අනේ මම මොකද කරන්නෙ බන්

tsr

Active member
  • Jun 3, 2007
    565
    156
    43
    Colombo
    Machan oya Kello kiyana jathiyata laga innakan agayak na,kochara adare kalath penne na, dala giya passe thami Therenne,bt samahara ayata witharai.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කෙල්ල අදුරන කොල්ලෙක් එක්ක කතා කරා කියලා ඔහොම මල පනින්න එපා බං..... කතා කරා විතරනේ..... ඕවා කතා බහ කරලා, සාමෙන් විසදගනින්.... :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.
    නැත රන්කාසි මාළග දෙන්නට උබට,
    නැත ලොකු දෙයක් කියලා යන්නට උබට,
    කිවුවාට වැඩක් නැත උබෙ ඔය ගොන් කමට,
    උඩ ඇති කමෙන්ටුව බලපන් මහ ගැඹුරට.

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kalabala wenna epa machan.. poddak hoyala balapan. kellonwa kohomath wadiya wiswasa na thama eka danagena api ashraya karanna one.. katha karala wisada ganin..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.
    100% ඇත්ත:yes:

    සාමන්යෙන් කෙල්ල ඉස්සර ඉදන්ම කොල්ලො එක්ක ෆිට් නම්:rolleyes:
    මම කියන්නෙ ඔය සමහ කෙල්ලො ඉන්නෙ කොල්ලො කියලා වෙනසක් නැ සිරා යාලුකමෙන් ඉන්නෙ(ඔය කොල්ලොත් ඉන්නෙ):P එහෙම නම් ඉතින් දැන් අලුතෙන් නීති දානන් එක වැරදි මචන් මොකො ඒ කෙල්ලගෙ ජීවිතෙ හැඩ ගැහුනු හැටි:yes:එහෙම නැත්නම්:baffled: උබම තමයි උබෙ තත්වය තෙරුම් කරලා දෙන්න :D උබ කියන දෙ තෙරුම් ගන්න බැරි නම් ඔය කෙල්ලගෙන් වැඩැක් නැ:dull:උබ නිකන් කෙල්ලට බැන බැන මෝඩ බොලද පෙම්වතෙක් වෙන්න යන්න එපා:oo:
    උබල දෙන්නට දෙන්න අතරෙ විශ්වාසයක් තියෙන්න ඔනෙ එහෙම දෙයක් නැත්නම් මචන් ඔය උබලා දැන් *ආදරෙ* කියලා හිතාගෙන කරන බම්බුව නවත්වලා දාපන් :dull:එකෙන් උබලා දෙන්නටම හොදක් වෙයි::cool: මම නම් කියනනෙ දෙන්න එකතු වෙලා අයෙ ඔය ගැන හොද සිහියෙන් කතාකරලා බලප්න් කෙල්ලගෙ පැත්තෙනුත් ටිකක් හිතලා බලපන්;) ඒ වගෙම කෙල්ලටත් එහෙම හිතලා බලන්න කියපන් :oo:

    ජයවේවා
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: ලව් කේස්.. :sorry: උපදෙස් දෙන්න ඕව ගැන වැඩියෙ දන්නෙ නෑ. :D සාමෙන් සමාදානෙන් හිටපන්. :shocked: බැරිම අවස්ථාවක් උනොත් කෙල්ලව මරාගෙන කන්න යන්න එපා, වෛර කරන්නත් එපා, :yes: යන්න ඕන නම් යන්න දියන්.

    :D අත්දැකීම් නෑ, මට හිතෙන දේ කීවෙ. :cool: අනික් උන් කියල දේවල් වලත් උඹට ගන්න දේවල් ගොඩක් තියෙනවා. :no: බලෙන් තියාගන්නවත්, වහල් වෙලා ඉන්නවත් එපා.
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    maru kathawa monawa unath LOL. pissuda ban kellanta love karanna?? anyway Dewal dekathunak thiyanawa ubata kiyanda.

    1 palawenima eka thamai uba hadana software walata "This Software specially for my Love Akila Tharu" kiyana eka danna epa mokada machan buyers la ewage gon athal walata kemathi ne. (just kidding)

    1. uba machan ube kellata wena kollo ashre karanda epa kiyala nithidanawa kiyanne ube nohekiyawa pennanawa kiyana ekai. mama unath mage kella wena kollanta txt karanawatanan kemathi ne. eth ban den kale wenas kello kollo kiyala wenasak ne yalukamata. man ubata kiyannan mata una deyak. meka une mata kellak inna dawaswala(den man thanikadaya) matath hitiya machan keli yaluwek, eth mage gf kemathi ne ban man ekita txt karanawata. eth yako ubama kiyapan balanda hemadama hambuwena katha karana yaluwek ekka ehema hitapu gamanma katha nokara hitiya hekida?? samaharawita ube kellatath eththe ewage seen ekak wenda ethi. anika ban ehema nithi danna hadana kotath ona ekekta mata paninawane(matanan ehemai ban) kisima hethuwak nethuwa yaluwekgen eth wenna kiyana eka asadaranai kiyala eya hithanwa ethi.

    2. me karanetanan uba kemathi wena ekak ne. eth mewage deyak wenna thiyena probability ekath godak wedi.kellata den ubawa epawela ethi. man meka kiyanne uba ara pen ekaka gena kiwwa seen eka padanam karagena. mage wachanayen kiyanawanan mata therena widihata eki ube datha galawanawa. neththan kohomada ban kellek thamange kollata ohoma kiyala badu ganne. uba kemeththen eran dena eka wenama deyak.

    3. mekai machan kenekta ubawa dala yanna oninan ekata hethu 1000k wunath hoyagani, eth kenekta ubage lagin inna oninan dala yanna hethu 100000k thibunath dala noyanna ekama eka hethuwak hoyagani.(just saying)
    mage experience walata anuwanan "oya mata den issara tharan adare ne" kiyala kellek liyanne red light paththu karanawa wage deyak. ethwenna hethu hoyanna patan ganne onna oya wakyen thamai. awrudu 12-13 withara experience walin machan me kiyanne.(man nakiyak neme hariya man 5 wasaredi thamai issellama kellak dagaththe ekai)

    thawa kiyannanan godak dewal thiyenawa ban eth mata type karanna kammeli. ubata denna thiyena upadeshe thama kellanta oniwata wada adare karanda epa. adare karanna oni hitiyoth hitiya giyoth giya kiyana seen eken. kollo puka iragena love karala anthimata kella wena ekek ekka athal eke pawul karanwa. ethakota ara moda musalaya, ekko u wahabila hari mokak hari hu*k karagena merila neththan bebaddek wela. kellata u unnata malada kiyala ganek ne. Unwa wadapu ammai hadapu thathai thama ban pichchi pichchi jiwath wenne. ekanisa ubath ewage moda musalayek nowi weda karapan. minissunta molayak thiyenne hithanda... ehenan jayawewa..

    PS: meka karala balapan aduma gane ube hithatawath nidahasak denei. Uba kiyapan dawasaka ea boyta txt karana eka nawaththanda kiyala hebei godakma godak hodin poddakwath tharaha ganne nethuwa. ea kiyalath be kiwwoth uba kiyapan mehema adare karana eke therumak nene oyata mawa therin ganna berinan ea adare ethi wede mokakda kiyala uba kiyapan ea yaluwawa hari mawa hari thoraganna kiyala. ea kiyalath ea kella ea yaluwata txt karana eka neweththuwe neththan uba hithaganin ekige hithe uba gena podiwath adarayak ne kiyala. aduma tharame ahaka dana kunu wechcha malu kellak tharanwath uba gene ea kella care karanne ne kiyala, anika machan thamange bfta wada pita hu*k loku wena kellek mokatada? ehema adarayak wedak ne ban. hari wunath weradi unath thamange kollage peththei kella inna oni, thawath type karanna adahasak ne puthaa. gud luck..

     
    Last edited:
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මොඩ වෙන්න එපා යකෝ. වෙන කොල්ලො එක්ක කතා කරන්න එපා කියන්න උඹට පිස්සුද ? පොඩි එකා වගෙ හැසිරෙන්න එපා. ඕවා කරන එකෙන් පේන්නෙ ආදරේ කරනවා කිව්වට උඹ ඒකිව විස්වස කරන්නෙ නෑ කියන එකයි. ඕකට ඒකිට බැන්නහම ඒකිත තෙරෙන්නෙත් උඹට ඒකිව විශ්වාස නෑ කියලා.
    හිතලා බලල වැඩ කරපන්.

    ඔව් බන් උබ නිකන් හරකෙක් වගෙනෙ
    මිනිස්සු එකිනෙකා කතා තරන එක නවත්තන්න බැ මචන්
    උබ කියන විදියට කොල්ලො ඉන්න කෙල්ලන්ට වෙන පිරිමි එක්ක කතා කරන්න හොද නැද්ද
    උබ කවුද යාලුවො කවුද කියන එක කෙල්ල දැන ගන්න ඕන. එයා ඒක දන්නවනම් එච්චරයි
    උබ කලබලවෙන්න ඕන නැ
    උබ එයාට ආදරේ නැ වගේ එයාට තේරෙනවනම් තමයි එයා වෙන අතකට යන්නෙ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉස්සර මගේ කදුලු රත්තරන් වගේ තිබ්බ කෙනාට දැන් ඒවා මඩ වතුර තරම්වත් වටින්නෙ නැති වෙලා බන්.
    ඒ කියන්නෙ එයා උඹට ආදරෙන් ඉඳල තියෙනව කියන එකනෙ.
    එහෙම නෙවෙයි නම් උඹට බොරු ආදරයක් පෙන්නලා
    වෙන්නත් පුලුවන්.
    ඔය ඉරිසියාව ඇති වෙන්නෙ ආදරේ වැඩි කමට මචං.
    උඹෙ නරක වෙලාවට ඒකිට උබේ ආදරේ තේරෙන්නෙ නෑ.සමහර විට පසන් කියන එකා ගැන අනවශ්‍ය අදහසක් නැතත් උඹේ නීති වලට එරෙහිව ගත්ත තීරණයක් වෙන්න ඇති.
    කලබල නොවී තේරුම් කරලා දීපන්.වැඩි සෙනේ දබරෙටයි කියලත් කියනවනෙ.

     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මාව දාලා යන්න හැදුවොත් මම මරනවා ඒකිව

    එළමකිරි :angry:මරපන් :yes::yes:
    අපි එන්නම් උබව බලන්න :oo::oo:
    අනේ බොලද පෙම්වතා :baffled:
    ලව් කරන්න කලින් මිනිස්සුන්ව හැගිම් සමාජය තේරුම් ගනින් :nerd::nerd:
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මාව දාලා යන්න හැදුවොත් මම මරනවා ඒකිව


    haiyo putha gon athalnan denna epa. owa parana dialogs. sira seen ekak kiyala hithalai aratikahari man kiwwe. me wage gon athal dena gon nambek kiyala dannawanan me thread eka peththapalathe enne ne, :angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාව දාලා යන්න හැදුවොත් මම මරනවා ඒකිව
    උඹ ඉස්සෙල්ලා ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගෙනගනිං බං.. හිතට එන කේන්තියට ඔය වගේ ප්‍රාථමික ටෝක්ස් දෙන්න එපා.. ඒ කෙල්ලට ඕන විදියටයි ඒ කෙල්ල තීරණ ගන්නෙ.. මිනිස්සු කියන්නෙ රූකඩ නෙමෙයි කවුරුවත් කියන දේවල් අහලා ඒ දේවල් පිළිපදින්න.. ඔය වගේ දේවල් කරන්නෙ මෝඩයො.. මොලයක් නැති එවුන්..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සෙක් වෙන්න එපා බොල.. මොලේ කල්පනා කරලා වැඩ කරපන්.. කිසිම දවසක කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක වලිදාගන්න යන්න එපා.. දැනගනිං.. අන්තිමට උඹට වැරදිච්ච වෙලාවක පුංචි උදව්වක් හරි ගන්න බල්ලෙක්වත් නැතිවෙනවා.. වලේ වැටිච්ච වෙලාවක අත දෙන්න ඉන්නෙ කොල්ලෙක් විතරයි.. අම්මා තාත්තා ඇරුණුකොට.. ඔය පණදාගෙන පැටියො, වස්තුව කියලා මැණික් වගේ ආරක්ෂා කරන එවුන් තියෙනකන් උඹ ලඟ දැවටි දැවටි ඉඳියි පූසා වගේ.. උඹට කෙලවිච්ච දවසට උන් පැදුරටත් නොකිය මාරුවෙනවා.. ඒ උන්ගෙ හැටි.. හැමෝම නෙමෙයි.. ගොඩක් අය එහෙමයි..

    අනිත් එක තමයි ආදරේ කියන එක කෙනෙක්ට බලෙන් දෙන්නත් බැහැ, කෙනෙක්ගෙන් බලෙන් ගන්නත් බැහැ.. එහෙම හිතන එවුන්ට ආදරේ කරන්නත් බැහැ.. උන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ.. ආදරේ කියන්නෙ කෙනෙක්ගෙ හිතේ ඇතිවන උත්තුංග හැඟීමක්.. මම දැක්කා උඹ කොමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකි උඹට ලැබුනෙ නැත්නම් උඹ ඒකිව මරනවා කියලා.. ඒකටද බං ආදරේ කියන්නෙ.. ආදරේ කියන්නෙ කෙනෙක් සතුටින් ඉන්නව දැකල තමන්ට සතුටු වෙන්න පුලුවන් හැඟීමක්..එහෙම නැතුව කෙනෙක්ගෙ ජීවිතේට වදයක් වෙන එක නෙමෙයි.. ඒකිට කැමති තීරණයක් ගන්න ඒකිට අයිතියක් තියෙනවා.. ඒකිට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට.. උඹට ඊට විරුද්ධ වෙන්න කොහෙත්ම අයිතියක් නැහැ.. මොකද ඒකි උඹගෙ කවුරුවත් නොවන නිසා..

    තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. උඹ හොද ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගෙන තමන්ගෙ අනාගතේ සාර්ථක කරගනිං.. උඹට ජොබක් තියෙනවා නම් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලො ඕන තරම් මේ ලංකාවෙ ඉන්නවා.. ඉන්න තැන නැතුව ජොබ් කට්ටක් නැතුව කෙල්ලෙක් අරගෙන උඹට වෙන්නෙ සදාකල් දුක් විඳින්න.. යන්න හදන එවුන්ට යන්න දීපන්.. එහෙම එවුන් බලෙන් තියාගත්තත් කවද හරි යනවා.. ගිරවා කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් හැදුවත් කූඩුව ඇරිය ගමන් ඌ යන්න යනවා.. ඒ වගේ තමයි.. උඹට හිතට දුක උඹගෙ මුල් ආදරේ නිසා වෙන්න ඇති.. ඒක ගොඩක් අයට එහෙමයි.. මටත් එහෙමයි.. ඒ වුණාට ඉක්මන් තීරණ අරගන්න එකෙන් අයහපත වෙන්නෙ උඹට.. ඒ වගේම උඹගෙ අහිංසක දෙමාපියන්ට.. ඒක නිසා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලපං මේක කරන්න හොදද නැද්ද කියලා.. කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා..

    මිනිස්සු කියන්නෙ රූකඩ නෙමෙයි.. කවුරුවත් කියන විදියට හැඩගැහෙන්න.. උඹ එක්ක ඒ කෙල්ල යාලු වුනත් එයාට පිරිමි යාලුවො ඉන්නවා නම් කතා කරන්න, මැසේජ් කරන්න අයිතියක් තියෙනවා.. ඒවට හරස් වෙන්න උඹට අයිතියක් නැහැ.. කසාඳ බැඳපු දවසක නම් පුළුවන්.. ඒත් කෙනෙක්ගෙ ජීවිතය සම්පූර්ණයෙන් උඹගෙ අතට ගන්න බැහැ.. අනික තමයි සැකය කියන දේ හිතේ තියාගෙන ආදරේ කරන්නත් බැහැ.. ඒකෙන් වෙන්නෙ උඹ ආදරේ කරන කෙනාට උඹ ගැන අප්‍රියාවක් දැනෙන එක.. ටිකෙන් ටික උඹට තියෙන ආදරේ අඩුවෙන එක..

    ඔය මගුල් අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරපං බං.. කෙල්ලො කියන්නෙ මේ ඉන්නවා මේ යනවා.. මේ ලංකාව කියන පුංචි රටේ දවසකට කොල්ලො කී දෙනෙක් නම් බූට් කනවා ඇත්ද.. මෝඩයො කි දෙනෙක් ජීවිතේ නැති කරගන්නවා ඇත්ද.. එළකිරියෙම කොල්ලො කීයක් බූට් කෑවද.. මමත් ඇතුළුව..

    ආයෙම කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මිනිස්සු කියන්නෙ රූකඩ නම් නෙමෙයි.. උඹ කියන විදියට, කරන විදියට නටන්න..:yes:

    උඹට ජය!!
     
    • Like
    Reactions: funkyguy89