අනේ මගේ Computer එකේ මේ game එක ගහන්න පුළුවන් වෙයිද ! ( Can You Run It
දැන් බලන්න එපා මොකද්ද මේ කියන්න යන සීන් කෝන් එක කියල !
මේකයි අලුතෙන් දැන් හිටු හිටු කියල පට්ට games තරගෙට වගේ Release කරනවනේ..
ඉතින් මේවා ඉල්ලන System Requirements මොනවද කියල අපි හොයාගන්නේ කොහොමද ? එක්කෝ ගෙදර ගෙනල්ල Readme එක බලන්න ඕනේ.. නැත්තම් net එකේ හොයල බලන්නත් ඕනේ !
අපිට තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේ System Requirements වල අවමය හරි අපේ Computer වල තිබුනත් game එක හරියට Play කරගන්න බෑ !
ඒකනිසා එකට දැන් (දැන් නෙවෙයි කලින් ඉදල තිබිල තියනවා

) හොද විසදුමක් තියනවා..
මෙන්න මේ site එකට ගියාම අපිට Register වෙන්නේ නැතුවම අපිට
අපේ computer එකේ අපිට ඕන game එක play කරන්න පුලුවන්ද කියල බලාගන්න පුළුවන් !
දැන් ටිකක් යමක් අමක් දන්න උදවිය හිතන්න පුළුවන්..මේ site එකෙන් කරන්නේ game එක ගහන්න දීල තියන Default System Requirements එක්ක අපේ PC එකේ තියන ඒවා එක්ක නිකන් Compair කරලා Out put එක දෙන සිද්දියක් කියල ! ඒත් එහෙම නෙවෙයි හොදේ..
රචනා Type කරන්න බෑ බන් ගිහිල්ලම බලපන් !
හරි එහෙනම් දැන් පටාන් ගමු !
මුලින්ම මෙන්න මේ site එකට පලයන්
http://www.systemrequirementslab.com/cyri/
ඊට පස්සේ කරන්න ඕනේ මේකේ තියන Textbox එකේ නම type කරපන් එක්කෝ Dropdown List එකෙන් select කරලා දෙන්න ඕනේ අපිට ඕනේ game එක ..
ඊට පස්සේ Can You Run It Button එක Click කරපන් !
ඊටපස්සේ ටික Result එක දෙයි !
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක Use කරද්දී පොඩි Java කෑල්ලක් Install කරන්න ද අහයි එකට හා කියපන් හොදේ !

result එක දෙන්නේ ආයේ ලොවෙත් නැති වෙන්න Full Details එක්ක.. ටෙස්ට් එක Pass ද Fail ද fail නම් මොකද්ද හේතුව වගේ ගොඩක් දේවල් එක්ක..පහල PIC ටිකත් බලපන් කෝ එතකොට හොදට තේරෙයි !

හරි දැන් සීන් එක උපරිමට පැහැදිලී කියල හිතනවා.. එසේනම් මගේ කතාව මෙයින් අවසානයි අසා සිටි ඔබසැමට ස්තූතී !

මට ටිකදවසක් එලක්රි පැත්තේ එන්න බැරි උන සිද්දියත් කස්ටිය පොඩ්ඩක් බැලුවනම් !

http://www.elakiri.com/forum/showthread.php?t=1184491

හරි එහෙනම් අපි ගියා !..
මගේ අනිත් Tips & Triks දාපුවා බලපුනැති කස්ටියට !
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
දැන් බලන්න එපා මොකද්ද මේ කියන්න යන සීන් කෝන් එක කියල !

මේකයි අලුතෙන් දැන් හිටු හිටු කියල පට්ට games තරගෙට වගේ Release කරනවනේ..

ඉතින් මේවා ඉල්ලන System Requirements මොනවද කියල අපි හොයාගන්නේ කොහොමද ? එක්කෝ ගෙදර ගෙනල්ල Readme එක බලන්න ඕනේ.. නැත්තම් net එකේ හොයල බලන්නත් ඕනේ !
අපිට තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේ System Requirements වල අවමය හරි අපේ Computer වල තිබුනත් game එක හරියට Play කරගන්න බෑ !
ඒකනිසා එකට දැන් (දැන් නෙවෙයි කලින් ඉදල තිබිල තියනවා

) හොද විසදුමක් තියනවා..මෙන්න මේ site එකට ගියාම අපිට Register වෙන්නේ නැතුවම අපිට