කොරියා නේද මෙන්න මේක බලපන් බඩු පැකට් වගේ
http://androidforums.com/samsung-galaxy-s/158857-problems-phone-imported-korea.html
appa ow bun anycall brand eka thamai

meke tiyana os eka ain karaladanna barida bun?
කොරියා නේද මෙන්න මේක බලපන් බඩු පැකට් වගේ
http://androidforums.com/samsung-galaxy-s/158857-problems-phone-imported-korea.html

meke tiyana os eka ain karaladanna barida bun?appa ow bun anycall brand eka thamaimeke tiyana os eka ain karaladanna barida bun?
මම ඔය කියල තියෙන එක කරල බලපන්,,,ගොඩක් වෙලාවට වැඩ කරයි. ,,, බයවෙන්ඩ නන් දෙයක් නෑ...custom rom එකක් දැම්මනං ඔය case ඔක්කොම ගොඩ.
thoooo den man oya kiyala thiyena eka karala beluwada......??? ,,, OS eka ain karaganda puluwan...custom rom ekk flash karanda oone...xda forum eka balapan...ethakota nan oya baila okkoma maga erila yai.
ow custom ROM ekak daanawa arenna wena wikalpayak nathi patai 
Stock Rom/app කියන්නෙ manufacture install කරල එවනRom/app වලට.Samsung galaxy A machan ehemanam danne na bun meke system eken tiyana sms eke yawanna puluwan wachan 80k witharai itapasse mms wenawa auto![]()
ඔව් මචන් එකටත් හරියන්නේ නැ custom rom එකක් ඕන android phone එකකට දන්නා පුළුවන් ද බන් phone එකේ එකේ ගැටළුවක් වෙන්නේ නැද්දthoooo den man oya kiyala thiyena eka karala beluwada......??? ,,, OS eka ain karaganda puluwan...custom rom ekk flash karanda oone...xda forum eka balapan...ethakota nan oya baila okkoma maga erila yai.

ow custom ROM ekak daanawa arenna wena wikalpayak nathi patai
![]()

මචන් android ෆොනේ එකක් ගත්ත මේකේ SMS යවද්දී වචන 80k විතරයි යවන්න පුළුවන් ඊට වැඩි වුන ගමන් නිකම්ම MMS එකක් වෙනවා එක මචෝ එක හදාගන්න විදිහක් නැද්ද .. එකට APP එකක් වත් නැද්ද USE කරන්න දන්නා කොල්ලෝ ඉන්නවනම් උන්දවූ කරපන් ලොකු උදුවක් බන්![]()


