මචන් ලා ඇසට කොස් කිරි වැටුනා මගේ - හෙල්ප් එක&#

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,752
    9,740
    113
    36

    මචන්ලා දැන් සති තුනකට විතර කලින් බිම ඉදන් කොස් අත්තක් කපන්න ගිහින් ඇසට කිරි වැටුනා පෙනීමේ අවුලක් නෑ

    ඇස් පිහාටු වල එක තැනක සුදු පාට අල්ලලා ටිබුණා

    කලින් කනේ අමාරුවක් හැදිලා දාපු බෙහෙත් ගෙදර තිබුණා කනට දාන සමහර බෙහේත් ඇසට දාන නිසා ඒවා ගෑවා ඇසේ දැවිල්ලක් ආවා ( ගොඩක් ගෑවේ නෑ ) ඒ ගමන් හේදුවා බෙහෙත් එක බලනකොට ඒක කන් වලට විතරයි කියලා ගහලා තියෙනවා.

    ඒ වෙලාවේ බෙහෙත් ගන්න යන්න හිතුනත් ගෙදර සල්ලි තිබුනේ නෑ එචර අම්මා පඩි ගන්නකම්. අනිතීමේ දෙළුම් කොළ වලින් හොදා හොදා හිටියා බැරිම තැන නිදා ගත්තා හින පේනවා පාළු

    එහෙනම් බයේ බෑ මොනවා වෙයිද කියලා කොහොම හරි ගිය සතිය වෙනකොට අඩු උණා දැන් ඇහැ උඩින් මොකක් හරි පේනවා මට ඒක කියන්න තේරෙන්නේ නෑ ලොකු දේකුත් නමේ ඇහි පිහාට්ට්ක් වගේ. අර කිරි වලින් වැටුන එක ඇහි පිහාටු වල තියෙනවා තාම , එහෙන් ඇස් පිහාටු වලට උඩින් කැවෙනවා වගේ. මම ගිය සතියේ ගිහින් බෙහෙත් ගත්තා.

    දොස්තර මහත්තයා, ඇහැට මොනවද බෙහෙතක් දාලා ඇහේ උඩ හම උස්සලා කුරක් අරන් එකට පුලුවන් ඔතලා එක ගහලා සුද්ද කරා. ( ඒ වෙලාවේ ඇහැට අර බෙහ්ත දැම්මේ සිර්න්ජ්ස් එකකින් මට එක දිහා බලන් ඉන්න බැහැ ඇහැට දානකම් ඇහැ වැහෙනවා දොස්තර මහත්ත්යා අන්තිමේ බැන්නා , කොහොම හරි බුදුසරනයි කිය කිය හිටියේ අර කුර දාලා සුද්ද කරනකම් අම්මෝ හතුරකුටවත් වෙන්න එපා මෙහෙම දෙයක් නම්)

    ගෙදර ඇවිල්ලා දුන්න බෙහෙත් දැම්මා දවස් දෙකක් යනකොට අයෙත් අර වගේ හැබැයි හොදට පේනවා. මේකට මොකද මචන්ලා කරන්නේ ?

    මට මේක අම්මට කියන්න බෑ අම්මා බයේ හිතේ අමාරුවෙන් ඉන්න නිසා

    හිතේ දුකෙන් ඉන්නේ හරිම කරගන්න දෙයක් නැතුව

    රස්සාවක් හොයාගෙන කරන්න හිතෙනවා මෙහෙම ඉදගෙනම එත් මේ ඉක්මනට රස්සා හොයාගන්න බෑ පිස්සු වගේ මැරෙන්න හිතිලා ඉන්නේ මගේ හිත හදා ගන්නවත් දෙයක් කියපල්ලා
     
    • Like
    Reactions: Dishta Didin

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    you are depressed. First of all take some anti depressants

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,531
    2
    45,419
    113
    Penawa nam allala dapan oya udin penawa kiyana eka nikamma nathiwei :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,374
    1,377
    113

    අක්ෂි රෝග විශේෂඥ දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි නේද?
    තනියම ද ඉන්නේ? ඒක නිසා හිතට පීඩනය දැනෙනවා වැඩි ඇත්තේ.
    ඉස්සෙල්ලා ඇහැ සනීප කරගන්න.
    ඊට පස්සේ රස්සාවක් හොයන වැඩේ කරන්න පුළුවන්. :yes:

    bump
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,555
    113
    🌎
    තෝ වගේ පිස්සෙක්. සල්ලි නැත්තං ඇස් වාට්ටු යන්න තිබ්බනෙ යකෝ. පුලුවන්නං අහුවෙන අහුවෙන බෙහෙත් දාන්න ගිහිං ඇහැ පොට්ට කරගනිං :angry:
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    33
    0
    You don't have money so that brain. Idiot never ever use drugs given for one purpose for another purpose since you are not a medical professional or a pharmacist. Specially to your eyes.

    It's not your fault to born as a poor but it's your facult if you die same. It's totally acceptable you don't have money or you are poor since you are yet to finish your higher studies. But if you are a pathetic dumb fuck who is only living to fill up your house latrine and waste oxygen of ours, looser please get a life.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kanata daana ewa ahata daanna pissuda ban..
    owa hena sensitive parts.
    umba depress wela atthe
    mulinma baawanawak ehema karala hitha ekalasayak karaganin..
    oka hoda unama job ekak balapan.
    dan wayasa keeyada umbata?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,378
    6,392
    113
    machan pradana nagarawala thiyena hospital wala as walata wenama ekakayak thiyenawa. OPD eke doctorta adala ekakayata yanna ona kiwwahama hadala denawa.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,250
    1,211
    113
    Biyagama
    mageth oya wage unuwechcha polithin kallak ahe alawila as wattu giya.. ubth giyanam hari salli one nane.. loku anwikshayak wage ekakata muna thiyan inna thiyenne eka ain karanakan..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,752
    9,740
    113
    36
    Penawa nam allala dapan oya udin penawa kiyana eka nikamma nathiwei :yes:

    :yes:

    trip ekak palayan

    :yes:

    අක්ෂි රෝග විශේෂඥ දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි නේද?
    තනියම ද ඉන්නේ? ඒක නිසා හිතට පීඩනය දැනෙනවා වැඩි ඇත්තේ.
    ඉස්සෙල්ලා ඇහැ සනීප කරගන්න.
    ඊට පස්සේ රස්සාවක් හොයන වැඩේ කරන්න පුළුවන්. :yes:

    bump

    හ්ම්ම්
    ඔව් බන් පිඩනය එනවා ගොඩක් වෙලාවට නිකන් ඉන්න නිසාම මන් ඔය බ්ලොග් එක ලියන්නේ අනුන්ට උදව් කරන්නේ ඒක නැති කරගන්න :)

    kiriye unge beheth nogena doctor kenekta pennapan. uba baya nisath nathi awuluth penawa athii.

    ඔව් මට ඕකම හිතුණා මේක ගැන හිතලා හිතලා ම පේනවද කියලා යාන්තම් සුළු ආබාධයක් තමයි තියෙන්නේ

    තෝ වගේ පිස්සෙක්. සල්ලි නැත්තං ඇස් වාට්ටු යන්න තිබ්බනෙ යකෝ. පුලුවන්නං අහුවෙන අහුවෙන බෙහෙත් දාන්න ගිහිං ඇහැ පොට්ට කරගනිං :angry:

    :yes:

    kanata daana ewa ahata daanna pissuda ban..
    owa hena sensitive parts.
    umba depress wela atthe
    mulinma baawanawak ehema karala hitha ekalasayak karaganin..
    oka hoda unama job ekak balapan.
    dan wayasa keeyada umbata?

    සමහර බෙහත් කනට දාන එකමටි ඇස් වලට කියලා ගහලා තියෙනවා බන් ඇහැට දැම්මේ නෑ අගිලට ටිකක් දාලා ගෑවා කිරි යන්න ඒවා තාම ගිහින් නෑ ඇස් පිහාටු වල තියෙන්නේ ඒවා. 28 වෙනිදාට 30 බන්

    machan pradana nagarawala thiyena hospital wala as walata wenama ekakayak thiyenawa. OPD eke doctorta adala ekakayata yanna ona kiwwahama hadala denawa.

    ඒවාට ගියාම නතර වෙන්න කියනවා නේ බන් අන්න ඒක ගියේ නැත්තේ නැත්තම් මම දන්නවා.

    mageth oya wage unuwechcha polithin kallak ahe alawila as wattu giya.. ubth giyanam hari salli one nane.. loku anwikshayak wage ekakata muna thiyan inna thiyenne eka ain karanakan..

    අන්වීක්ෂයක් වගේ එකකින් අයින් කරනවා කිව්වේ මැෂින් එකක් ද බන් Auto වැඩ කරන ඇහේ තියෙන එක අයින් කරන
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    109,338
    2
    104,720
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දොස්තර කිව්වද ඇහැට හානියක් වෙලා නෑ කියල,කනට දාන බෙහෙත ගැනත් කිව්වද?,අර කෙනෙක් කිව්ව වගේ අන්වීක්ෂයක් වගේ දෙයකින් ඇහැ බලන් නැතුව ඒක හරියට කියන්ඩ බැරුව ඇති..ඇහැ උනත් ටික දවසකින් ඉබේ රිකවරි වෙනව ඇති ඒත් සැකයක් තියෙනවනම් හරි තැනකට පෙන්නන ඒක හොඳයි.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,250
    1,211
    113
    Biyagama
    :yes:

    අන්වීක්ෂයක් වගේ එකකින් අයින් කරනවා කිව්වේ මැෂින් එකක් ද බන් Auto වැඩ කරන ඇහේ තියෙන එක අයින් කරන

    na bn ara as pariksha karanne e wage tikak loku ekak.. api arakata muna thiyan hitiyama doctor ain karanne.. aha piyawenne nathiwenna injection ekak gahuwa hiriwatenna kiyala..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,752
    9,740
    113
    36
    දොස්තර කිව්වද ඇහැට හානියක් වෙලා නෑ කියල,කනට දාන බෙහෙත ගැනත් කිව්වද?,අර කෙනෙක් කිව්ව වගේ අන්වීක්ෂයක් වගේ දෙයකින් ඇහැ බලන් නැතුව ඒක හරියට කියන්ඩ බැරුව ඇති..ඇහැ උනත් ටික දවසකින් ඉබේ රිකවරි වෙනව ඇති ඒත් සැකයක් තියෙනවනම් හරි තැනකට පෙන්නන ඒක හොඳයි.

    මම වෙච දේ කිව්වා ටෙස්ට් කරන්න ඕනේ කිව්වා
    ඇහැට ස්රින්ජ්ස් එකකින් දැම්මා
    ඊට පස්සේ කුරකට පුලුවන් ඔතලා ඇහි පිහාටු තියෙන හම උස්සලා එකේ යට පිහිදම්මා
    මට හෝදන්න කිව්වා ඒ ටිකට බෙහෙත් එකක් ලිව්වා එචරයි කිසිම දෙයක් කිව්වේ නෑ අහන්න තමයි ගියේ හැම දේම අරන් එත් වැඩක් උනේ නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    109,338
    2
    104,720
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම වෙච දේ කිව්වා ටෙස්ට් කරන්න ඕනේ කිව්වා
    ඇහැට ස්රින්ජ්ස් එකකින් දැම්මා
    ඊට පස්සේ කුරකට පුලුවන් ඔතලා ඇහි පිහාටු තියෙන හම උස්සලා එකේ යට පිහිදම්මා
    මට හෝදන්න කිව්වා ඒ ටිකට බෙහෙත් එකක් ලිව්වා එචරයි කිසිම දෙයක් කිව්වේ නෑ අහන්න තමයි ගියේ හැම දේම අරන් එත් වැඩක් උනේ නෑ

    ඇස් ගැනම දන්න දොස්තර කෙනෙක්ට පෙන්නන එක තමා හොඳ එතකොට අවුලක් නෑ කිව්වොත් හිතේ සැකයකුත් නෑනෙ..සමහරවිට හිතන නිසා ඇහේ අමුතු දෙයක් පේනව ඇති ඇත්තටම අවුලක් නැතත්..දොස්තර ප්‍රශ්ණයක් නෑ කිව්වොත් ඕක හරියයි එහෙම නැත්නම් කිරි නිසා හෝ කනේ බෙහෙත නිසා ඇහේ පටලයක් බැඳිල වගේ තියේනම් ඒක අයින් කරාම හරියයි.
     
    Apr 20, 2014
    115
    19
    0
    මම වෙච දේ කිව්වා ටෙස්ට් කරන්න ඕනේ කිව්වා
    ඇහැට ස්රින්ජ්ස් එකකින් දැම්මා
    ඊට පස්සේ කුරකට පුලුවන් ඔතලා ඇහි පිහාටු තියෙන හම උස්සලා එකේ යට පිහිදම්මා
    මට හෝදන්න කිව්වා ඒ ටිකට බෙහෙත් එකක් ලිව්වා එචරයි කිසිම දෙයක් කිව්වේ නෑ අහන්න තමයි ගියේ හැම දේම අරන් එත් වැඩක් උනේ නෑ

    Send me a PM including everything you wanted to tell that doctor which he didn't listen. Send photos of the drugs he gave and the drug you applied to the eye which was recommanded to the ear. I'll help you.
    Thank you.