Hari ne Dan admission eke 1 attempt kiyala eiiSubjects gana kiyala hithala balannathuwa 5 dala thiyenna.Ethana thiyenne attempts gana kiyala passe dakke...
Dan mehema thinne...
------ Post added on Jul 17, 2023 at 5:44 PM
Doenets Problem detected
Dan mehema thinne...
------ Post added on Jul 17, 2023 at 5:44 PM
Thank youHari ne Dan admission eke 1 attempt kiyala eii
Instractions වල තියෙනවා ඇඩ්මිෂන් ඇවිල්ලත් වෙනස් කරන්න පුළුවන් කියලාවිභාග දෙපාර්තමේන්තුවට call කරන්න. පල්ලෙහා විසඳන්න බැරි දෙයක් නම් විභාග කොමසාරිස්ටම call එක transfer කරයි. හැබැයි ඉතින් පොඩ්ඩක් විතර ඇණයක් වෙන්නේ වෙයි කතා කරලා. නැතුව ගණන් ගන්න එකක් නෑ. පහළ අය කියන ඒවා අහන්න එපා.ලේසියට කියන උත්තර ද දන්නේ නෑ නේ. ප්රශ්නයක් නෑ කියන දේවල් ප්රශ්නයක් වෙන්න පුළුවන්.
එළකිරිInstractions වල තියෙනවා ඇඩ්මිෂන් ඇවිල්ලත් වෙනස් කරන්න පුළුවන් කියලා![]()