අනේ මචන්ලා ඇයි එකි මෙහෙම කෙරුවේ

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    එක තමයි මචෝ හිතගන්න අමාරුම:no:.එකයි මම කීවෙත් මට දෙපැත්තටම හරියන උත්තරයක් දීපල්ලා කියලා.මේ වෙලාවෙ මට ගැටයක් ගහන්න හිතාගන්නම බෑ.කෙල්ලට දුකක් දෙන්නත් බෑ,අම්මලාට දුකක් දෙන්නත් බෑ:no:
    කෙල්ලව අතෑරපන්. ඒකි ආයෙත් උබව රවට්ටනවමයි ශුවර්. හිතපන් උබ අම්මලා කියන දේ අහන්නෙ නැතිව ඒකිව බැන්දා කියලා, බැදලා ලමයෙකුත් හම්බවුනාට පස්සෙ ඒකි උබට ද්‍රෝහි වෙන විදිහෙ වැඩක් කලොත් මොකද කරන්නෙ ? උබ අසරනයි නේද හොදටම. ඒක නිසා අම්මලා කියන දෙයක් අහපන් ටිකක් කල් යනකන් හිතට දුකක් දැනෙයි. ඒක හැමදාම තියෙන්නෙ නෑ බන්. ඒකි කලින් උබට කලා වගේ උබත් උබට කතකරන්න පුලුවන් විදි සේරම බ්ලොක් කරපන්. මම හූනා කිව්ව වගේ කියන්නෙ ඒකි හැදෙන්නෙ නෑ මචන්. උබ ඕක කරගත්තොත් පසු කාලෙක මාව මතක් වෙයි. අනිවාර්යෙන්ම. මම අත්දකීමෙන් කියන්නෙ.
     

    ranjana disasekara

    Well-known member
  • Po^^@ayek wenna epa ban
    oita wadaa deewal looke wenawa
    matath unaaa...
    umbata hita hadaaganna amaarui kiyala nam dannawa
    eekiwa ata arala umba eekita peenna minihek weyan
    kawada hari eekita umbee kakul lewa kanna wena gaanata umba tathwayak hadaaganin
    umba hondata igenagena honda rassawak karala
    business ekak patan ganin diunu weyan
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ජීවිතේ මල් දෙමාපියෝ ඉන්න කල්
    ඒ අය කියන දේ නාහ කොරන වැඩ
    අන්තිමට කෙලවර වෙන්නේ විනාසෙකින්
    දෙමාපියෝ කවදාවත් දරුවන්ට වැරද්දක් වෙනවට කැමති නෑ
    අම්මල කියන දේ අහපං.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දෙපැත්තම තියාගන්න විදිහක් කියලා දීපල්ලකො කොල්ලනේ:dull:.මම දන්නවා මට ඒකිව නම් අත්හරින්න බෑ:no:.අමතක කරනවා කියලා මතක් වෙද්දිත් බයක් හිතෙනවා:sorry::sorry:පොන්නකම නෙවෙයි කොල්ලනේ:no:.මම මෙයා නිසා ෆට්ට කටු ටිකක් කෑවා:dull:.ඒ ඒකිට බොක්කෙන්ම මම ලව කරන නිසා.:yes:දැන් තමයි අමාරුම ටික ගෙවාගන්න ඔනා:(.ඒ නිසා එලකිරියේ කොල්ලන්ගේ අදහස් ටිකත් බලාපොරොත්තු වෙන්නේ:rolleyes:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    දෙපැත්තම තියාගන්න විදිහක් කියලා දීපල්ලකො කොල්ලනේ:dull:.මම දන්නවා මට ඒකිව නම් අත්හරින්න බෑ:no:.අමතක කරනවා කියලා මතක් වෙද්දිත් බයක් හිතෙනවා:sorry::sorry:පොන්නකම නෙවෙයි කොල්ලනේ:no:.මම මෙයා නිසා ෆට්ට කටු ටිකක් කෑවා:dull:.ඒ ඒකිට බොක්කෙන්ම මම ලව කරන නිසා.:yes:දැන් තමයි අමාරුම ටික ගෙවාගන්න ඔනා:(.ඒ නිසා එලකිරියේ කොල්ලන්ගේ අදහස් ටිකත් බලාපොරොත්තු වෙන්නේ:rolleyes:
    කරන්න ඕන දේ තමයි කිව්වෙ බන්. උබට ක‍ටු ටිකක් නෙමෙයි ගොඩක් කන්න වෙයි ඉදිරියට. :(:(
     

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    machan meka tetum ganin,ubata thawa wayasa tiyenawa.ubata wada 4yr wath adu kellek set kara ganin.neththan hemadama paul problem.uba okiwa beda gaththoth ubawa agille thiyan natawai,kawadawath paul jiwithe sarthaka wenne nehe,ubata eki ththatama adre nam wena kollek ekka set wenne nehene,mata pena widiyata eki chater kellak,puluwan nam podi kellek set karan podi kale idanma hariyata hadaganin.(mama kiwwe17,18 withara kellek,neththam podi ekek nemei),[/I][/I][/B]
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    කෙල්ලව අතෑරපන්. ඒකි ආයෙත් උබව රවට්ටනවමයි ශුවර්. හිතපන් උබ අම්මලා කියන දේ අහන්නෙ නැතිව ඒකිව බැන්දා කියලා, බැදලා ලමයෙකුත් හම්බවුනාට පස්සෙ ඒකි උබට ද්‍රෝහි වෙන විදිහෙ වැඩක් කලොත් මොකද කරන්නෙ ? උබ අසරනයි නේද හොදටම. ඒක නිසා අම්මලා කියන දෙයක් අහපන් ටිකක් කල් යනකන් හිතට දුකක් දැනෙයි. ඒක හැමදාම තියෙන්නෙ නෑ බන්. ඒකි කලින් උබට කලා වගේ උබත් උබට කතකරන්න පුලුවන් විදි සේරම බ්ලොක් කරපන්. මම හූනා කිව්ව වගේ කියන්නෙ ඒකි හැදෙන්නෙ නෑ මචන්. උබ ඕක කරගත්තොත් පසු කාලෙක මාව මතක් වෙයි. අනිවාර්යෙන්ම. මම අත්දකීමෙන් කියන්නෙ.

    Machan mamath attdakieeman kiyanna.aki sure karanna epa.aki kalin kasada badapu aka hangala tiyanna.machan laga balanna epa durama balanna.oya wage kello sure karanna baa aniwa machan.uba oka kara gatthoth kawada hari jeewithe godake widawanawa.aka hodata mataka tiya gannie
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආදරේ අන්ධයි කියන්නෙ ඔය වගේ දේවල් හින්ද තමා.
    ඔය සිද්ධිය අනිත් පැත්තට උනානම් ඔය කෙල්ල උඹ වෙනුවෙන් එයිද?.
    හිතල බලල තීරණයක් ගනින්. මටනම් හිතෙන්නෙ කෙල්ල උබව අන්දනව වගේ.


     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Adoh Me kathawa mage kathawat samanay PM Ekak dapan.

    Hodama de oya kello dennagenma aat wela wena kellekta love karapan mulin amaru unat passe terei kochchara lesida kochchara hodada.

    Oya wage kella kapatiy. Uba Australia da inne? man oyawagema seen ekak dannawa one nam wistara kiynnam. Aniwa defa kellata mental issu ekak thiynne eyawa doc kenek gawat geniyanna ona. uba ookat ahu unoth ube jeewithe iwarai. denmama ayin weyan skype eken FB eken ehema kenek na wage idapan. ado kollek nisa kiwe harida.. amaruwe watenna epa.

    Ammala thamai watinne eyala first anikwa passe..
    eeki marenne na sure uba ahuwenna epa kapti rajinak adarenam ohoma karanne na. etta adare ohoma na.
    මචන්ලා මම එක පාරක් ත්‍රේඩ් එකකින් උබලගෙන් පොඩි දෙයක් ඇහුවා..ඒක කොපි කරලා දන්නම්.:sorry:

    මෙකයි ඇත්ත තත්වෙ කොල්ලනේ.එයා මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල්.ඒත් ඒ දේ මට ප්‍රශ්නයක් නෙවෙයි.මොන දේ,මොන ප්‍රශ්නේ ආවත් එයා වෙනුවෙන් ඔනාම දෙයක් කරනවා මම.දැන් තියන ලොකුම දේ මෙයා මට ලොකු දෙයක් මෙච්චර කල් හංගලා.එයා ඉස්සරලා බැඳලා හිටිය කෙනෙක්.ඉස්සරලා කොල්ලෙක් එක්ක හිටිය ෆොටෝස් පවා එවලු.මගෙන් අයින් වෙන්නලු එයාට ඔනා උනේ.ඒ නිසාලු අර විදිහට කෙරුවේ.ඒත් එයාට මම නැතුව ජීවිතයක් නෑලු,ලංකාවේ හිටිය කාලෙ මෙයා මොඩ්ලින් කරලා තියනවා,ඒ කාලෙ තමයි ඒ බෝයි හමුවෙලා තියෙන්නේ.මැරිකෙරුවට පස්සේ මෙයාට ප්‍රශ්න හුගක් ඇවිදින්,ඌ බීගෙන ඇවිදින් මගෙ කෙල්ලව නොමරා මරලා,මගෙ කෙල්ල දැනුත් ස්කයිප් එකේ කොල්ලනේ.කතා නොකර ඔහේ බලාගෙන ඉන්නවා.වැලහින්නක් වගේ අඩනවා.හිතට දුකයි මට,මෙච්චර කාලයක් මේ දේ හැංගුව එකට,එයාව අපේ ගෙදරට අඳුන්වලා දුන්නේ හුගක් හොද කෙනෙක් විදිහට,මෙයා කියනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වල මෙයාට ආයෙත් බදින්න කෙනෙක් හොයලා,එයිට කලින් බදින්න ඔනාලු,අපේ තාත්තා තමයි තියන ලොකුම ප්‍රශ්නේ,මේ දේ දැනගත්තොත් එක්කො මාව මරනවා,නැති නම් මෙයාව මරනවා,ඒ දේ මට විශ්වාසයි.හැම අතින්ම මම අසරණවෙලා ආයෙමත්.

    හිත හදාගන්න හැදුවා විතරයි:sorry::sorry:.මෙයාම ආයෙත් ඇවිදින්.:(.ගන්න තීරනයක් නෑ.ඒ වෙලාවට නම් මැරිලා උපදිනවා:sorry:.මොකක්ද මේ දෙයට කරන්න ඔනා.උබලවත් මට ගැලපෙන උත්තරයක් දීපල්ලා.පිං දෙන්නම්.වෙන කරන්න දෙයක් නෑ කොල්ලනේ.ඒ තරමටම මම අසරණයි
    :sorry::sorry:අම්මලත් ඔනා,කවදාවත් සමාවක් නම් නෑ,තාත්තා හුගක් දරුනුයි.මෙයාවත් ඔනා.දෙපැත්තටම මම හිරවෙලා.:sorry:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Machan Ube kathawa Galapen nathi than thiyenawa kiywaddi hodat therenawa... hodata kiywala beluwanam kathawa tikak wahagena kiynne.. ee nisa kiynna ba eet oya wage siddiyak man dannawa ee siddiyada kiyala sure na ithin. komath kella manasika rogiyek hodama de SHIFT+ DELETE and format dennatama hoda
     

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    Mchn mage yaluwektath oya dema una eka a akkawa marry kala gedara aya mara widiyata chater una oka nisa.dn uta lamayek innawa.gani dn maru wela gihin.dn lamaya bala ganneth yaluwage parentsla.okiwa ain karapn mchn
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ උදේ පාන්දර ලේ තියෙන පින්තූර දාලා
    උදේ පාන්දර මම ඒව බලල මගේ අත අහූනා ලිෆ්ට් එකට
    බලපන් දැන් ඉතින් අනිද්ද වෙනකම් ප්ලාස්ටර් දාගෙන ඉන්න වෙනවනෙ
    වැඩේ නම් කැතයි හොදේ