උන් කියන දේ තමයි කොරන්න වෙන්නේ.
උඹ මල් වත්තක්ම කඩලා වගෙ.....
උන් ඩිස්කනෙක්ට් නොකල නිසා පහසු ගෙවීමේ මගක් වත් ඉල්ලපන්.
උඹ මල් වත්තක්ම කඩලා වගෙ.....
උන් ඩිස්කනෙක්ට් නොකල නිසා පහසු ගෙවීමේ මගක් වත් ඉල්ලපන්.
මට මාර කේස් එකක් බන්ස්ලා වෙලා තියෙන්නේ.. දිගට හරහට IDD Calls අරන් Dialog එකෙන් 65,000/- බිලක් ඇවිල්ලා.. Credit Limit 2500 ද කොහෙද? Disconnect කරපු නැති නිසා දන්නෙම නැතුව මල් කැඩුනා.. දැන් ලියුමක් ඇවිත් ගෙව්වේ නැත්තම් නඩු දානවා කියල.. මොකද මචන්ලා මං කරන්නේ? ගෙදර මිනිස්සුත් බනිනවා ඉවරයක් නෑ.. ගෙව්වේ නැතුව හිටියොත් ඇත්තටම නඩු දාවිද? අනේ දන්නා උන් මොනාහරි කියල මට වචනෙකින් උදව්වක් දීපන්කො..
![]()
ඔහොම කතාවක් Dialog කියලා නෑහෑ බං .... උන්ට ඔන විදිහට Conditions දාන්න බෑහෑ ... useless
![]()





භය නැතුව හිටපන් මචන්.. ඕවට නඩු දාන්න බෑ...
එකම අවුල උබේ නම CRIB ( Credit Information Bureau Of Sri Lanka )එකට යනවා..
කවදාහරි කලෙක ෆිනෑන්ස් එකක් , ලෝන් එකක් ගන්නකොට ඒක හරහට හිටිනවා.
නඩු දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්. හැබැයි ගෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන්ම ඔයාගෙ විස්තර බැංකු වලට යවනවා. කවද හරි loan එකක් වගේ දෙයක් ගන්න ඔයා ඉල්ලුවොත් බැංකු වලින් ඔය විස්තර බලනවා. එතකොට තමයි ප්‍රශ්නෙ එන්නෙ. එහෙමනම් loan දෙන්නෙ නෑ. මොකද ණය ගෙවන්නෙ නැතුව හිටිය වගේ නෙ. (මේව දැන් computerize කරල නිසා හරියටම බැලෙනව.) ඔයාට එහෙම දෙයක් ගන්න ඕන නැත්තම් ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි 65000/= ලොකු ගානක් නිසා කොහොමත් නඩු දානවද දන්නෙ නෑ. Good luck!
,එය
.එය කිව්වා ඒකට අපේ bill වල ඒවා update
. ඒ නිසා loan සම්බන්දව නම් බය වෙන්න එපා
උබ Bank , finance වල
නඩු දානවා.ඊට පස්සේ මචන් නඩුවේ තීන්දුව තමා බන්..

65 ක් නැත්නම් වීරයා වගේ අහ් ඉංද ගනින් කියල දෙන්න. 

මචන් දැන් බැලුව මම ඕක ගැන හැම දේම දන්නා කෙනෙක්ගෙන් අහල![]()
![]()
![]()
,එය
ඉතින් හැමදාම ඕක check කර කර ඉන්න කෙනෙක්.එය කිව්වා ඒකට අපේ bill වල ඒවා update
කරලා නෑලු තාම. ඒ නිසා loan සම්බන්දව නම් බය වෙන්න එපා
උබ Bank , finance වල
වගේ.
අවුල තියෙන්නේ මචන් dialog එකෙන් අතින් වියදම් කරලා" හරි මෙයාට නඩු දාන්න"
කියල කිව්වොත් බොස්නඩු දානවා.ඊට පස්සේ මචන් නඩුවේ තීන්දුව තමා බන්..
වෙන අපිට කරන්න දෙයක් නැහැ.මොනවා උනත් උබ මචන් ගේම නම් ඉල්ලන්න එපා.
වැදගෙන හිටපන්65 ක් නැත්නම් වීරයා වගේ අහ් ඉංද ගනින් කියල දෙන්න.
මොකද බන් දැන් එන්න එන්න කට්ටිය පොලු තියනවා වැඩි.මේවා දැන් උඩටම ගිහින්
තියෙන්නේ.ඒ නිසා කරන්න දෙයක් නැහැ බන් ගොඩින්..
උබේ no එක දියන්..






මේවා විජාතික කුමන්ත්රණ යකෝ..මේ ඉන්නෙත් සුපිරිම පොලු කාරයෙක්. මොහුගෙන් ප්‍රවේසම් වන්න!![]()

මේවා විජාතික කුමන්ත්රණ යකෝ..![]()



mehema nithiyak neha,nadu dammata kiyanda puluwan salli neha tika TIKA DENNAM KIYALAඉස්සරහා ගැනත් හිතපන් කොල්ලෝ හැම තිස්සෙම.
දැන් උන් එක්ක කථා කරලා මාසිකව ඕක ගෙවාගන්න සෙට් කරගන්න බලන්න. නඩු දැම්මොත් උබව හිරේ දායි නැත්නම් repo man කෙනෙක් ගෙදරට එවලා ඒ ගාණට වටිනා දෙයක් උස්සගෙන යයි,හැබැයි උන්ට කැමති එක උස්සගෙන යන්නේ. Computer වෙන්නත් පුලුවන්.නැත්නම් බඩු දෙක තුනක් වෙන්නත් පුලුවන්,
ubata gewannama wenawa ban mage yaluwekkuta dialogtv eken 6000 nadu daanawa kiyala loyer notice ewala tibba
Sudath Perera
51 Kassapa Road
Colombo 5 Sri Lanka
mee tamaei lowyer ge name eka
fone eka one nam 011 2559944-7
මමත් බලන් ඉන්නේ මේ යකා නඩු දානකන්
දැන්නම් මාස 6 විතර ගිහින් බන්.
මොන නඩුද.
