ලොකු උදව්වක් ඕනේ
මචන්ලා ලැප්ටොප් 50 ෆොර්මැට් කරන්න ඕනේ
. බ්‍රෑන්ඩ් නිව් ලැප්
. එක ලැප් එකක් ෆොර්මැට් කරලා drivers and software දාල එකේ image එකක් හදල අනිත් ඒවා ෆොර්මැට් කරන විදියක් තියෙනවා නේද. දන්නා පින්වතෙක් පොඩ්ඩක් කියල දෙනවද
. ඉන්ස්ටෝල් කරන්නේ windows 8.1 UEFI secure boot Enable කරලා.