අනේ මචන් ලොකු උදව්වක් ඔනී - Windows 8.1 pro Activate???

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
අනේ මචන් ලොකු උදව්වක් ඔනී - Windows 8.1 pro Activate???

මචන් මම windows 8.1 pro build 9600 ඉන්ස්ටෝල් කරා. ඉට පස්සේ download කරපු වෙබ්සයිට් එකේ තිබ්බ KMS එකෙන් activate කරන්න බැලුවා හරි ගියේ නැහැ .
Google එකේ හැම තැනම හෙව්වා.
windows 7 ගෙන හ්ටියනම් හරි කියල හිතෙනවා.
windows activator එකක් දෙන්නකෝ කරන හැටි කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් බන්.:(:(
අනිවා රේප් දෙනවා මචන් :)
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
පැටියා;16586655 said:
microsoft toolkit තමා දැං තියන එකම ක්‍රෙම් :yes:
(google it)

මචන් tool kit එක පරන හින්ද නෙමේ ද මෙහෙම error එකක් එන්නේ
උබ කවදද මචන් active කලේ
rep added mchn
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මචන්ලා මම Microsoft tool kit එකෙන් Activate කරගත්තා. උබලට පින් සිද්ධවෙන්න .......
(පැටියා තමයි ඇත්තටම ක්‍රමේ කිව්වෙ
Thanks You again !)
උබල වගේ බොක්කෙන් උදව් කරනක් කොල්ලන්ට රෙප් නොදී කොහොමද
Comment කරපු ඔක්කොටම රෙප් දුන්නා.


:cool: :cool: :sorry: :sorry: :eek: :eek: :shocked: :shocked: :) :) :( :( :lol: :lol: :growl: :growl: :nerd: :nerd: :frown: :frown: :no: :no: :dull: :dull: :oo: :oo: :baffled: :baffled: :rofl: :rofl: :P :P :angry: :angry: :rolleyes: :rolleyes: :love: :love: :D :D :yes: :yes: :confused: :confused: ;)