වෙන උන් එක්ක සෙට් වෙලා නෑ බන්.ඒ එවලා තියෙන්නෙත් කලින් බැඳලා හිටිය කොල්ලගෙ ෆොටෝම තමයි.මොන මෙන්ටල් අවුල්ද බන්
.එයා මෙහෙ හොටෙල් එකක පිළිගැනීමේ නිළධාරියෙක්
.මෙන්ටල් අවුල් නෙවෙයි බන් මේ.විශ්වාසෙ ඔප්පුකරන්න කරපු දෙයක්
.අනේ මන්දා..
දාහකට ලව් කරන්න බෑ බන්
.වෙන එකෙක් දිහා බලන්න හිතෙන්නෙ නැති මට තව මොන කතාද
![]()
උබට බැඳලා හිටියා කියලා නොකියපු ගෑණි.. වෙන උන් එක්ක හිටියේ නෑ කියලා කියන එක විශ්වාසද?
උඹට ඒකි විශ්වාසනම් ඇයි අපෙන් උපදෙස් අහන්නේ?මට කිසි ගැටලුවක් නෑ කරන job එකෙන් මිනිහව මනින්න පුලුවන්ද?

මම sure ඕකි ලස්සනයි ඒකයි උඹ නැහෙන්න හදන්නේ
.. අනික කට වට කරලා වැට බදින්න බෑනේ..මිනිහා බීලා ඇවිත් ගහපු photos පෙන්නුවද? 
සූර ගත්තේ උඹට ආදරේ නම් උඹට ආදරේ ඇති.. ඒත් ඕනම මනුස්සයෙක් මුලින්ම තමන්ට ආදරෙයි එහෙම නැත්නම් මානසික අවුලක්

.එයා මෙහෙ හොටෙල් එකක පිළිගැනීමේ නිළධාරියෙක්
.අනේ මන්දා..
මටත් කලින් ඔහොම කෙල්ලෙක් හිටියා අපෝ මල වදේ. 

.. ඒ වගේ තමයි මේකත්