අනේ මචං හදිසියක්...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    විභාග දෙපාර්තමේන්තුවට call කරන්න. පල්ලෙහා විසඳන්න බැරි දෙයක් නම් විභාග කොමසාරිස්ටම call එක transfer කරයි. හැබැයි ඉතින් පොඩ්ඩක් විතර ඇණයක් වෙන්නේ වෙයි කතා කරලා. නැතුව ගණන් ගන්න එකක් නෑ. පහළ අය කියන ඒවා අහන්න එපා.ලේසියට කියන උත්තර ද දන්නේ නෑ නේ. ප්‍රශ්නයක් නෑ කියන දේවල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මීට සෑහෙන කලෙකට කලින් ඔයවගේ ප්‍රශ්නයක් මම දන්න කෙනෙක්ට වෙලා අන්තිමට විභාග කොමසාරිස්ටම call එක transfer කරලා තිබුණා
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    විභාග දෙපාර්තමේන්තුවට call කරන්න. පල්ලෙහා විසඳන්න බැරි දෙයක් නම් විභාග කොමසාරිස්ටම call එක transfer කරයි. හැබැයි ඉතින් පොඩ්ඩක් විතර ඇණයක් වෙන්නේ වෙයි කතා කරලා. නැතුව ගණන් ගන්න එකක් නෑ. පහළ අය කියන ඒවා අහන්න එපා.ලේසියට කියන උත්තර ද දන්නේ නෑ නේ. ප්‍රශ්නයක් නෑ කියන දේවල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
    Instractions වල තියෙනවා ඇඩ්මිෂන් ඇවිල්ලත් වෙනස් කරන්න පුළුවන් කියලා 😊
     
    • Love
    Reactions: B.Chat