අනේ මට උදව් කරපල්ලා
මගේ android pone එක 8 gb ඒත් 3 gb ගානක් තමයි ඉතිරි දැන් එ්කත් පිරිලා. මම දමපු files images videos මුකුත් නෑ. Phone app විතරයි තියෙන්නෙ. Apps වල 4 gb තියෙනවා. දැන් ඉතුරු 300 mb.