කෙල්ලව අතෑරපන්. ඒකි ආයෙත් උබව රවට්ටනවමයි ශුවර්. හිතපන් උබ අම්මලා කියන දේ අහන්නෙ නැතිව ඒකිව බැන්දා කියලා, බැදලා ලමයෙකුත් හම්බවුනාට පස්සෙ ඒකි උබට ද්‍රෝහි වෙන විදිහෙ වැඩක් කලොත් මොකද කරන්නෙ ? උබ අසරනයි නේද හොදටම. ඒක නිසා අම්මලා කියන දෙයක් අහපන් ටිකක් කල් යනකන් හිතට දුකක් දැනෙයි. ඒක හැමදාම තියෙන්නෙ නෑ බන්. ඒකි කලින් උබට කලා වගේ උබත් උබට කතකරන්න පුලුවන් විදි සේරම බ්ලොක් කරපන්. මම හූනා කිව්ව වගේ කියන්නෙ ඒකි හැදෙන්නෙ නෑ මචන්. උබ ඕක කරගත්තොත් පසු කාලෙක මාව මතක් වෙයි. අනිවාර්යෙන්ම. මම අත්දකීමෙන් කියන්නෙ.එක තමයි මචෝ හිතගන්න අමාරුම.එකයි මම කීවෙත් මට දෙපැත්තටම හරියන උත්තරයක් දීපල්ලා කියලා.මේ වෙලාවෙ මට ගැටයක් ගහන්න හිතාගන්නම බෑ.කෙල්ලට දුකක් දෙන්නත් බෑ,අම්මලාට දුකක් දෙන්නත් බෑ
![]()
.එකයි මම කීවෙත් මට දෙපැත්තටම හරියන උත්තරයක් දීපල්ලා කියලා.මේ වෙලාවෙ මට ගැටයක් ගහන්න හිතාගන්නම බෑ.කෙල්ලට දුකක් දෙන්නත් බෑ,අම්මලාට දුකක් දෙන්නත් බෑ
.මම දන්නවා මට ඒකිව නම් අත්හරින්න බෑ
දැන් තමයි අමාරුම ටික ගෙවාගන්න ඔනා
.ඒ නිසා එලකිරියේ කොල්ලන්ගේ අදහස් ටිකත් බලාපොරොත්තු වෙන්නේ
