අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    මම දන්න කෙනෙක්ට රු.13000ක් ගෙව්වෙ නැහැ කියලා ඔහොම එකක් ආවා! අපි හිතුවෙ උන් නඩු දාන්නෙ නැහැ කියලා.. ඒ උනාට දැම්මා බන්... උසාවියෙන් කිව්වා ඌට 13000+ඩයලොග් එකේ ලෝයර් ගාස්තුයි+නඩු වාර ගාස්තුයි ගෙවන්න කියලා... සේරටම ඌ 90,000ක් විතර ගෙව්වා ! ගෙවල ඉවර වෙන කල් හැම සිකුරාදම ඇවිත් අත්සන් කරන සීන් එහෙකුත් තිබ්බා... මට මතක විදිහට ඕය සීන් එක ලංකාදීප පත්තරෙත් තිබ්බා.... දැන් ඌ අම්පාරේ ගිහින් ඉන්නෙ චාටර් නිසා
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    65,000කට නඩු දැම්මොත් උඹට අඩුම 2,00,000ක් වත් ගෙවන්න වේවි.. ඒක නිසා අදම ඩයලොග් එකට ගිහින් කියන්න මාසිකව වාරික වලින් ගෙවන්නම් කියලා. එත කොට උන් කැමති වෙනවා... හැබැයි එත කොට උඹට තව 3000ක් වැඩිපුර ගෙවන්න වෙනවා..
     
    mpkcreations

    Member
    May 18, 2010
    20
    1
    9
    3
    BAYAWENNEPAA..nadu daanna baa ehema..oya agreement 1k sign karala thiyenawa ne credit limit 1 gena..a nisa eyalage fault 1kin disconnet nokara kiyala eka oyata balapaanne na...dont worry
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    lankawe neethiye hetiyata unta nadu daanna behe. My bro had a 20000 bill at telecom, lawyer kenekuth kata kala gewanna kiyala..ayyanam gewwe ne...den 2 years witara, lawyer kata karaddi ayya benala puluwannam daganna kiyala

    Dialog, mobitel bill walata polu thiyapu un kochchara innawada ban..anika ungey weredda, un denaganna one 2500 n disconnect karanna, ubeth modakama uba denaganna one limit ekak thiyaganna..

    Unta kiyapan kiyawanna awoth oyala mata limit ekedi inform kale ne mama balance eka balanna danneth ne kiyala

    Dialog eke unge oya wede thiyanawa, samahara month wala mata broadband bill eka un ewanne ne, math gewanne nethuwa internet use karanawa...un disconnect karanneth ne, api unta weradila kiyala hitan hitiyata appata siri menna eelaga mase menna double wela enawa.

    Okunta nadu daanna be...dont worry..hitapan uba nethiwenna use karala rata pennoth un mokada karanne? guarantersla nene..
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    man telecom gena kiwwe government welath un nadu demme nehe, unge reputation ekata ewage case hoda ne ekay..
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    2500ක් ලිමිට් එකකටයි උඹ අත්සන් කරලා තියෙන්නේ. ඒක නිසා ඊට වඩා සතයක් ගෙවන්න වෙන්නේ නෑ.
    බයවෙන්න එපා. ඔහොම ආවට උන් දන්නවා නඩු කිව්වොත් උන්ටමයි පාඩු කියලා ඒක නිසා නඩුදාන්නේ නෑ

    :yes::yes::yes::yes:

    උබට හොදටම ශුවර් නම් Credit Limit එක 2500 කියලා බය වෙන්න එපා ! . නීතිය දෙගොල්ලන්ටම වලංගුයී. උන් 2500 දී Disconnect කලේ නෑත්තම් මේ කිසීදෙයක් වෙන්නේ නෑහෑනේ. නඩුදාන්න කියහන් .. උබටම තමා එකෙනුත් වාසී ! අනික උබ 2500 Credit Limit එකකට අත්සන් කලේ Dialog එක ගෑන සම්පුර්න විශ්වාසය තියලනේ . Customers එක්ක සෙල්ල්ලම් කරන්න උන්ට එහෙම බෑහෑ ! :frown::frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම දන්න කෙනෙක්ට රු.13000ක් ගෙව්වෙ නැහැ කියලා ඔහොම එකක් ආවා! අපි හිතුවෙ උන් නඩු දාන්නෙ නැහැ කියලා.. ඒ උනාට දැම්මා බන්... උසාවියෙන් කිව්වා ඌට 13000+ඩයලොග් එකේ ලෝයර් ගාස්තුයි+නඩු වාර ගාස්තුයි ගෙවන්න කියලා... සේරටම ඌ 90,000ක් විතර ගෙව්වා ! ගෙවල ඉවර වෙන කල් හැම සිකුරාදම ඇවිත් අත්සන් කරන සීන් එහෙකුත් තිබ්බා... මට මතක විදිහට ඕය සීන් එක ලංකාදීප පත්තරෙත් තිබ්බා.... දැන් ඌ අම්පාරේ ගිහින් ඉන්නෙ චාටර් නිසා

    ehema kohomade ban ? u amu modayek wenna athi..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :yes::yes::yes::yes:

    උබට හොදටම ශුවර් නම් Credit Limit එක 2500 කියලා බය වෙන්න එපා ! . නීතිය දෙගොල්ලන්ටම වලංගුයී. උන් 2500 දී Disconnect කලේ නෑත්තම් මේ කිසීදෙයක් වෙන්නේ නෑහෑනේ. නඩුදාන්න කියහන් .. උබටම තමා එකෙනුත් වාසී ! අනික උබ 2500 Credit Limit එකකට අත්සන් කලේ Dialog එක ගෑන සම්පුර්න විශ්වාසය තියලනේ . Customers එක්ක සෙල්ල්ලම් කරන්න උන්ට එහෙම බෑහෑ ! :frown::frown:

    :yes::yes::yes:

    ow ubata oya siddiya nisa nadu dammoth, wandi illala thawa case ekak file karanna puluwan wei machan..

    2500 limit eken un disconnect karanne nathuwa, uben salli gara ganeeme aramunen line eka digatama thiyagaththa kiyala..

    mehema ekakuth thiyenawa, ubata oya bill une IDD call charges nisa, unge IDD call charges walata wenama credit limit ekak thiyenawa de kiyala poddak hoyala balanna

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ehema kohomade ban ? u amu modayek wenna athi..

    ඌ අමු මොඩයෙක් නෙමේ මචන් ! ඌ ඒක නොගෙවා හිටියා නම් දැන් හිරේ තමා... දැන් මෙතන ප්‍රශ්නෙ අහපු එකාව හෙට පොලිසියෙන් අල්ලන් ගියත් ඔය නඩු දාන්නෙ නැහැ කියපු එකෙක්වත් යනවද බේර ගන්න? නැහැ නෙ? සල්ලි කේස් වලින් පුලුවන් තරම් ගෙවලා බේරෙන එක තමා හොඳ.... අනික ඩයලොග් එකේ ඇග්‍රිමන්ට් එකේ යූස් කරපුවාට අනිවාර්යයෙන් ගෙවන්න ඕන කියල තියනවාද දන්නෙත් නැහැ නෙ
     
    මට මාර කේස් එකක් බන්ස්ලා වෙලා තියෙන්නේ.. දිගට හරහට IDD Calls අරන් Dialog එකෙන් 65,000/- බිලක් ඇවිල්ලා.. Credit Limit 2500 ද කොහෙද? Disconnect කරපු නැති නිසා දන්නෙම නැතුව මල් කැඩුනා.. දැන් ලියුමක් ඇවිත් ගෙව්වේ නැත්තම් නඩු දානවා කියල.. මොකද මචන්ලා මං කරන්නේ? ගෙදර මිනිස්සුත් බනිනවා ඉවරයක් නෑ.. ගෙව්වේ නැතුව හිටියොත් ඇත්තටම නඩු දාවිද? අනේ දන්නා උන් මොනාහරි කියල මට වචනෙකින් උදව්වක් දීපන්කො..
    :(:(:(:(:(:(:(:(:(:(

    UBA 100,00K WITARA GEWAPAN..AGATA GUNAI....DIALOG EKA EKKA EKEKTA HAPPENNA BANE BAN MONA HARI UNOTH... :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2500ක් ලිමිට් එකකටයි උඹ අත්සන් කරලා තියෙන්නේ. ඒක නිසා ඊට වඩා සතයක් ගෙවන්න වෙන්නේ නෑ.
    බයවෙන්න එපා. ඔහොම ආවට උන් දන්නවා නඩු කිව්වොත් උන්ටමයි පාඩු කියලා ඒක නිසා නඩුදාන්නේ නෑ

    Local call's passen elawanne naa dialog eka nadu danawa kiwwata :no: habai IDD nisa case eka adinawa aniwa :yes:

    Limit ekata sign karapu eka thamai wasiyata thiyenne...
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    ඌ අමු මොඩයෙක් නෙමේ මචන් ! ඌ ඒක නොගෙවා හිටියා නම් දැන් හිරේ තමා... දැන් මෙතන ප්‍රශ්නෙ අහපු එකාව හෙට පොලිසියෙන් අල්ලන් ගියත් ඔය නඩු දාන්නෙ නැහැ කියපු එකෙක්වත් යනවද බේර ගන්න? නැහැ නෙ? සල්ලි කේස් වලින් පුලුවන් තරම් ගෙවලා බේරෙන එක තමා හොඳ.... අනික ඩයලොග් එකේ ඇග්‍රිමන්ට් එකේ යූස් කරපුවාට අනිවාර්යයෙන් ගෙවන්න ඕන කියල තියනවාද දන්නෙත් නැහැ නෙ

    අන්න අපේ උන්ට වෑරදිච්ච තෑන ... ඈග්‍රිමන්ට් වලට ඔහේ අත්සන් කරනවා කියවන්නේ බලන්නේ නෑතිව ... ;););) හෑබෑයී ඈග්‍රිමන්ට් එකට පිටින් කිසිදෙයක් කරන්න සේවාදායකයාට නම් බෑහෑ ! :yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ubata gewannama wenawa ban mage yaluwekkuta dialogtv eken 6000 nadu daanawa kiyala loyer notice ewala tibba

    Sudath Perera

    51 Kassapa Road
    Colombo 5 Sri Lanka

    mee tamaei lowyer ge name eka

    fone eka one nam 011 2559944-7

    :lol::lol::lol::lol::lol::lol:
    matath oya sudath perera ewala tibuna dawas 14kin gewanna kiyala..nathnam nadu danawa kiyala 8000 kata:yes: mama satayakwath gewwe naha.. tawama nam naduth naha... dan masa 6k vitara ati... 1500 kata creadit limit ekak tiyeddi mage bila 8000k yanakam un balagena hitiya eka unge waraddane ban....mama bila bala bala weda karanne nahane...dana naduwak dapu den:lol::lol::lol: mama hitanne owa ewanne baya karala ganna..natuwa..unta nadu danna baha..:yes::yes::yes:
     
    8000ක් වගේද බන් 65,000ක්?:lol::lol:
     
    :yes::yes:අනිවාර්යෙන් මචන්.. නඩු දාන්න බෑ..
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    2500ක් ලිමිට් එකකටයි උඹ අත්සන් කරලා තියෙන්නේ. ඒක නිසා ඊට වඩා සතයක් ගෙවන්න වෙන්නේ නෑ.
    බයවෙන්න එපා. ඔහොම ආවට උන් දන්නවා නඩු කිව්වොත් උන්ටමයි පාඩු කියලා ඒක නිසා නඩුදාන්නේ නෑ

    correct...
    u have signed the aggrement for your credit limit.
    exceeding that is their technical fault..

    u shoul pay the 2500rs.
    beyond that ...no....

    they wont go for the court.
    even if its so...
    they will loose definitley according to the sri lankan law.....
    so dont worry....
    forget it...

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    බයවෙන්නෙපා කොල්ලෝ, අපේ මල්ලි කාරය මොබිටෙල් brodband මාසෙට රුපියල් 500 pakege එකක් අරන් අම්බානෙකට ෆිල්ම් download කරලා උට 9800 ගණක බිලක් අවා. එත් උනම් ගෙඋවෙත් නැ,උටනං නඩු වැටුනෙත් නෑ.එත් කෝකටත් උබ පොඩ්ඩක් හොයල බලපන් මොකද උබේ බිල 65000 ක් නේ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    nadu dammoth unge dialog namata hoda naha..eka nisa ehema karanne naha mama danna widiyata.. et uba tikak hoyala balapan dialog eke inna ekekgen ahala balapanko...baya wenna epa.. loku case ekak wenne naha ban..:):):)