
ඇත්තටම ඇස් වලට කඳුලු ආවා බන්..
මචන්.. මේ හැමෝටම කියන්නේ.. අපේ උපන්දින අරවා මේවා වලට සල්ලි දස අතේ නාස්ති කරන කොට පොඩ්ඩක් හිතපන් මේ අපේම සහෝදරයෝ ඉන්නේ රණවිරු සෙවණේ... කසාදයක් බැඳලා ළමයෙක් දෙන්නෙක් හදාගෙන හවසට තේ උගුරක් බීලා ඉන්න ආසාව මේ සහෝදරයින්ටත් තියෙනවා..
එතෙන්ට ගියාම ඒ දැනෙන හැඟීම කියා ගන්න බෑ මචන්... උඹලට ෆන් ගන්න එපා කියනවා නෙමෙයි... ඒත් පුළුවන් විදිහකින් මෙතනටත් ගිහින් අපේම උන් බලලා වරෙන් ... සල්ලි තියෙනවනන් මොනා හරි අරගෙනත් පලයන්.. හිඟන්නොන්ට දෙනව කියල හිතන් දෙන්න එපා. අපේම සහෝදරයෙක්ට දෙනවා කියලා හිතාගෙන පුලුවන් උදව්වක් කරපන්.. නිකන් හරි ගිහින් බලල වරෙන්... ජය


අපි මේ රටට මොනවද බන් කරලා තියෙන්නේ මේ අය කරලා තියෙන දේවල් බැලුවම



