අනේ මන්දා බන්...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලොකයේ මී හරක් වැඩියෙන් ම ඉන්නේ ලංකාවේ ද කොහෙද බං
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මැද කොළඹ,ගාල්ල ආසනය,මාතර ආසනය,බදුල්ල දිස්ත්‍රික්කයකය:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ ඇමරිකාවෙ මීට වඩා මීහරක් ඉන්නව :yes: උන් ඉන්න forum වලට ගිහිං බලන්න ලංකාව ගැන සතුටු හිතෙනව :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    Mewan_Rose:22368541 said:
    මැද කොළඹ,ගාල්ල ආසනය,මාතර ආසනය,බදුල්ල දිස්ත්‍රික්කයකය:baffled::baffled:

    සිරා කතාව
     
    නෑ ඇමරිකාවෙ මීට වඩා මීහරක් ඉන්නව :yes: උන් ඉන්න forum වලට ගිහිං බලන්න ලංකාව ගැන සතුටු හිතෙනව :yes:

    වෑව් උබ ජාත්තන්තරේට ගිහිල්ලා වගේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22369752 said:
    වෑව් උබ ජාත්තන්තරේට ගිහිල්ලා වගේ

    ජාත්‍යන්තරේ ඉන්න උන් දැක්කාම ජාත්‍යන්තරේ එපා වුනා :baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නෑ ඇමරිකාවෙ මීට වඩා මීහරක් ඉන්නව :yes: උන් ඉන්න forum වලට ගිහිං බලන්න ලංකාව ගැන සතුටු හිතෙනව :yes:

    සරත් පොන්සේකා,පූජිත වගේ අය වැඩිය නිරාවරණය නොවුණු දවස් වල අපි කොහොමද හිතාගෙන හිටියේ,දැන් කොහොමද?
    ඒ වගේ තමයි මේකත් ලංකාවේ forum පාවිච්චි කරන්නෙ කීදේනාද?,අඩු ගානේ internet බොහොම සුළු පිරිසක් උඹ කියපු අමෙරිකාවේ ගොන්නු අඩුගානේ forum හරි පාවිච්චි කරනවා,:cool: ලංකාවේ බහුතරයක් internet පාවිච්චි කළා නම් අදහස් දැක්කුව නම් අපිට බලාගන්න තිබුණා හරියටම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සරත් පොන්සේකා,පූජිත වගේ අය වැඩිය නිරාවරණය නොවුණු දවස් වල අපි කොහොමද හිතාගෙන හිටියේ,දැන් කොහොමද?
    ඒ වගේ තමයි මේකත් ලංකාවේ forum පාවිච්චි කරන්නෙ කීදේනාද?,අඩු ගානේ internet බොහොම සුළු පිරිසක් උඹ කියපු අමෙරිකාවේ ගොන්නු අඩුගානේ forum හරි පාවිච්චි කරනවා,:cool: ලංකාවේ බහුතරයක් internet පාවිච්චි කළා නම් අදහස් දැක්කුව නම් අපිට බලාගන්න තිබුණා හරියටම

    ඒකත් ඇත්ත :sorry: