අනේ මචන් ලොකු උදව්වක් ඔනී - Windows 8.1 pro Activate???
මචන් මම windows 8.1 pro build 9600 ඉන්ස්ටෝල් කරා. ඉට පස්සේ download කරපු වෙබ්සයිට් එකේ තිබ්බ KMS එකෙන් activate කරන්න බැලුවා හරි ගියේ නැහැ .
Google එකේ හැම තැනම හෙව්වා.
windows 7 ගෙන හ්ටියනම් හරි කියල හිතෙනවා.
windows activator එකක් දෙන්නකෝ කරන හැටි කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් බන්.

අනිවා රේප් දෙනවා මචන්