අනේ මට උදව්වක් කරන්න

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනේ මට උදව්වක් කරන්න

    සිංහල hard document OCR කරන්න පුළුවන් Software එකක් තියේනම් කියන්නකෝ. හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ. image විදියට තියෙන සිංහල අකුරු extract කරගන්න ඕන. සිංහල වලට OCR software එකක් දන්න කෙනෙක් කියන්නකෝ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar136520_1.gif
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ȜMA X;18650531 said:
    abby reader

    ඒක මේ දැන් download කරලා බැලුවා, වෙන්නේ නැහැ සිංහල ඩොකියුමන්ට් :no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට කීයක් හරි දීල එකක් ලියවගන්න වෙනව :( :(
    ටිකක් ලොකු වැඩක් :dull: :dull:
    සිඞ්හල අකුරු මාර සංකීර්ණයිනෙ :oo: :oo: