අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :(

    You must spread some Reputation around before giving it to Matara_C again.
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ඇත්තටම ඇස් වලට කඳුලු ආවා බන්..

    මචන්.. මේ හැමෝටම කියන්නේ.. අපේ උපන්දින අරවා මේවා වලට සල්ලි දස අතේ නාස්ති කරන කොට පොඩ්ඩක් හිතපන් මේ අපේම සහෝදරයෝ ඉන්නේ රණවිරු සෙවණේ... කසාදයක් බැඳලා ළමයෙක් දෙන්නෙක් හදාගෙන හවසට තේ උගුරක් බීලා ඉන්න ආසාව මේ සහෝදරයින්ටත් තියෙනවා.. :(
    එතෙන්ට ගියාම ඒ දැනෙන හැඟීම කියා ගන්න බෑ මචන්... උඹලට ෆන් ගන්න එපා කියනවා නෙමෙයි... ඒත් පුළුවන් විදිහකින් මෙතනටත් ගිහින් අපේම උන් බලලා වරෙන් ... සල්ලි තියෙනවනන් මොනා හරි අරගෙනත් පලයන්.. හිඟන්නොන්ට දෙනව කියල හිතන් දෙන්න එපා. අපේම සහෝදරයෙක්ට දෙනවා කියලා හිතාගෙන පුලුවන් උදව්වක් කරපන්.. නිකන් හරි ගිහින් බලල වරෙන්... ජය

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :(:(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අපි මේ රටට මොනවද බන් කරලා තියෙන්නේ මේ අය කරලා තියෙන දේවල් බැලුවම
    :(:(:(:(

    :(:(:(:(

    Patta dukay ban meka kiyawaddi.

    Api ada nidahase innawanam e eyaala nisa.