එක තමයි මචෝ හිතගන්න අමාරුමමෙක මාරම seen එකක් නෙ.මට හිතෙන විදිහට උබ මෙතන මොන තිරනෙ ගත්තන් පොඩි පඩුවක් වෙනවා. කෙල්ලව බැන්දොත් අම්මලව නැති වෙනවා.අම්මලගෙ පැත්ත ගත්තොත් කෙල්ලව නැති වෙනවා.එත් බන් උබ කෙල්ලව තොරගත්තා කියමු.එකිගෙ ආදරය වෙනස් වෙන්න පුලුවන් සම්බාවිතවක්. එත් බන් අම්මලගෙ අදරය එහෙම නෙවෙ.වෙනස් වෙන්නෙ නැ.අනික උබ කෙල්ල බැදලා ලමයි හැදුවට පස්සෙ අම්මල කමති වෙන්න පුලුවන්නෙත් උබෙ තාත්ත් එච්චර සැටර නම් කමති වෙන සම්බවිතාවත් අඩුයි.උබට මෙකෙ උත්තරයක් ගන්න මොකක් හරි පඩු කර ගන්න වෙනවා වගෙ බනනනිත් එව්න් මොකද කියන්නෙ බලමු.......
.එකයි මම කීවෙත් මට දෙපැත්තටම හරියන උත්තරයක් දීපල්ලා කියලා.මේ වෙලාවෙ මට ගැටයක් ගහන්න හිතාගන්නම බෑ.කෙල්ලට දුකක් දෙන්නත් බෑ,අම්මලාට දුකක් දෙන්නත් බෑ
MonaHapagenada, Hooragenada, kapagenada manda ban?
eka newe uba mediafire folder ekata ara tike up karala dunne nane. wade kathai![]()
91 තමයිLe enna aga huraganna eka wadakda kellata 24i uba 91' da?
Pissek wenna epa ubawa andanawa oya akka


එහෙම දෙයක් නම් මචන් මේ ලෝකේ නෑ. අපිට හැමෝවම සතුටු කරන්න බෑ නේ. ඉතින් තමන්ට අඩුවෙන්ම පාඩුවක් සිද්ධ වෙන දේ තෝරගන්න. අම්මලාගේ ආදරේ කවදාවත් නැතිවෙන්නේ නෑනේ.එක තමයි මචෝ හිතගන්න අමාරුම.එකයි මම කීවෙත් මට දෙපැත්තටම හරියන උත්තරයක් දීපල්ලා කියලා.මේ වෙලාවෙ මට ගැටයක් ගහන්න හිතාගන්නම බෑ.කෙල්ලට දුකක් දෙන්නත් බෑ,අම්මලාට දුකක් දෙන්නත් බෑ
![]()
91 තමයි![]()
තිබ්බත් #&^%$^ රන්සලුවෙන් වසාලා..
මසකට වරක් යයි කුනු ලේ ගලලා...
එබව නොදැන අපෙ #%^$& පුතාලා..
වසබීනසී එක ^^$#&$*&# පතාලා..
ඔන්න ඔහෙ යන උන්ට යන්න කියපන් බන්.. උබට ඔයිට වඩා හොද කෙල්ලක් ලැබෙයි.. කව්ද දන්නෙ ඒකිට කලින් ඉදල කොල්ලෙක් හිටියද කියල.. චාන්ස් එකක් එනකල් හිටියද කියල කව්ද දන්නෙ..ගෑනු හැම එකාම එකයි.. අපි උන්ගෙ හැම එකටම සමාව දීල තියගන්නව.. අන්තිමට අපෙන් පොඩි දෙයක් උනත් ඉවරයි.. වෙන එකක් යාලු කරගෙනත් දන්නෙම නැතුව.. පට්ට %^$#^$*.. අම්ම විතරයි අපිට විස්වාස කරන්න පුලුවන්..
sorry machan hitha ganna be tikak iwasapan hadisi wela mokuth hariyata karaganna be parakku wennath epa welawa awama prashne wisadei
good luck
කපාගෙනද? mental upset dial එකක් වගේ,නැතිවෙනවා කිව්වේ ඒකිද දැනට ඉතුරුවෙලා ඉන්න අවසාන කෙල්ල... ඒ මාරයි..
කලින් බැඳලා කියලා කිව්වේ නැති, උඹට රිද්දන්න වෙන එකෙක් එක්ක යාලු උනා
පස්සේ උඹ නිදියන්න අවේ නැති නිසා වෙන එකෙක් එක්ක නිදියගත්ත කියයි... මචන්, කසාද බඳින එක විහිලුවක් නෙවේ.. ඇයි මේ ඕනේ තරම් කෙල්ලෝ ඉන්නේ නොඉඳුල්.


