ කාලෙ බස් ගැමුණුගෙ පදේට නටලා ස්ට්‍රයික් කරන්න නොදී ශේප් උනේ උනුත් පොන්නයෝ නිසා වෙන්න ඇති නේද? නිකන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා බං. ලංගම හරියට බස් ටික වැඩි කරන් දුවනකන් ගැමුණුලා කවදත් නටනවා. ඒක නවත්තන්න කිසිම රජයකට පුලුවන් වුනේ නෑ. පුලුවන් නම් එක පාරක් පෙන්නපන් රජය අවනත නොවි බස් ගැමුණුලා ස්ට්‍රයික් අකුල ගත්ත තැනක්. :lol: :lol: :lol:

    Eekane kiyanne anura kumara kiyanne daara ponnayek kiyala uta chande dunna un wqgema..eeya yako bus gamunuwata baye wesige putha 2/3 puke gahan reverse kale 🤣🤣
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    yako me rate widayaka janathipathita karanna bari ganiyek minihek karan ekai mihiek ganiyek karan ekai witharai, ekath dan puluwan athi
    unta strike karanna kiyala strike karan unge permit cancel karanaw kiwwa nm balaganna thibba kidenek strike karai d kiyala, ehem karanna kondak na ne ekai prashne :)
    මචං මොන ආණ්ඩුව වුනත් බං ඔහොම ලේසියට ප්‍රශ්න විසඳන්න පුලුවන් නම් විසදන් නැතිව ඉන්නේ නෑ. එහෙම ස්ට්‍රයික් කරාම කැන්සල් කරන්න පුලුවන් නමුත් ඊට පස්සේ මානව හිමිකම් කේස් වැටෙනවා වගේම අනික් අතට ඔය අයින් වෙන එක බස් එකක් ගානේ වෙන්නේ මිනිස්සුන්ටමයි අපහසුතාව. අපි මේ පිටින් බලලා හිතනවාට වඩා හරි සංකීර්ණයි ඔය තීරණ ගද්දි. උදාහරණයක් ව්දියට හාල් මෙච්චර මිලයි නම් රටින් ගෙනල්ලා 160 අඩුවට දෙන්න පුලුවන්කම තියෙද්දි ගොවියන්ට කුද ගහගනින් කියන් නැතිව ඇයි තවම 220ට පාලන මිලවල් දාලා තියෙන්නෙ වගේ සිද්ධිවලත් ඔහොම්ම තමයි. (එක පෑන් පාරින් කරනවා කියලා ටෝක් දුන්නා වගේ නෙමෙයි ඒක කරන්න යද්දි තමයි ඒකේ සංකීර්ණකම තේරෙන්නේ)
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka

    Ko bung Wisadanawa thiyaa policy ekak wath munge nane.. Light Rail ekatath nane.. eka paththakata hari :lol: Lol
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මචං මොන ආණ්ඩුව වුනත් බං ඔහොම ලේසියට ප්‍රශ්න විසඳන්න පුලුවන් නම් විසදන් නැතිව ඉන්නේ නෑ. එහෙම ස්ට්‍රයික් කරාම කැන්සල් කරන්න පුලුවන් නමුත් ඊට පස්සේ මානව හිමිකම් කේස් වැටෙනවා වගේම අනික් අතට ඔය අයින් වෙන එක බස් එකක් ගානේ වෙන්නේ මිනිස්සුන්ටමයි අපහසුතාව. අපි මේ පිටින් බලලා හිතනවාට වඩා හරි සංකීර්ණයි ඔය තීරණ ගද්දි. උදාහරණයක් ව්දියට හාල් මෙච්චර මිලයි නම් රටින් ගෙනල්ලා 160 අඩුවට දෙන්න පුලුවන්කම තියෙද්දි ගොවියන්ට කුද ගහගනින් කියන් නැතිව ඇයි තවම 220ට පාලන මිලවල් දාලා තියෙන්නෙ වගේ සිද්ධිවලත් ඔහොම්ම තමයි. (එක පෑන් පාරින් කරනවා කියලා ටෝක් දුන්නා වගේ නෙමෙයි ඒක කරන්න යද්දි තමයි ඒකේ සංකීර්ණකම තේරෙන්නේ)
    ekat thama bn minissu bahutharayak chande dila unta balayak dila thiyenne, nathuw uba kiyana widiyat mokak wath karanna ba ne eka ekat ona widiyat ne rata duwanne