අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????
IDD limit eka exceed karanavata nam unge credit limit ekak naha.
local calls gatta nam ooka godin shape karaganna tibba.
idd calls hinda nam ubata ooka anivaren gevanna wei :yes:
 
RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
meeta issellath elakiri eke me wage thread dala thibuna ban ,,, mama danna widihata un nadu danne naha ubawa bayakarala salli ganna hadanne ,, unge athene waradda credit limit eken passe disconnect kare nathi nisa
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mage ammooooooo
    facepalm.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ලියුමක් යවපන් උඹෙන් අසාධාරණ විදියට සල්ලි ගන්න 2500 ක්‍රෙඩිට් ලිමිට් එකේදී කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරල නැහැ කියල..ඒ හින්ද උඹ නඩු දානව කියල ;)
    නඩු දැම්මත් උඹ බයවෙන්නෙපා නඩුවේදී කියපන් ඔය කතාව..2500 ඩිස්කනෙක්ට් කරේ නෑ කියල. උඹ කියපන එක පර ගෙවන්න සල්ලි න මාසෙකට 1000 වගේ ඔන්න ඔහම ගණක වෙන විදියට ගෙවන්නම් කියල..නඩු දැම්මොත්..නැත්නම් ඔන්න ඔහේ ඉඳපන්.
     
    Last edited:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් මෙතන එක එකා පන්ඩිත කතා කියවනවා ගෙවන්න ඔනේ නෑ..අරක මේක කුනුහරප කියවනවා...මචන් ඒක ගෙවන්න ඔනේ වැරදිමකින් වෙලා නැත්තම්..ඒක ඩයලොග් එක්ක කතා කරගෙන මාර ලේසි විදිහට කරන්න පුලුවන්..අනිවා..ඩෙෆා..:yes: :yes: .උබේ ලිමිට් එක 2500 වුනාට මචන් ඒක උබ කතා කරන අවස්තාවේදිම නෙවේනේ අප්ඩේට් වෙන්නේ..උබ මෙතන එක එකා කියන එවා අහන්න එපා..මෙච්චර එකේ ඉන්න එවුන් මෙතන ඩයලොග් එකට බනිනවා තියන තරහවල් වලට..ඔය එකෙක්ටවත් හරියට තෑග්ගක් වත් හම්බවෙලා නැතුව අති..උනුත් එක එකා කියන එවා අහගෙන ඔය කියවන්නේ..මෙ දවස් වලම දවසකට කොච්චර කතා කරනවද එක එක තෑගි හම්බවෙලා ප්‍රොමෝෂන් වලින්...මචන් GPRS,KBB,HSPA..වගේ usage තමයි පාවිච්චි කරන වෙලාවෙම update වෙන්නෙ..අනිත් ඒවාට කාලයක් තියනවා අප්ඩේට් වෙන්න..90% ක් වුනාම තමයි disconnect කරනවා කියලා msg එකක් එන්නේ..ඒකත් හරියටම එන්නනම් හරියටම 90% දී සෙට් වෙන්න ඔනේ..උබේ 2500 ට කිට්ටු වෙල තිබිලා ඊට පස්සේ අප්ඩේට් වෙන්න කලින් උඹ පාවිච්චි කරන්න ඇති...උඹ කැමතිනම් මට සම්පූර්ණ විස්තරයක් කරපන්...නම්බර්ස් මොනවත් ඔනේ නෑ..country code එකයි කතා කරපු duration ටික..මම පැහදිලි කිරීමක් කරන්නම් මට පුලුවන් විදිහට

    Don't be upset...be happy..we can do anything machan...:yes: :yes: :yes:
     
    Last edited:

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    gewanna epa.... Nadu dammoth naduwedi umbata gewanna wathkamak nehe kiyala kiyapan. eka nadukarayata oppuwena widiyata (genuinely) karanna one. umbata rassawak nethnam, aadayamak netnam obata kamathi masika warika gananakin gewanna ekagawenna puluwan. kisi dekata bayawenna epa. oppukaranna umba limit eka panala bawa danne ne kiyala, disconect wei kiya hithala katha kala kiyala.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අයියෝ..හැමෝම කියනවා Credit Limit පැනපු බව දන්නේ නැති කතා සහ Credit Limit එකක් ගැන කතා..Credit Limit එකක් දෙන්නේ disconnect කරන්න නෙවෙයි..disconnect වෙන එක නවත්තගන්න..ඒකත් ගොඩාක් වෙලාවට අපි තියන Deposit එකට වඩා Credit Limit එකක් Dialog එකෙන් දෙනවා...මචාන්..ඉස්සර තිබුනේ කතා කරන්න කලින් ගෙවන්න ඕනේ..පාරිභෝගිකයා ගැන විස්වාස කරලා තමයි කතා කරලා ඉවර වෙලා ගෙවන්න කියලා අලුත් තාලෙකට ආවේ..ඒ කියන්නේ අපි සල්ලි ගෙවන්නේ නැතුව කතා කරනවා...පස්සේ ගෙවනවා..ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම ගෙවන්න ඔනේමයිනේ..නැත්තම් අපි ණයක් අරන් දුන්නේ නෑ වගේ..අපි අනුන්ගේ දෙයකට නියම වටිනාකම පස්සේ ගෙවන්න හිතාගෙන පාවිච්චි කරද්දී ඒක ගැන වගකීම තියෙන්නේ අපිටමයි..

    මම මේවා කිව්වේ දන්නේ නැති යාලුවන්ට දැනගන්න විතරයි මචන්ලා..

    මේකෙදී හොයලා බලන්න තියෙන්නේ එක දෙයයි..උබ අන්තිම calls ගත්තේ within 48 hours අතුලතද කියන එක විතරයී...
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචන් මෙතන එක එකා පන්ඩිත කතා කියවනවා ගෙවන්න ඔනේ නෑ..අරක මේක කුනුහරප කියවනවා...මචන් ඒක ගෙවන්න ඔනේ වැරදිමකින් වෙලා නැත්තම්..ඒක ඩයලොග් එක්ක කතා කරගෙන මාර ලේසි විදිහට කරන්න පුලුවන්..අනිවා..ඩෙෆා..:yes: :yes: .උබේ ලිමිට් එක 2500 වුනාට මචන් ඒක උබ කතා කරන අවස්තාවේදිම නෙවේනේ අප්ඩේට් වෙන්නේ..උබ මෙතන එක එකා කියන එවා අහන්න එපා..මෙච්චර එකේ ඉන්න එවුන් මෙතන ඩයලොග් එකට බනිනවා තියන තරහවල් වලට..ඔය එකෙක්ටවත් හරියට තෑග්ගක් වත් හම්බවෙලා නැතුව අති..උනුත් එක එකා කියන එවා අහගෙන ඔය කියවන්නේ..මෙ දවස් වලම දවසකට කොච්චර කතා කරනවද එක එක තෑගි හම්බවෙලා ප්‍රොමෝෂන් වලින්...මචන් GPRS,KBB,HSPA..වගේ usage තමයි පාවිච්චි කරන වෙලාවෙම update වෙන්නෙ..අනිත් ඒවාට කාලයක් තියනවා අප්ඩේට් වෙන්න..90% ක් වුනාම තමයි disconnect කරනවා කියලා msg එකක් එන්නේ..ඒකත් හරියටම එන්නනම් හරියටම 90% දී සෙට් වෙන්න ඔනේ..උබේ 2500 ට කිට්ටු වෙල තිබිලා ඊට පස්සේ අප්ඩේට් වෙන්න කලින් උඹ පාවිච්චි කරන්න ඇති...උඹ කැමතිනම් මට සම්පූර්ණ විස්තරයක් කරපන්...නම්බර්ස් මොනවත් ඔනේ නෑ..country code එකයි කතා කරපු duration ටික..මම පැහදිලි කිරීමක් කරන්නම් මට පුලුවන් විදිහට

    Don't be upset...be happy..we can do anything machan..[/SIZE].:yes: :yes: :yes:

    මචෝ ... අපී Dialog එක්ක Sign කරන Customer Contract එකේ ඔහොම බනක් කියලා නෑහෑ .. එක නීසා ඔය කතාවෙන් වෑඩක් නෑහෑ .. උන්ගේ System Realtime Update වෙන්නේ නෑහෑ කියලා අපී පලීද ...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එක පාර ගෙවන්න අමාරු නං උඹ ඕක අවුරුද්දකට හරි අවුරුදු දෙකකට හරි මාසේ ගානේ ගෙවන්න ටෝක් කරපන්.:)
    ඉස්සල්ල බලපන් ඔය බිල හරියටම හරිද කියල. ඉඳල හිටලා, ඔය වගේ කුණුහරුප බිල් එනවා කෝල් ගන්නෙත් නැතුව.:eek::eek::eek:
    65000/12 = 5400
    65000/24 = 2700
    ඔය ගණන් වගේ වැටෙයි මාසෙට. :yes:
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    gewanna epa.... Nadu dammoth naduwedi umbata gewanna wathkamak nehe kiyala kiyapan. eka nadukarayata oppuwena widiyata (genuinely) karanna one. umbata rassawak nethnam, aadayamak netnam obata kamathi masika warika gananakin gewanna ekagawenna puluwan. kisi dekata bayawenna epa. oppukaranna umba limit eka panala bawa danne ne kiyala, disconect wei kiya hithala katha kala kiyala.

    :yes::yes::yes::yes::yes:
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    අයියෝ..හැමෝම කියනවා Credit Limit පැනපු බව දන්නේ නැති කතා සහ Credit Limit එකක් ගැන කතා..Credit Limit එකක් දෙන්නේ disconnect කරන්න නෙවෙයි..disconnect වෙන එක නවත්තගන්න..ඒකත් ගොඩාක් වෙලාවට අපි තියන Deposit එකට වඩා Credit Limit එකක් Dialog එකෙන් දෙනවා...මචාන්..ඉස්සර තිබුනේ කතා කරන්න කලින් ගෙවන්න ඕනේ..පාරිභෝගිකයා ගැන විස්වාස කරලා තමයි කතා කරලා ඉවර වෙලා ගෙවන්න කියලා අලුත් තාලෙකට ආවේ..ඒ කියන්නේ අපි සල්ලි ගෙවන්නේ නැතුව කතා කරනවා...පස්සේ ගෙවනවා..ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම ගෙවන්න ඔනේමයිනේ..නැත්තම් අපි ණයක් අරන් දුන්නේ නෑ වගේ..අපි අනුන්ගේ දෙයකට නියම වටිනාකම පස්සේ ගෙවන්න හිතාගෙන පාවිච්චි කරද්දී ඒක ගැන වගකීම තියෙන්නේ අපිටමයි..

    මම මේවා කිව්වේ දන්නේ නැති යාලුවන්ට දැනගන්න විතරයි මචන්ලා..

    මේකෙදී හොයලා බලන්න තියෙන්නේ එක දෙයයි..උබ අන්තිම calls ගත්තේ within 48 hours අතුලතද කියන එක විතරයී...
    [/SIZE]

    ඔහොම කතාවක් Dialog කියලා නෑහෑ බං .... උන්ට ඔන විදිහට Conditions දාන්න බෑහෑ ... useless :lol::lol:
    m96igw.jpg
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    නඩු ඩාලා ගන්න කියපන්.........ඔකුන් බොරුවටත් එක්ක ඇඩ් කරල ඇති..........බය නැතුව ඉදපන්
    අනික් උබේ කෙරෙඩිට් ලිමිට් එක පැන්ලා 65000ක් වෙනකම් උන් මොනව්ද කලෙ........අනේ නඩු නෙමේ ඔනි හුයන්නක් කරගන්න කියපන්.........
    ම්ගෙත් පොඩි බිල් කෙස් ආවා..ම්ම් හොදට කියලා ආවා......එදා ඉදන් ඩයලොග් ඇලජික් මට.......අහින්සක මිනිසුන්ගෙ සල්ලි හුරන් කන හුයන්නලා
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මචෝ ... අපී Dialog එක්ක Sign කරන Customer Contract එකේ ඔහොම බනක් කියලා නෑහෑ .. එක නීසා ඔය කතාවෙන් වෑඩක් නෑහෑ .. උන්ගේ System Realtime Update වෙන්නේ නෑහෑ කියලා අපී පලීද ...
    :yes::yes: ඒකත් උන්ගේ ෆෝල්ට් එකක්නේ.
    ඇග්‍රීමන්ට් එකේ ඔහොම කතාවක් නෑ බන්. බය වෙන්න එපා.
    ඩයලොග් තිය ඔච්චර ලොකු ටෙලිකොම් එකේ වත් බිල් එක උන්ට ගන්න බෑ. අපිටත් ආව නඩු දානවා කියලා. දැන් අවුරුදු 4ක් වෙනවා. උන් දාපු නඩුවක් නෑ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,519
    5,882
    113
    හෝම් ස්වීට් හෝම්
    consumer affairs එකට complain එකක් දාන්න
    2500/- සීන් එක කියලා

    btw

    උඹත් මාර බබා part නේ දාන්නේ
    දන්නෙම නෑ phone bill එක ගෙදරට letter එක එනකං

    dialog එකෙන් credit limit reach කලාම call , txt වලින් warn කරනවා
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    නඩු දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්. හැබැයි ගෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන්ම ඔයාගෙ විස්තර බැංකු වලට යවනවා. කවද හරි loan එකක් වගේ දෙයක් ගන්න ඔයා ඉල්ලුවොත් බැංකු වලින් ඔය විස්තර බලනවා. එතකොට තමයි ප්‍රශ්නෙ එන්නෙ. එහෙමනම් loan දෙන්නෙ නෑ. මොකද ණය ගෙවන්නෙ නැතුව හිටිය වගේ නෙ. (මේව දැන් computerize කරල නිසා හරියටම බැලෙනව.) ඔයාට එහෙම දෙයක් ගන්න ඕන නැත්තම් ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි 65000/= ලොකු ගානක් නිසා කොහොමත් නඩු දානවද දන්නෙ නෑ. Good luck!